Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tutorials karana unge PCs speed ayi ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මගේ අලුත් ලැප් එක ගන්නකොටම SSD එකක් ගස්සගත්තා..දැන් ලැප්ටොප් එක අරගෙන අවුරුද්දයි මාස පහක් වගේ වෙනවා..

මේ කාලයටම මගේ SSD එකේ 6.5 TB write කරලා තියෙනවා..සාමන්යෙන් Warranty Period එක දෙන්නේ 5 Years or 75 TB written වලට (Samsung 850 EVO 250 GB)..ඉතින් හිතල බලපන් මට මම use කරන විදියට අවුරුදු 16-17 ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්  එච්චර කල් පාවිච්චි කරන්නේ නම් නැහැ තමයි..හැබැයි SSD අනිවා reliable HDD වලට වඩා..

මම නිතරම මේක hibernate එහෙම කරනවා  දැන් නම් ටිකක් ඒක අඩු කරලා තියෙන්නේ..

උඹට ලැප් එකේ ස්පීඩ් එක වැඩි කරන්න නම් කරන්න පුළුවන් හොඳම Investment එකක් තමයි SSD එකක් ගහන එක..

මම නම් DVD Writer එක අයින් කරලා එතනට HDD Caddy එකක් ගැහුවා..Caddy එකට ගහලා තියෙන්නේ 1 TB HDD එක.. (බයවෙන්න එපා, Caddy එකට අපේ DVD Writer Tray Cover එක සෙට් කරන්න පුළුවන්..පිටතින් පෙන්නේ DVD Writer එක තියෙනවා වගේමයි)

Primary SATA Port එකට SSD එක ගහලා තියෙන්නේ..

SSD එක ඔර්ඩර් කරාටත් පස්සේ තමයි දැනගත්තේ මගේ ලැප්ටොප් එකේ m2.2280 SSD Slot එකක් තියෙනවා කියලා

දැන් ඉතින් ඉස්සරහට තව එකක් ගහගන්න්න ඕනේ සල්ලි ටිකක් හම්බුනාම

[QUOTE="pranathlcp, post: 22705997, member: 225352"] [SIZE="3"] මම මගේ අලුත් ලැප් එක ගන්නකොටම SSD එකක් ගස්සගත්තා..දැන් ලැප්ටොප් එක අරගෙන අවුරුද්දයි මාස පහක් වගේ වෙනවා.. මේ කාලයටම මගේ SSD එකේ 6.5 TB write කරලා තියෙනවා..සාමන්යෙන් Warranty Period එක දෙන්නේ 5 Years or 75 TB written වලට (Samsung 850 EVO 250 GB)..ඉතින් හිතල බලපන් මට මම use කරන විදියට අවුරුදු 16-17 ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් :P එච්චර කල් පාවිච්චි කරන්නේ නම් නැහැ තමයි..හැබැයි SSD අනිවා reliable HDD වලට වඩා.. මම නිතරම මේක hibernate එහෙම කරනවා :yes: දැන් නම් ටිකක් ඒක අඩු කරලා තියෙන්නේ.. උඹට ලැප් එකේ ස්පීඩ් එක වැඩි කරන්න නම් කරන්න පුළුවන් හොඳම Investment එකක් තමයි SSD එකක් ගහන එක.. මම නම් DVD Writer එක අයින් කරලා එතනට HDD Caddy එකක් ගැහුවා..Caddy එකට ගහලා තියෙන්නේ 1 TB HDD එක.. (බයවෙන්න එපා, Caddy එකට අපේ DVD Writer Tray Cover එක සෙට් කරන්න පුළුවන්..පිටතින් පෙන්නේ DVD Writer එක තියෙනවා වගේමයි) Primary SATA Port එකට SSD එක ගහලා තියෙන්නේ.. SSD එක ඔර්ඩර් කරාටත් පස්සේ තමයි දැනගත්තේ මගේ ලැප්ටොප් එකේ m2.2280 SSD Slot එකක් තියෙනවා කියලා :sorry: :sorry: දැන් ඉතින් ඉස්සරහට තව එකක් ගහගන්න්න ඕනේ සල්ලි ටිකක් හම්බුනාම :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom