Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TV එකක් ගන්න බැලුවෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3D එකකට වෙනම වියදම් කරන්න නම් එපා බ්රෝ, එක පට්ටම මෝඩ කමක්, මමත් TV එක ගෙනාපු මුල් දවස් වල විතරක් ආසාවෙන් ෆිල්ම් දෙකක් තුනක් බැලුවා, දැන් නම් 3D Glass දෙක කොහෙ තියෙනවද කියලා වත් දන්නෙ නැ

1. අනිවා FULL HD එකක් ම ගන්න, අනිත් TV වලට පැහැදිලිම වෙනසක් තියෙනවා 32 unath FULL HD එකක,

2. SMART TV එකක් ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා, මගෙ SAMSUNG SMART එකෙන් නම් මාර වැඩ ගොඩක් කරගන්නවා,

හදිසියකට Net ගිහින් හැමෝම එක්ක Web එක බලන්න, (TV එක Keyboard Mouse Support කරන එකක් නම් මේ වැඩේ ගොඩක් ලේසියි.)

ගමනක් යන්න කලින් AccuWeather app එකෙන් Weather බලලා යන්න,

වයිපරෙ කැමක් හදන්න යනකොට Recipe වගෙ දේවල් YouTube එකෙන් බලාගන්න.

බබාලට cartoon බලන්න වෙනම Apps.

Phone එකෙන් Screen mirror කරන්න පුලුවන් නිසා හැමෝම එක්ක Photo බලන්න,

Phone එකයි TV එකයි link කරන්න පුලුවන් නිසා, Youtube videos එහෙම Phone එකෙන් Search කරලා, TV එකෙ Play කරන්න,

WiFi Router එකක් නැතුව උනත් Direct WIFI වලින් කෙලින්ම Phone එකේ තියෙන Video එකක් TV එකෙන් බලන්න,

Universal Remote එක නිසා, ගෙදර තියෙන හැම බඩුවක් ම එක TV Remote එකෙන් වැඩ කරන්න, (Remote එක නැති බඩු උනත් )

ගෙදර Router එක USB Storage Support කරනවා නම් එකට Portable Hard එකක් ගහලා TV එකේ File Server එකක් විදියට පාවිච්චි කරන්න,

Drop Box, Google Drive, Box, SkyDrive වගෙ දේවල් කෙලින්ම TV එකෙන් නම් Open කරලා බලන්න,

හදිස්සියකට Email Check කරගන්න

වගෙ පට්ට වැඩ ගොඩක් කරන්න පුලුවන් Smart TV එකකින්, 3D නම් ප්රයෝජනයක් නැ ඒ තරම්,,,,

අනිත් එක tv එකේ Tuner එක වැදගත් නැ බං, කොහොමත් අපි IP TV, Satellite වලින්නෙ බං TV බලන්නෙ,

[QUOTE="K_ZONE, post: 18937675, member: 207562"] [CENTER][COLOR="Purple"][SIZE="3"][CENTER][COLOR="Purple"][CENTER][SIZE="3"][COLOR="Purple"]3D එකකට වෙනම වියදම් කරන්න නම් එපා බ්රෝ, එක පට්ටම මෝඩ කමක්, මමත් TV එක ගෙනාපු මුල් දවස් වල විතරක් ආසාවෙන් ෆිල්ම් දෙකක් තුනක් බැලුවා, දැන් නම් 3D Glass දෙක කොහෙ තියෙනවද කියලා වත් දන්නෙ නැ :D [/COLOR][/SIZE][/CENTER]1. අනිවා FULL HD එකක් ම ගන්න, අනිත් TV වලට පැහැදිලිම වෙනසක් තියෙනවා 32 unath FULL HD එකක, 2. SMART TV එකක් ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා, මගෙ SAMSUNG SMART එකෙන් නම් මාර වැඩ ගොඩක් කරගන්නවා, හදිසියකට Net ගිහින් හැමෝම එක්ක Web එක බලන්න, (TV එක Keyboard Mouse Support කරන එකක් නම් මේ වැඩේ ගොඩක් ලේසියි.) ගමනක් යන්න කලින් AccuWeather app එකෙන් Weather බලලා යන්න, වයිපරෙ කැමක් හදන්න යනකොට Recipe වගෙ දේවල් YouTube එකෙන් බලාගන්න. බබාලට cartoon බලන්න වෙනම Apps. Phone එකෙන් Screen mirror කරන්න පුලුවන් නිසා හැමෝම එක්ක Photo බලන්න, Phone එකයි TV එකයි link කරන්න පුලුවන් නිසා, Youtube videos එහෙම Phone එකෙන් Search කරලා, TV එකෙ Play කරන්න, WiFi Router එකක් නැතුව උනත් Direct WIFI වලින් කෙලින්ම Phone එකේ තියෙන Video එකක් TV එකෙන් බලන්න, Universal Remote එක නිසා, ගෙදර තියෙන හැම බඩුවක් ම එක TV Remote එකෙන් වැඩ කරන්න, (Remote එක නැති බඩු උනත් :)) ගෙදර Router එක USB Storage Support කරනවා නම් එකට Portable Hard එකක් ගහලා TV එකේ File Server එකක් විදියට පාවිච්චි කරන්න, Drop Box, Google Drive, Box, SkyDrive වගෙ දේවල් කෙලින්ම TV එකෙන් නම් Open කරලා බලන්න, හදිස්සියකට Email Check කරගන්න වගෙ පට්ට වැඩ ගොඩක් කරන්න පුලුවන් Smart TV එකකින්, 3D නම් ප්රයෝජනයක් නැ ඒ තරම්,,,, අනිත් එක tv එකේ Tuner එක වැදගත් නැ බං, කොහොමත් අපි IP TV, Satellite වලින්නෙ බං TV බලන්නෙ, [/COLOR][/CENTER][/SIZE][CENTER][COLOR="Purple"][/COLOR][/CENTER] [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom