Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TV එක කැඩිල.හදන එකාට හදාගන්ඩ බෑලු.....HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Assumption:

මචෝ මේක බොහෝදුරට flyback එකේ ලෙඩක් වෙන්න බෑ ටීවී සර්කිට් එකෙ secondary side එකෙ (HOT IC එකෙන් එහා) semiconductor පාර්ට් එකක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් (බොහෝදුරට HOT IC එකේ voltage control කරන FETs වල).

Reason :

TV එක ON කරනකොට secondary side එකෙන් sample voltage එකක් primary පැත්තට ගන්නවා, බැරිවෙලාවත් secondary පැත්තේ ෂෝර්ට් එකක් තිබුනොත් sample voltageඑකේ අයග නියමිත ප්‍රමාණයට නොලැබෙන නිසා ආරක්ෂිත උපක්රමයක්ලෙසට ප්‍රයිමරි පැත්ත (AC) on කරන්නේ නෑ.!! ඒකනිසා TVඑක on නොවී standby mode එකේම තියනවා. නමුත් ටිකවෙලාවකදී රත්වීම වැනි කරනා නිසා ෂෝර්ට් උන semiconductor පාර්ට් එකෙ P-N gate attributes වෙනස්වීම නිසා තාවකාලිකව sample voltage එක නියමිත ප්‍රමාණය දක්වා ඉහලයනවා, එවිට TVඑක ON වෙන්න පුළුවන්... මේක remote එකේ service-mode එකෙන් හදන්න බෑ!!!!!!  මට තවත් මේගැන technically පැහැදිලිකරන්න පුළුවන්, නමුත් මමකියනදේ ඔයාට නොතෙරෙනවනම් වැඩක් නෑ... ඒකනිසා මම කරන්නඕනදේ කියන්නම්...

Workaround:

ඔයාගේ TVඑක repair කරන එක්කෙනාට පහතදේ කරලා බලන්න කියන්න:

TVඑකෙ SMPS power supply එකේ තියනවා UC3842 කියල ICඑකක්. එකෙ 7වෙනි පින් එකට එන voltage එක චෙක්කරන්න කියන්න ( මෙම පින් එකට බොහෝවිට 47-100 uf Cap එකක් දාල ඇති). හොදතත්වයේ පවතිනවිට මෙහි අගය 10V - 16V අතර වියයුතුයි... ඊට අඩුනම් අනිවාර්යයෙන්ම secondary sideඑකේ shortඑකක්... ඔය මොනවකරත් හරියන්නේ නෑ එම item එක replace නොකර!!! මේක කරල මට කියන්න . ඊටපස්සේ කරන්නඕනේ මොනවාද කියනඑක මම කියන්නම්

[QUOTE="name-X, post: 15567248, member: 304515"] [SIZE=4][COLOR=Navy]:nerd: Assumption: මචෝ මේක බොහෝදුරට flyback එකේ ලෙඩක් වෙන්න බෑ:no: ටීවී සර්කිට් එකෙ secondary side එකෙ (HOT IC එකෙන් එහා) semiconductor පාර්ට් එකක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් (බොහෝදුරට HOT IC එකේ voltage control කරන FETs වල). :nerd: Reason : TV එක ON කරනකොට secondary side එකෙන් sample voltage එකක් primary පැත්තට ගන්නවා, බැරිවෙලාවත් secondary පැත්තේ ෂෝර්ට් එකක් තිබුනොත් sample voltageඑකේ අයග නියමිත ප්‍රමාණයට නොලැබෙන නිසා ආරක්ෂිත උපක්රමයක්ලෙසට ප්‍රයිමරි පැත්ත (AC) on කරන්නේ නෑ.!! ඒකනිසා TVඑක on නොවී standby mode එකේම තියනවා. නමුත් ටිකවෙලාවකදී රත්වීම වැනි කරනා නිසා ෂෝර්ට් උන semiconductor පාර්ට් එකෙ P-N gate attributes වෙනස්වීම නිසා තාවකාලිකව sample voltage එක නියමිත ප්‍රමාණය දක්වා ඉහලයනවා, එවිට TVඑක ON වෙන්න පුළුවන්... මේක remote එකේ service-mode එකෙන් හදන්න බෑ!!!!!! :no: මට තවත් මේගැන technically පැහැදිලිකරන්න පුළුවන්, නමුත් මමකියනදේ ඔයාට නොතෙරෙනවනම් වැඩක් නෑ... ඒකනිසා මම කරන්නඕනදේ කියන්නම්... :nerd: Workaround: ඔයාගේ TVඑක repair කරන එක්කෙනාට පහතදේ කරලා බලන්න කියන්න: TVඑකෙ SMPS power supply එකේ තියනවා UC3842 කියල ICඑකක්. එකෙ 7වෙනි පින් එකට එන voltage එක චෙක්කරන්න කියන්න ( මෙම පින් එකට බොහෝවිට 47-100 uf Cap එකක් දාල ඇති). [U]හොදතත්වයේ පවතිනවිට මෙහි අගය 10V - 16V[/U] අතර වියයුතුයි... ඊට අඩුනම් අනිවාර්යයෙන්ම secondary sideඑකේ shortඑකක්... ඔය මොනවකරත් හරියන්නේ නෑ එම item එක replace නොකර!!! මේක කරල මට කියන්න . ඊටපස්සේ කරන්නඕනේ මොනවාද කියනඑක මම කියන්නම්:nerd: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom