Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
TV ඕනෙ නෑ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමුතුවෙන් මොකටද?

’නිහාල්, අපේ ගෙදරට කැසට් එකක් ගමු කියල මං ඔයාට කිව්වා. ඔයා ඒකට පස්ස ගැහැව්වා. ටෙලිවිෂන් එකක් ගමු කියල මං පෙරැත්ත කළා. ඔයා ඒක කළෙත් නැහැ. මොකක්ද අනේ මේකෙ තේරුම.’

අනෝමා තම සැමියා කාර්යාලයේ වැඩ අවසන් වී නිවෙසට පැමිණි වහාම ආඩපාලි කියන්නට වූවාය.

’හරි ඉතින් ඒ දෙකෙන්ම කෙරෙන දේවල් ඔයාගෙන් කෙරෙනවනෙ ළමයො.’ නිහාල් කීවේ කට කොනකට සිනාවක් නඟමිනි.

එහෙ එන්ඩ නම් එපා

’අමිතා මට ඔයාව කසාද බඳින්ඩ බැරි වුණොත් මම වනගත වෙලා තපස් රකිනවා.’

තම සම්බන්ධයට පෙම්වතියගේ නිවෙසින් නැඟුණු විරෝධය පිළිබඳව කථා කරමින් සිටියදී කරුණාසේන, අමිතාට කීවේ ඇගේ සුරත තදින් මිරිකමිනි. ’අනේ ඇත්තද බබෝ. එහෙම නං ඔයා හිමාල අඩවියෙ හිටියත් මම දානෙත් අරගෙන ඔයා බලන්ඩ එනවා.’ අමිතා කීවේ තම ආදරය දෑසින් ද පාමිනි.

’අනේ මේ එහෙම කරන්ඩ නං එපා. මගෙ සීලෙ කඩන්නෙ නැතුව, ඔයා මට මගෙ පාඩුවේ ඉන්ඩ, ඉඩ දෙන්ඩ, හොඳද’ කරූ සැනෙකින් කීවේය.

මොනවටද?

ගැබ්බරව සිටි ගුරුවරියක වූ චමරි හට කුසෙන් හෑල්ලු වීම සඳහා ඉතිරිව තිබුණේ හරියටම මාස දෙකකි. ඇය ඉදිරියට නෙරා ගිය බඩත් දරාගෙන දිගටම පාසල් ආවේ විභාගයට ඉතිරිව ඇත්තේ මාස දෙකක කාලයක් පමණක් නිසා මෙන් ම ඉන් පෙර සම්පූර්ණ කළ යුතු පාඩම් රැසක් ඉතිරිව පැවති බැවිනි.

චමරි තරමක අසීරුවෙන් පන්ති කාමරයට ඇතුළු වී ඉගැන්වීම අරඹන්නට සූදානම් වෙද්දී පන්තියේ දඟකාර සිසුවෙකු වූ ලක්ෂමන් ඉදිරියට පැමිණ මෙසේ ඇසුවේය.

’ටීචර් තව මාස දෙකයි නේද තියෙන්නේ?’

’මොනවට ද?’ චමරි ඇසුවේ හිතේ මෝදු වෙමින් ආ කෝපයෙනි.

’න්... නැහැ... විභාගෙට.’ ලකී හිස කසමින් යටැසින් ගුරුතුමියගේ දරු ගැබ දෙස බලා පිළිතුරු දුන්නේය.

silumina

[QUOTE="crazybuddy, post: 11061512, member: 326070"] [CENTER][SIZE=5][U][COLOR=#ff00ff][B]අමුතුවෙන් මොකටද?[/B][/COLOR][/U] [/SIZE] [SIZE=5] ’නිහාල්, අපේ ගෙදරට කැසට් එකක් ගමු කියල මං ඔයාට කිව්වා. ඔයා ඒකට පස්ස ගැහැව්වා. ටෙලිවිෂන් එකක් ගමු කියල මං පෙරැත්ත කළා. ඔයා ඒක කළෙත් නැහැ. මොකක්ද අනේ මේකෙ තේරුම.’ [/SIZE][SIZE=5] අනෝමා තම සැමියා කාර්යාලයේ වැඩ අවසන් වී නිවෙසට පැමිණි වහාම ආඩපාලි කියන්නට වූවාය. [/SIZE][SIZE=5] ’හරි ඉතින් ඒ දෙකෙන්ම කෙරෙන දේවල් ඔයාගෙන් කෙරෙනවනෙ ළමයො.’ නිහාල් කීවේ කට කොනකට සිනාවක් නඟමිනි. [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][U][B][COLOR=#9966ff]එහෙ එන්ඩ නම් එපා [/COLOR][/B][/U] [/SIZE][SIZE=5] ’අමිතා මට ඔයාව කසාද බඳින්ඩ බැරි වුණොත් මම වනගත වෙලා තපස් රකිනවා.’ [/SIZE][SIZE=5] තම සම්බන්ධයට පෙම්වතියගේ නිවෙසින් නැඟුණු විරෝධය පිළිබඳව කථා කරමින් සිටියදී කරුණාසේන, අමිතාට කීවේ ඇගේ සුරත තදින් මිරිකමිනි. ’අනේ ඇත්තද බබෝ. එහෙම නං ඔයා හිමාල අඩවියෙ හිටියත් මම දානෙත් අරගෙන ඔයා බලන්ඩ එනවා.’ අමිතා කීවේ තම ආදරය දෑසින් ද පාමිනි. [/SIZE][SIZE=5] ’අනේ මේ එහෙම කරන්ඩ නං එපා. මගෙ සීලෙ කඩන්නෙ නැතුව, ඔයා මට මගෙ පාඩුවේ ඉන්ඩ, ඉඩ දෙන්ඩ, හොඳද’ කරූ සැනෙකින් කීවේය. [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][U][B][COLOR=#cc0099]මොනවටද? [/COLOR][/B][/U] [/SIZE][SIZE=5] ගැබ්බරව සිටි ගුරුවරියක වූ චමරි හට කුසෙන් හෑල්ලු වීම සඳහා ඉතිරිව තිබුණේ හරියටම මාස දෙකකි. ඇය ඉදිරියට නෙරා ගිය බඩත් දරාගෙන දිගටම පාසල් ආවේ විභාගයට ඉතිරිව ඇත්තේ මාස දෙකක කාලයක් පමණක් නිසා මෙන් ම ඉන් පෙර සම්පූර්ණ කළ යුතු පාඩම් රැසක් ඉතිරිව පැවති බැවිනි. [/SIZE][SIZE=5] චමරි තරමක අසීරුවෙන් පන්ති කාමරයට ඇතුළු වී ඉගැන්වීම අරඹන්නට සූදානම් වෙද්දී පන්තියේ දඟකාර සිසුවෙකු වූ ලක්ෂමන් ඉදිරියට පැමිණ මෙසේ ඇසුවේය. [/SIZE][SIZE=5] ’ටීචර් තව මාස දෙකයි නේද තියෙන්නේ?’ [/SIZE][SIZE=5] ’මොනවට ද?’ චමරි ඇසුවේ හිතේ මෝදු වෙමින් ආ කෝපයෙනි. [/SIZE][SIZE=5] ’න්... නැහැ... විභාගෙට.’ ලකී හිස කසමින් යටැසින් ගුරුතුමියගේ දරු ගැබ දෙස බලා පිළිතුරු දුන්නේය. [/SIZE] [SIZE=5][URL="http://silumina.lk/2010/12/26/_art.asp?fn=av1012261"][B]silumina[/B][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom