TV Episodes Download Help .....ජාතික රූපවාහිනි

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    TV Episodes Download Help .....ජාතික රූපවාහිනි

    ජාතික රූපවාහිනියේ යන අභීත දියණි කතාවේ ගිය සතිවල ගියපු කොටස් බලන්ට විදියක් නැද්ද....??
    සයිට් කීපයක් හම්බුනා ඒත් ඒවා එකක් වත් quality නැහැ...
    කවුරු හරි ලග තියෙනවනම් ලින්ක් එකක් දෙනවද....??

    පහුගිය සතියේ ටික තිබුනනම් ඇති.... :rofl::rofl::rofl: ලොකු උදව්වක් ..:yes::yes::yes::yes:. මට බලන්ට නෙවේ ...:love::love::love::love::love::love: එකයි ...
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ආ මම පස්සේ දැක්කේ . කෙල්ලට අරන් දෙන්නද ? පිටකොටුවේ පැත්තේ DVD තිබුන. ඒවා Quality ඇති