Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TV Lanka Free Digital
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Digital Video Broadcasting Terrestrial

හැමෝටම නොමිලේ

TV Lanka වෙතින් Free Digital නමින් සේවාවක් ඇරඹෙයි

"ලංකාවේ අපිටත් මේ තාක්ෂණය ලබාදිය හැකි බව පෙන්වීම මගේ අරමුණයි." - TV Lanka සභාපති බී.ඒ.සී. අබේවර්ධන

මෙරට ඩිජිටල් රූපවාහිනි සේවා සම්පාදකයෙකු වන TV Lanka සමාගම ඩිජිටල් රූපවාහිනි යන්ත්ර් සතු රූපවාහිනි ප්රේජක්ෂකයන් ඉලක්ක කරගනිමින් TV Lanka Free Digital නමින් සේවාවක් ආරම්භ කර ඇතැයි පවසයි.

පසුගිය ඉරිදා දිනයේ සිට මෙම සේවාව ආරම්භ කර ඇති අතර, දැනට ඩිජිටල් රූපවාහිනි (Digital TV) පහසුකම සහිත රූපවාහිනි යන්ත්රන වෙත මෙම නාලිකා ග්රඇහණය කරගැනීමේ හැකියාව පවතී.

මෙම TV Lanka Free Digital ආරම්භය ලෙස TV Lanka ආයතනයට අයත් TV Lanka නාලිකාව TV Lanka Films නාලිකාව මෙන්ම ජාතික රූපවාහිනි, ITN, දෙරණ, සියත, ටීඑන්එල්, හිරු ටීවි සහ අලුතින් ආරම්භ කළ Dil TV නම් නාලිකාවක් විකාශනය කෙරේ.

TV Lanka ඩිජිටල් රූපවාහිනි සේවාවේ හිමිකරුවා සහ නිර්මාතෘවරයා වන බී.ඒ.සී. අබේවර්ධන මහතාගේ මැදිහත්වීමකට අනුව මෙම TV Lanka Free Digital සේවාව ආරම්භකර තිබේ.

TV Lanka ආයතනයට අයත් දොම්පේ පිහිටි විකාශනාගාරයේ සිට මෙම ඩිජිටල් රූපවාහිනි සේවාවේ විකාශන කටයුතු සිදු කරයි. TV Lanka සේවාවට හිමි UHF සංඛ්‍යා තයක් යොදා ගනිමින් මෙම සේවාව දියත් කරයි.

මේ සම්බන්ධයෙන් ද මීඩියා වර්ල්ඩ් ශ්‍රී ලංකා වෙත අදහස් දැක් වූ අබේවර්ධන මහතා, අද වනවිට රට පුරා ඇති ලක්ෂ 4ත් 5ත් අතර ප්‍ර මාණයක් වන ඩිජිටල් රූපවාහිනි පහසුකම සහිත රූපවාහිනි යන්ත්‍රෙ ඉලක්ක කරගනිමින් මෙම සේවාව ආරම්භ කළ බව පවසා සිටියේය.

“අද රටේ ඩිජිටල් පහසුකම තියෙන ගොඩක් රූපවාහානි තියෙනවා. ගණන් බැලුවොත් එය ලක්ෂ 5ක් විතර. ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. හුඟ දෙනෙක් තමන්ගේ රූපවාහිනියේ මේ පහසුකම තියෙනවා කියලවත් දන්නේ නෑ. මේ අය ඉලක්ක කරගෙන තමයි අපි TV Lanka Free Digital සේවාව ආරම්භකළේ.” යනුවෙන් ඒ මහතා පැවසීය.

මෙම පහසුකම සහිත රූපවාහිනි යන්ත්රකයකින් මෙම ඩිජිටල් නාලිකා සඳහා ස්වයංක්රී ය සුසර කිරිමක් (ඔටෝ ටියුන්) කිරීමක් හරහා මෙම නාලිකා දැකබලා ගැනීමේ හැකියාව පවතී.

“TV Lanka Free Digital සේවාව හරහා මටවත්, මගේ TVLanka සේවාවටවත් කිසිම ලාභ ප්‍ර යෝජනයක් නෑ. ඒත් මම මේ සේවාව ආරම්භ කළේ අපිටත් මේ දේ කරන්න පුළුවන් කියන දේ පෙන්වන්න. මොකද ජපාන රජයෙන් ඩොලර් මිලියන 135ක ණය ආධාරයක් අරගෙන තමයි ලංකාවට ඩිජිටල් රූපවාහිනිය දෙන්න බලධාරීන් ක්රිජයා කරන්නේ. ඒකටම තමයි නෙළුම් කුලුණ ඉදි කළෙත්. අද මේ ඩිජිටල් රූපවාහිනි ව්යාරපෘතියට විතරක් ඩොලර් මිලියන 240ක් වැය වෙලා. ඒත් තවමත් ඩිජිටල් රූපවාහිනි සේවාවක් රටේ නෑ. අපි ඒවාට ගත්ත ණය ගෙවනවා විතරයි.”

අද වනවිට මෙම TV Lanka Free Digital සේවාව කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රි ක්ක ආවරණය කෙරෙන බවත් අබේවර්ධන මහතා පැවසීය. එසේම ඉදිරි මාස කිහිපය ඇතුළතදී රටම ආවරණය කිරීමත් අරමුණ බව හෙතෙම සඳහන් කළේය.

“අපි මේකට භාවිතා කරන්නේ DVBT2 වල තියෙන අලුත්ම තාක්ෂණයක්. මේ ක්රුමය යොදා ගෙන රටටම ඩිජිටල් රූපාවාහිනි අත්දැකීම ලබා දෙන කටයුත්ත මම මම තනියෙන් කරලා ඉවර කරන්න යනවා. මොකද ජපානයට වඩා හොඳ දැනුමක්, හැකියාවක් අපේ රටේ අයට තියෙනවා. ඒවා භාවිතයට නොගන්න එකෙයි ගැටලුව තියෙන්නේ.” යනුවෙන්ද බී.එස්.සී. අබේවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර TV Lanka Digital TV සේවාවත් මීට සමගාමීව සිදු කෙරෙමින් පවතින බවත්, ඒ සඳහා හොඳ පාරිභෝගික පිරිසක් එකතු වෙමින් සිටින බවත් අබේවර්ධන මහතා සඳහන් කළේය.

source

[QUOTE="meeka, post: 28507228, member: 130596"] [SIZE=5][U]Digital Video Broadcasting Terrestrial[/U][/SIZE] හැමෝටම නොමිලේ TV Lanka වෙතින් Free Digital නමින් සේවාවක් ඇරඹෙයි "ලංකාවේ අපිටත් මේ තාක්ෂණය ලබාදිය හැකි බව පෙන්වීම මගේ අරමුණයි." - TV Lanka සභාපති බී.ඒ.සී. අබේවර්ධන මෙරට ඩිජිටල් රූපවාහිනි සේවා සම්පාදකයෙකු වන TV Lanka සමාගම ඩිජිටල් රූපවාහිනි යන්ත්ර් සතු රූපවාහිනි ප්රේජක්ෂකයන් ඉලක්ක කරගනිමින් TV Lanka Free Digital නමින් සේවාවක් ආරම්භ කර ඇතැයි පවසයි. පසුගිය ඉරිදා දිනයේ සිට මෙම සේවාව ආරම්භ කර ඇති අතර, දැනට ඩිජිටල් රූපවාහිනි (Digital TV) පහසුකම සහිත රූපවාහිනි යන්ත්රන වෙත මෙම නාලිකා ග්රඇහණය කරගැනීමේ හැකියාව පවතී. මෙම TV Lanka Free Digital ආරම්භය ලෙස TV Lanka ආයතනයට අයත් TV Lanka නාලිකාව TV Lanka Films නාලිකාව මෙන්ම ජාතික රූපවාහිනි, ITN, දෙරණ, සියත, ටීඑන්එල්, හිරු ටීවි සහ අලුතින් ආරම්භ කළ Dil TV නම් නාලිකාවක් විකාශනය කෙරේ. TV Lanka ඩිජිටල් රූපවාහිනි සේවාවේ හිමිකරුවා සහ නිර්මාතෘවරයා වන බී.ඒ.සී. අබේවර්ධන මහතාගේ මැදිහත්වීමකට අනුව මෙම TV Lanka Free Digital සේවාව ආරම්භකර තිබේ. TV Lanka ආයතනයට අයත් දොම්පේ පිහිටි විකාශනාගාරයේ සිට මෙම ඩිජිටල් රූපවාහිනි සේවාවේ විකාශන කටයුතු සිදු කරයි. TV Lanka සේවාවට හිමි UHF සංඛ්‍යා තයක් යොදා ගනිමින් මෙම සේවාව දියත් කරයි. මේ සම්බන්ධයෙන් ද මීඩියා වර්ල්ඩ් ශ්‍රී ලංකා වෙත අදහස් දැක් වූ අබේවර්ධන මහතා, අද වනවිට රට පුරා ඇති ලක්ෂ 4ත් 5ත් අතර ප්‍ර මාණයක් වන ඩිජිටල් රූපවාහිනි පහසුකම සහිත රූපවාහිනි යන්ත්‍රෙ ඉලක්ක කරගනිමින් මෙම සේවාව ආරම්භ කළ බව පවසා සිටියේය. “අද රටේ ඩිජිටල් පහසුකම තියෙන ගොඩක් රූපවාහානි තියෙනවා. ගණන් බැලුවොත් එය ලක්ෂ 5ක් විතර. ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. හුඟ දෙනෙක් තමන්ගේ රූපවාහිනියේ මේ පහසුකම තියෙනවා කියලවත් දන්නේ නෑ. මේ අය ඉලක්ක කරගෙන තමයි අපි TV Lanka Free Digital සේවාව ආරම්භකළේ.” යනුවෙන් ඒ මහතා පැවසීය. මෙම පහසුකම සහිත රූපවාහිනි යන්ත්රකයකින් මෙම ඩිජිටල් නාලිකා සඳහා ස්වයංක්රී ය සුසර කිරිමක් (ඔටෝ ටියුන්) කිරීමක් හරහා මෙම නාලිකා දැකබලා ගැනීමේ හැකියාව පවතී. “TV Lanka Free Digital සේවාව හරහා මටවත්, මගේ TVLanka සේවාවටවත් කිසිම ලාභ ප්‍ර යෝජනයක් නෑ. ඒත් මම මේ සේවාව ආරම්භ කළේ අපිටත් මේ දේ කරන්න පුළුවන් කියන දේ පෙන්වන්න. මොකද ජපාන රජයෙන් ඩොලර් මිලියන 135ක ණය ආධාරයක් අරගෙන තමයි ලංකාවට ඩිජිටල් රූපවාහිනිය දෙන්න බලධාරීන් ක්රිජයා කරන්නේ. ඒකටම තමයි නෙළුම් කුලුණ ඉදි කළෙත්. අද මේ ඩිජිටල් රූපවාහිනි ව්යාරපෘතියට විතරක් ඩොලර් මිලියන 240ක් වැය වෙලා. ඒත් තවමත් ඩිජිටල් රූපවාහිනි සේවාවක් රටේ නෑ. අපි ඒවාට ගත්ත ණය ගෙවනවා විතරයි.” අද වනවිට මෙම TV Lanka Free Digital සේවාව කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රි ක්ක ආවරණය කෙරෙන බවත් අබේවර්ධන මහතා පැවසීය. එසේම ඉදිරි මාස කිහිපය ඇතුළතදී රටම ආවරණය කිරීමත් අරමුණ බව හෙතෙම සඳහන් කළේය. “අපි මේකට භාවිතා කරන්නේ DVBT2 වල තියෙන අලුත්ම තාක්ෂණයක්. මේ ක්රුමය යොදා ගෙන රටටම ඩිජිටල් රූපාවාහිනි අත්දැකීම ලබා දෙන කටයුත්ත මම මම තනියෙන් කරලා ඉවර කරන්න යනවා. මොකද ජපානයට වඩා හොඳ දැනුමක්, හැකියාවක් අපේ රටේ අයට තියෙනවා. ඒවා භාවිතයට නොගන්න එකෙයි ගැටලුව තියෙන්නේ.” යනුවෙන්ද බී.එස්.සී. අබේවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේය. මේ අතර TV Lanka Digital TV සේවාවත් මීට සමගාමීව සිදු කෙරෙමින් පවතින බවත්, ඒ සඳහා හොඳ පාරිභෝගික පිරිසක් එකතු වෙමින් සිටින බවත් අබේවර්ධන මහතා සඳහන් කළේය. [IMG width="657px"]https://scontent.fcmb11-1.fna.fbcdn.net/v/t39.30808-6/322114692_6483097581706282_2345370871273805770_n.jpg?_nc_cat=110&ccb=1-7&_nc_sid=5cd70e&_nc_eui2=AeHeZyyyo7jr6ooq3Mf6MOuPLaXzr8nyMactpfOvyfIxp_shlvfYPtGop633W9XnyvY&_nc_ohc=xBWvqqDvd64AX-3eram&_nc_ht=scontent.fcmb11-1.fna&oh=00_AfBY5dpDAGq6Y73LDF3LFK7lckoMjShPU7lGgtvximQGow&oe=63C54B1A[/IMG] [IMG width="659px"]https://scontent.fcmb11-1.fna.fbcdn.net/v/t39.30808-6/325429551_1372088553554719_7625453496706346237_n.jpg?_nc_cat=101&ccb=1-7&_nc_sid=5cd70e&_nc_eui2=AeHdRNBxbkJ535JWcJQ4I6SFU8LMmrZ7AeBTwsyatnsB4Llc4dniizDy5rjQzGAWuNM&_nc_ohc=mTth_UF0eDsAX-ydlHr&_nc_ht=scontent.fcmb11-1.fna&oh=00_AfC-LHy10YHiPehgwuCVFwokAXsIfK32R8wn5db-58RUxw&oe=63C5C534[/IMG] [IMG width="660px"]https://scontent.fcmb11-1.fna.fbcdn.net/v/t39.30808-6/325190789_673215314534922_6696963207101278767_n.jpg?_nc_cat=105&ccb=1-7&_nc_sid=5cd70e&_nc_eui2=AeHeWqh6KGpbLBB5kWIWOWbNeyl7XOVIrYR7KXtc5UithJ-R0UfWFhCTS0Y-7u-TuH8&_nc_ohc=oxzBfjk_BUwAX_iVe5T&_nc_ht=scontent.fcmb11-1.fna&oh=00_AfA40LkGiPbZ7CmKQ3RnbHCrtiLZqtX3tQ1x-hNFB61SAA&oe=63C6C69C[/IMG] [URL='https://www.facebook.com/tmwsl21/posts/pfbid029tt3B5uNczjAQDEQvzxAvV5uBCD8JozT8XoFFQSveTNbjLKQsSTaLj8wWoZBKPGhl']source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom