Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tv recommendation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Heshan Daminda" data-source="post: 30649260" data-attributes="member: 181982"><p>අපේ පැත්තේ එකෙක් සිංගර් අඟල් 32 ටීවී එකක් අරගෙන මාස 5යි ලු දැනට. ගත්ත ගමන්ම වගේ පැනල් ඒක දාලා ඩිෆෙක්ට් පික්සල් තිබිලා. කොහොම හරි දැන් උට තියෙන ප්රශ්නේ උන්ගේ ගෙදර ඩයලොග් ටීවී ඒක දැම්මම දෙපැත්තේම වර්ටිකල් තියෙන පික්සල් පේලිය එම්බොස් වෙලා තියෙන එක. ඒක වෙන්නේ ඩයලොග් ටීවී එකේ විතරයි. අනික aspect ratio එක zoom කලාම ඒ එම්බොස් ලයින් ඒක නැතුව යනවා. අනික USB එකෙන් වීඩියෝ එකක් දැම්මත් එහෙම පේලියක් පෙන්නන්නේ නෑ. ඒකට හේතුව ඩිස්ප්ලේ එකේ වම් පැත්තේ තව පික්සල් තිබ්බත් එව්වට ඩිස්ප්ලේ යන්නේ නෑ ඩයලොග් ටීවී එකේ STB එකෙන් standard aspect ratio දැම්මට. on වෙන පික්සල් පේලිය ඩිම් එකේ තිබිලා තමා ඊළඟ පේලිය ඕන් වෙන්නේ. ඉතින් ඕක ටීවී එකේ අවුලක් නෙමෙයි කියල කොච්චර කිව්වත් ඌ පිළිගන්නේ නෑ. අන්තිමේ මූ සිංගර් එකේ උන්ට කියලත් පෙන්නලා. උනුත් කියන්නේ ටීවී එකේ අවුලක් නෙමෙයි කියල. අන්තිමේ ඌ ටීවී ඒක අපේ ගෙදර උස්සන් ඇවිල්ලා Peo tv එකට ගහලා බැලුවා. අපේ එකෙත් ස්මාහ්ර චැනල් වල තියෙනවා සමහර චැනල් වලට නෑ. හැබැයි තියෙන චැනල් වල අපේ ටීවී එකේ එහෙම ලයින් එකක් නෑ. මූට ටීවී එකේ අවුලක් නෑ කියල කොච්චාර කිව්වත් මූ පිළිගන්නේ නැතුව ඔන්න අදත් උස්සන් යනවා කිව්වා සිංගර් එකට ඒකෙ තියෙන ඩයලොග් ටීවී එකට ගහලා බලන්න. ඌට බඩුවක් ගද්දි ආයේ පොඩි හීරීමක් වත් තියෙන්න බෑ. ආයේ සුපිරියටම තියෙන්න ඕන, overthinking ඩයල් එකක්... <img class="smilie smilie--emoji" loading="lazy" alt="🥱" title="Yawning face :yawning_face:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f971.png" data-shortname=":yawning_face:" /></p></blockquote><p></p>
[QUOTE="Heshan Daminda, post: 30649260, member: 181982"] අපේ පැත්තේ එකෙක් සිංගර් අඟල් 32 ටීවී එකක් අරගෙන මාස 5යි ලු දැනට. ගත්ත ගමන්ම වගේ පැනල් ඒක දාලා ඩිෆෙක්ට් පික්සල් තිබිලා. කොහොම හරි දැන් උට තියෙන ප්රශ්නේ උන්ගේ ගෙදර ඩයලොග් ටීවී ඒක දැම්මම දෙපැත්තේම වර්ටිකල් තියෙන පික්සල් පේලිය එම්බොස් වෙලා තියෙන එක. ඒක වෙන්නේ ඩයලොග් ටීවී එකේ විතරයි. අනික aspect ratio එක zoom කලාම ඒ එම්බොස් ලයින් ඒක නැතුව යනවා. අනික USB එකෙන් වීඩියෝ එකක් දැම්මත් එහෙම පේලියක් පෙන්නන්නේ නෑ. ඒකට හේතුව ඩිස්ප්ලේ එකේ වම් පැත්තේ තව පික්සල් තිබ්බත් එව්වට ඩිස්ප්ලේ යන්නේ නෑ ඩයලොග් ටීවී එකේ STB එකෙන් standard aspect ratio දැම්මට. on වෙන පික්සල් පේලිය ඩිම් එකේ තිබිලා තමා ඊළඟ පේලිය ඕන් වෙන්නේ. ඉතින් ඕක ටීවී එකේ අවුලක් නෙමෙයි කියල කොච්චර කිව්වත් ඌ පිළිගන්නේ නෑ. අන්තිමේ මූ සිංගර් එකේ උන්ට කියලත් පෙන්නලා. උනුත් කියන්නේ ටීවී එකේ අවුලක් නෙමෙයි කියල. අන්තිමේ ඌ ටීවී ඒක අපේ ගෙදර උස්සන් ඇවිල්ලා Peo tv එකට ගහලා බැලුවා. අපේ එකෙත් ස්මාහ්ර චැනල් වල තියෙනවා සමහර චැනල් වලට නෑ. හැබැයි තියෙන චැනල් වල අපේ ටීවී එකේ එහෙම ලයින් එකක් නෑ. මූට ටීවී එකේ අවුලක් නෑ කියල කොච්චාර කිව්වත් මූ පිළිගන්නේ නැතුව ඔන්න අදත් උස්සන් යනවා කිව්වා සිංගර් එකට ඒකෙ තියෙන ඩයලොග් ටීවී එකට ගහලා බලන්න. ඌට බඩුවක් ගද්දි ආයේ පොඩි හීරීමක් වත් තියෙන්න බෑ. ආයේ සුපිරියටම තියෙන්න ඕන, overthinking ඩයල් එකක්... 🥱 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom