Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TV shows බලන කට්ටිය සදහා පමණයි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Previous post edited

එහෙනං ඉතිං එච්චර වැඩක් නෑ බං. සාමාන්‍ය භූත කතාවක් වගේ ඇති

NUMB3RS පොර පාවිච්චි කරන්නෙ ඇත්තටම තියෙන statistical mathematics. එහෙං මෙහෙං කියන වචන google කරල බලපං ඇත්තටම එහෙම ඒව තියෙනවා

Ex: - Game theory : In mathematics, game theory represents strategic situations, or games, in which an person's success in making choices is based upon the choices of others

-wiki-

ඕක පාවිච්චි කරල මිනිහ හොඑක් අල්ලනවා

තවත් උදාහරණයක් කියන්නම් . ඩිංඟක් දිගයි කියවපං

හොරෙක් හොර සල්ලි ගහල ඒව ඇත්ත ඒවට මාරු කරනවා. අරූ ඒ හොර සල්ලි හදන තැන හොයාගන්න model එකක් හදනවා. ඒකෙන් කරන්නෙ හොර සල්ලි මාට්ටු වෙන තැන අනුව ඒවට ලකුණු දෙන එක

අපි හිතමු Garage එකකින් හොර සල්ලි මිට්යක් මාට්ටු උනා කියල

නමුත් ඊට වඩා groceryයකින් මාට්ටු වෙන එක නෝට්ටුවකට ලැබෙන ලකුණු ගාන වැඩියි

හේතුව අපි හිතමු කොලඹින් හොර සල්ලි අතට ලැබුණ මනුස්සයෙක් මහනුවර garage එකකට ඒ සල්ලි දෙන්න පුළුවන්. එතකොට garage එකකින් මාට්ටු උන සල්ලි වලින් ඒ සල්ලි මිනිහට ලැබුණෙ කොතනින්ද කියල හොයන්න ඒ තරම්ම උදව් කරගන්න බෑ නෙ ?

නමුත් සිල්ලර කඩේකින් බඩු ගන්නෙ ගොඩක් වෙලාවට ඒ අහල පහල මිනිස්සු. එතකොට ඒ වගෙ තැනකින් හොර සල්ලි ලැබුණොත් ඒ සල්ලි ඒ ලඟපාතක හදපුව වෙන්න තියෙන ඉඩ වැඩියි

ඒකෙන් සල්ලි ගහන තැන හොයාගන්න ලොකු උදව්වක් ලැබෙනවා

ඔය වගේ සිද්දි තමා NUMB3RS වල තියෙන්නෙ

X files මට පේන්න බෑ

[QUOTE="Zeus, post: 10916127, member: 49649"] [COLOR=Green]Previous post edited එහෙනං ඉතිං එච්චර වැඩක් නෑ බං. සාමාන්‍ය භූත කතාවක් වගේ ඇති :P NUMB3RS පොර පාවිච්චි කරන්නෙ ඇත්තටම තියෙන statistical mathematics. එහෙං මෙහෙං කියන වචන google කරල බලපං ඇත්තටම එහෙම ඒව තියෙනවා Ex: - Game theory : In mathematics, game theory represents strategic situations, or games, in which an person's success in making choices is based upon the choices of others -wiki- ඕක පාවිච්චි කරල මිනිහ හොඑක් අල්ලනවා ----------------------------- තවත් උදාහරණයක් කියන්නම් . ඩිංඟක් දිගයි කියවපං :P හොරෙක් හොර සල්ලි ගහල ඒව ඇත්ත ඒවට මාරු කරනවා. අරූ ඒ හොර සල්ලි හදන තැන හොයාගන්න model එකක් හදනවා. ඒකෙන් කරන්නෙ හොර සල්ලි මාට්ටු වෙන තැන අනුව ඒවට ලකුණු දෙන එක අපි හිතමු Garage එකකින් හොර සල්ලි මිට්යක් මාට්ටු උනා කියල නමුත් ඊට වඩා groceryයකින් මාට්ටු වෙන එක නෝට්ටුවකට ලැබෙන ලකුණු ගාන වැඩියි හේතුව අපි හිතමු කොලඹින් හොර සල්ලි අතට ලැබුණ මනුස්සයෙක් මහනුවර garage එකකට ඒ සල්ලි දෙන්න පුළුවන්. එතකොට garage එකකින් මාට්ටු උන සල්ලි වලින් ඒ සල්ලි මිනිහට ලැබුණෙ කොතනින්ද කියල හොයන්න ඒ තරම්ම උදව් කරගන්න බෑ නෙ ? නමුත් සිල්ලර කඩේකින් බඩු ගන්නෙ ගොඩක් වෙලාවට ඒ අහල පහල මිනිස්සු. එතකොට ඒ වගෙ තැනකින් හොර සල්ලි ලැබුණොත් ඒ සල්ලි ඒ ලඟපාතක හදපුව වෙන්න තියෙන ඉඩ වැඩියි ඒකෙන් සල්ලි ගහන තැන හොයාගන්න ලොකු උදව්වක් ලැබෙනවා ඔය වගේ සිද්දි තමා NUMB3RS වල තියෙන්නෙ :) ----------------------- [/COLOR] [COLOR=Green] X files මට පේන්න බෑ [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom