Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Twilight නිළිය Kristen Stewart බුදු දහමේ සරණ යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Twilight නිළිය Kristen Stewart බුදු දහමේ සරණ යයි

Twilight නිළිය Kristen Stewart බුදු දහමේ සරණ යයි

බුදු දහම පිළිබඳව හොලිවුඩ් තාරකාවන් කිහිප දෙනෙකුම පැහැදීමකින් යුතුව අදහස් දැක්වූ බව පුවත් කිහිපයක්ම අපට පසුගිය දිනවල අසන්නට ලැබුනා. එ මෙන්ම බුදු දහම අදහන බෞද්ධයන් බවට පත්වූ තාරකාවන් අතරට අලුතින්ම එක්වන්නේ (ක්‍රිස්ටින් ස්ටෙවර්ට්) Kristen Stewart ය. Twilight චිත්‍රපටයේ Bella ගේ චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය, Twilight චිත්‍රපටයේ Edward Cullen ලෙස රංඟනයේ යෙදුනු Robert Pattinson සමඟ පැවැත්වූ පෙම් සබඳතාව නිසා ඇතිවූ ආරවුල් නිසා මහත් සේ පීඩාවට පත්වූ තැනැත්තියක්. මේ මානසික පීඩාව නිසාම ඇය මේ දිනවල බුදු දහම හා සමීපව කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. ජපානයේ ප්‍රචලිත බෞද්ධ නිකායක් වන නිචිරන් බුදු දහමේ අනුව ධර්ම සජ්ඣායනාවේ යෙදෙමින් ඇය මානසික සුවය වෙනුවෙන් කටයුතු කරන බව වාර්තා වේ.

Jennifer Lopez

24 වියැති ඇයගේ තුන් වසරක ප්‍රේමයේ විරහව වියැකෙන්නටත් මත්තෙන් ඇගේ පෙම්වතා සුප්‍රසිද්ධ ගායකයෙකු වන එල්විස් ප්‍රෙස්ලිගේ මිණිපිරිය වන Riley Keough සමඟ හාදකම් පවත්වන බවද හොලිවුඩයෙන් අසන්නට ලැබේ.

මීට පෙර සුප්‍රසිද්ධ ගායිකා ජෙනිෆර් ලෝපේස් (Jennifer Lopez) ද බුදුදහම පිළිබඳව පැහැදීමකින් යුතුව කටයුතු කල අතර ඇය බුදුදහම අදහන බෞද්ධයෙකු බවත් ඇය කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත.

උපුටා ගැනීම ki

[QUOTE="lasperera444, post: 15299132, member: 374901"] [b]Twilight නිළිය Kristen Stewart බුදු දහමේ සරණ යයි[/b] [B] Twilight නිළිය Kristen Stewart බුදු දහමේ සරණ යයි [/B] [IMG]http://cinema.lk/wp-content/uploads/2013/07/kristen-stewart-620x422.jpg[/IMG] [B][SIZE=6]බුදු දහම පිළිබඳව හොලිවුඩ් තාරකාවන් කිහිප දෙනෙකුම පැහැදීමකින් යුතුව අදහස් දැක්වූ බව පුවත් කිහිපයක්ම අපට පසුගිය දිනවල අසන්නට ලැබුනා. එ මෙන්ම බුදු දහම අදහන බෞද්ධයන් බවට පත්වූ තාරකාවන් අතරට අලුතින්ම එක්වන්නේ (ක්‍රිස්ටින් ස්ටෙවර්ට්) Kristen Stewart ය. Twilight චිත්‍රපටයේ Bella ගේ චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය, Twilight චිත්‍රපටයේ Edward Cullen ලෙස රංඟනයේ යෙදුනු Robert Pattinson සමඟ පැවැත්වූ පෙම් සබඳතාව නිසා ඇතිවූ ආරවුල් නිසා මහත් සේ පීඩාවට පත්වූ තැනැත්තියක්. මේ මානසික පීඩාව නිසාම ඇය මේ දිනවල බුදු දහම හා සමීපව කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. ජපානයේ ප්‍රචලිත බෞද්ධ නිකායක් වන නිචිරන් බුදු දහමේ අනුව ධර්ම සජ්ඣායනාවේ යෙදෙමින් ඇය මානසික සුවය වෙනුවෙන් කටයුතු කරන බව වාර්තා වේ.[/SIZE][/B] [B][SIZE=6][IMG]http://cinema.lk/wp-content/uploads/2013/07/jennifer-lopez-256x300-150x150.jpg[/IMG][/SIZE][/B] [SIZE=5][COLOR=red][I][B]Jennifer Lopez[/B][/I][/COLOR][/SIZE] [B][SIZE=6]24 වියැති ඇයගේ තුන් වසරක ප්‍රේමයේ විරහව වියැකෙන්නටත් මත්තෙන් ඇගේ පෙම්වතා සුප්‍රසිද්ධ ගායකයෙකු වන එල්විස් ප්‍රෙස්ලිගේ මිණිපිරිය වන Riley Keough සමඟ හාදකම් පවත්වන බවද හොලිවුඩයෙන් අසන්නට ලැබේ. මීට පෙර සුප්‍රසිද්ධ ගායිකා ජෙනිෆර් ලෝපේස් (Jennifer Lopez) ද බුදුදහම පිළිබඳව පැහැදීමකින් යුතුව කටයුතු කල අතර ඇය බුදුදහම අදහන බෞද්ධයෙකු බවත් ඇය කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත. [/SIZE][FONT=Book Antiqua][SIZE=6][COLOR=seagreen]උපුටා ගැනීම[/COLOR][/SIZE][/FONT] [SIZE=6]ki[/SIZE][/B] [B][SIZE=6] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom