Twitter hacked more than 250 000 accounts

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
වැල් බයිල කිය කිය ඉන්නෙ නැතුව ඔය account වල තියන passwords මාස දෙක තුනකට සැරයක් වෙනස් කරපල්ල
මගේ twitter password එකේ දැනට තියෙනව characters 26 ක්
HAHA
ඉංග්‍රීසි හෝඩිය වත් ද? :P
මගේ account එකට අවුලක් නෑනේ :oo:
අවුල් උන එවුන්ගෙ accounts වලට message එව්ව ලු
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
ටුවිටරේ මරු සයිට් එක බන්
ෆේස්බුක් වගේ නෙවෙයි සිම්පල් වගේම කම්මැලි නෑ

සිරාවට ම. Facebook තරම් වැඩ කෑලි නැති එක තමයි අව්ල
 

අහස

Member
Dec 14, 2012
163
16
0
මම නම් කියන්න Anonymous කියන්නේ ඇමරිකාවේ FBI සින් එකක් වෙන්න බැරිද..උන් FBI ‍ලෙබල් එකෙන් ගොඩක් වැඩ කරන්න අමාරු හින්දා.anonymous ටිම එක විදියට ටුවිටර් එක හැක් කරලා ප්‍රයිවට් ‍ඩෙටා එකතු කරනවා වෙන්න බැරිද?

කොම හරි මම නෙට් එකේ කරක් ගහන් කොට මෙන්න මේ Anonymous Hacking OS එක හම්බ වුනා.මේක ප්‍රසිද්ධ කරලා තියේනනේ Anonymous රිලිස් කරයි කියලා.නමුත් ගොඩක් කියන්නේ මේ OS එක මාර්ගයෙන් FBI එක, Hackers ලාගේ ක්‍රියාවන් ට්‍රෙස් කරනවා විය හැකි කියලා.WIKI එකේ දලා තිබ්බා.මේ OS එකේ Anonymous කණ්ඩායමට කොහෙතම් සම්බන්ධ නැහැ කියලා..මේ සොර්ස් ෆොරග් වල ලිනක් එකක් දලා තිබ්බා දැන් වෙන පණිවුඩක් දිස් වෙනවා මේ ව්‍යපෘතිය අයින් කිරිම සම්බන්ධවා...
මම නිකන් දැම්මේ මෙතන Anonymous ගැන කතා කරපු හිංදා...


http://sourceforge.net/blog/anonymous-os-response/

Anonymous-OS+0.1.png


මෙකෙ ඉන්ස්ටොල් කරලා තියන මෘදුකංග

- ParolaPass Password Generator
- Find Host IP
- Anonymous HOIC
- Ddosim
- Pyloris
- Slowloris
- TorsHammer
- Sqlmap
- Havij
- Sql Poison
- Admin Finder
- John the Ripper
- Hash Identifier
- Tor
- XChat IRC
- Pidgin
- Vidalia
- Polipo
- JonDo
- i2p
- Wireshark
- Zenmap
 

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    වැල් බයිල කිය කිය ඉන්නෙ නැතුව ඔය account වල තියන passwords මාස දෙක තුනකට සැරයක් වෙනස් කරපල්ල
    මගේ twitter password එකේ දැනට තියෙනව characters 26 ක්
    HAHA

    yes..!!! :P:P:P:P
    mama ube account eka hack kara..........:yes::yes::yes::yes:
    menna muge password 1...:rofl::rofl::rofl::rofl:

    abcdefghijklmnopqrstuvwxyz