Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
A moment ago
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Two Bombs Explode in USA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොස්ටන් මැරතන් ධාවන තරගයේදි පිපිරුම් දෙකක්: 3ක් මරුට...

ඇමරිකාවේ බෝස්ටන් හි මැරතන් ධාවන තරගයකදි සිදුවු බෝම්බ පිපිරුම් දෙකකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 100 අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව අමෙරිකානු අරංචි මාර්ග පවසයි.

ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ, ධාවන තරඟය අවසන් කිරිමට සුදානම්වන අවස්ථාවේදී පිපිරීම් සිදුව ඇති බවය.

මෙය කුමන අරමුණකින් කවුරුන් විසින් සිදුකළේදැයි නොදන්නා බවත් ඒ පිළිබඳව සෙවීමට සියලු උත්සාහයන් ගන්නා බවත් ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළේය.එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ අමෙරිකාවේ ආරක්ෂාව තර කරන බවය.

මේ අතර මෙම පිපිරුම් ත්‍රස්තවාදි ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.බොස්ටන් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පිපිරුමෙන් අවම වශයෙන් පුද්ගලයින් විශාල පිරිසකගේ දෙපා වලට දැඩි හානි සිදුව ඇති බවය.

සැතැපුම් 26.2 යුත් මැරතන් ධාවන තරගයේ අවසානය නරඹමින් සිටි පිරිස මෙසේ දහවල් 3.00 පමණ ප්‍රහාරයට ලක්වී ඇත.මෙම ප්‍රහාරය විදේශ බලවේග හෝ අභ්‍යනතර ත්රස්තවාදයේ ක්‍රියාවක් ද යන කරුණ තවමත් හෙළි වී නැතිබව අමෙරිකානු රජයේ නිලධාරීන් පැවසයි.ජීවිතක්ෂයට පත්වුන් අතර මැරතන් ධාවන තරගය නරබමින් සිටි වයස 8 දරුවෙකුද වේ

[QUOTE="Iron Monger, post: 14810498, member: 349634"] [COLOR=red]බොස්ටන් මැරතන් ධාවන තරගයේදි පිපිරුම් දෙකක්: 3ක් මරුට...[/COLOR] ඇමරිකාවේ බෝස්ටන් හි මැරතන් ධාවන තරගයකදි සිදුවු බෝම්බ පිපිරුම් දෙකකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 100 අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව අමෙරිකානු අරංචි මාර්ග පවසයි. ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ, ධාවන තරඟය අවසන් කිරිමට සුදානම්වන අවස්ථාවේදී පිපිරීම් සිදුව ඇති බවය. මෙය කුමන අරමුණකින් කවුරුන් විසින් සිදුකළේදැයි නොදන්නා බවත් ඒ පිළිබඳව සෙවීමට සියලු උත්සාහයන් ගන්නා බවත් ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළේය.එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ අමෙරිකාවේ ආරක්ෂාව තර කරන බවය. මේ අතර මෙම පිපිරුම් ත්‍රස්තවාදි ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.බොස්ටන් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පිපිරුමෙන් අවම වශයෙන් පුද්ගලයින් විශාල පිරිසකගේ දෙපා වලට දැඩි හානි සිදුව ඇති බවය. සැතැපුම් 26.2 යුත් මැරතන් ධාවන තරගයේ අවසානය නරඹමින් සිටි පිරිස මෙසේ දහවල් 3.00 පමණ ප්‍රහාරයට ලක්වී ඇත.මෙම ප්‍රහාරය විදේශ බලවේග හෝ අභ්‍යනතර ත්රස්තවාදයේ ක්‍රියාවක් ද යන කරුණ තවමත් හෙළි වී නැතිබව අමෙරිකානු රජයේ නිලධාරීන් පැවසයි.ජීවිතක්ෂයට පත්වුන් අතර මැරතන් ධාවන තරගය නරබමින් සිටි වයස 8 දරුවෙකුද වේ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom