elaz
kazzen Well-known member Dec 3, 2007 6,279 3,557 113 Maligawatta May 23, 2017 #23 Tyre ekak mechchara gananda ban? mang hithan hitiye 2000-3000k withara ethi kiyala
Identity Well-known member Aug 15, 2016 23,183 18,790 113 අදාල නෑනේ May 23, 2017 #24 Me thiyena prices hondatama wedi ban
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... May 23, 2017 #26 මට මීගමුවේ ටයර් ශොප් එකකින් කිව්වා ගුඩ් ඉයර් එකක් 14000කට දාලා දෙන්නම් කියලා වීල් බැලන්ස්, එලයින්මන්ට්, ටියුබ්ලස් වෑල් එකත් එක්ක නයිට්‍රජනුත් ගහලා.. මේ ගනන් වැඩිද? මගේ ගාන නම් 12ක් වගේ
මට මීගමුවේ ටයර් ශොප් එකකින් කිව්වා ගුඩ් ඉයර් එකක් 14000කට දාලා දෙන්නම් කියලා වීල් බැලන්ස්, එලයින්මන්ට්, ටියුබ්ලස් වෑල් එකත් එක්ක නයිට්‍රජනුත් ගහලා.. මේ ගනන් වැඩිද? මගේ ගාන නම් 12ක් වගේ