Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
u ටර්න් එකක් ගැහුවා මහරගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේක දැක්කම මේ කතාව නොකියා ඉන්න බැරි නිසා මේ කියන්නේ හැමෝමටම දැනගන්නත් එක්ක මචන් උඹට වගේම.

මගේ යාලුවෙකුට ඊයේ පෙරේදා හරි වැඩක් වුනා.

වැඩි විස්තර දාන්න ඕන නැහැ කෙටියෙන් කියන්නම්.

කෙල්ලෙක් ගේ කෙස් එකක්. කලින් කොල්ලා දාලා ගිහින් අවුරුද්දක් වගේ වෙනවා.

මගේ යාළුවා ඒකි එක්ක යාලු වෙනවා කියලා දන ගත්තම අරු ගෙදරටම අපහු ඇවිල්ල කෙල්ලට පිහියක් දික් කරලා ඒකිගේ phone එක පොලවේ ගහලා. කනටත් ගහලා.

ඌ ගමේ නිකමෙක්. කලින් ආමි එකේ ඔෆිසර් කෙනෙක් විදිහට ඉඳලා (එහෙමයි කියන්නේ) කවුරුද්ත් අදටත් නොදන්නා හේතුවකට අවුරුදු 2-3 කට පස්සේ ගෙදරට වෙලා ඉන්න එකෙක්.

ඌ කියනවා කෙල්ලට වෙන කිසි එකෙක් ව බදින්න දෙන්නේ නෑලු.

එතකං ඌ මෙකි ගැන බලන්නෙත් නෑ. හොයන්නෙත් නෑ. බන්දින්නේත් නෑ.

ඌ මහන වෙන්න යනවලු. මෙකි හැමදාම තනියෙන් ඉන්න ඕනේ ලු! (මානසික රෝගියෙක් වගේ!  )

ලොකු කතාවක් ඕක. දැනට ඔය ඇති.

ඉතින් සිද්දිය,

මගේ යාළුවා ඔය වලිය යන වෙලාවේ පොලිසියට ගිහින් පැමිණිලි කරන්න.

පොලිසියෙන් කියලා,

අපිට එහෙම එන්න බෑ.

ඔයා නෙවේ පැමිණිල්ල කරන්න ඕන ඒ ගෙදර කෙනෙක්. (ගෙදර ඒ වෙලාවේ හමොම් අරුට බයේ ඉන්න වෙලාව.)

ඔයාට පුතා මේකට සම්බන්ද වෙන්න බෑ.

ඕන නං 119 ගහලා කියන්න එච්චරයි මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා.

මගේ යාළුවා 119 ගැහුවට ඒක මොකෙක් වත් answer කරලා නෑ.

ඔන්න රටේ නිතිය.!

මොකෙක් හරි එකෙක් මැරෙන්න යනවා කියලා හරි පැමිණිල්ලක් කලොත් ඒ මැරෙන්න යන එකාම පැමිණිල්ල පොලිසියට ඇවිල්ලා කරන්න ඕන.

නැත්තන් උන් එන්නේ නෑ!

ආ කියන්න බැරි උනා. පොලිසිය තියෙන්නේ ඔය වලිය ගිය කෙල්ලගේ ගෙදරට 100m වගේ දුරෙන්!

අපේ ප්රශ්න අපිටම විසන්දගන්නයි ඉස්සරහට වෙන්නේ...

[QUOTE="shenic, post: 19643001, member: 470894"] [SIZE="4"][COLOR="DarkOrchid"]මට මේක දැක්කම මේ කතාව නොකියා ඉන්න බැරි නිසා මේ කියන්නේ හැමෝමටම දැනගන්නත් එක්ක මචන් උඹට වගේම. මගේ යාලුවෙකුට ඊයේ පෙරේදා හරි වැඩක් වුනා. වැඩි විස්තර දාන්න ඕන නැහැ කෙටියෙන් කියන්නම්. කෙල්ලෙක් ගේ කෙස් එකක්. කලින් කොල්ලා දාලා ගිහින් අවුරුද්දක් වගේ වෙනවා. මගේ යාළුවා ඒකි එක්ක යාලු වෙනවා කියලා දන ගත්තම අරු ගෙදරටම අපහු ඇවිල්ල කෙල්ලට පිහියක් දික් කරලා ඒකිගේ phone එක පොලවේ ගහලා. කනටත් ගහලා. ඌ ගමේ නිකමෙක්. කලින් ආමි එකේ ඔෆිසර් කෙනෙක් විදිහට ඉඳලා (එහෙමයි කියන්නේ) කවුරුද්ත් අදටත් නොදන්නා හේතුවකට අවුරුදු 2-3 කට පස්සේ ගෙදරට වෙලා ඉන්න එකෙක්. ඌ කියනවා කෙල්ලට වෙන කිසි එකෙක් ව බදින්න දෙන්නේ නෑලු. එතකං ඌ මෙකි ගැන බලන්නෙත් නෑ. හොයන්නෙත් නෑ. බන්දින්නේත් නෑ. ඌ මහන වෙන්න යනවලු. මෙකි හැමදාම තනියෙන් ඉන්න ඕනේ ලු! (මානසික රෝගියෙක් වගේ! :rofl: :rofl:) ලොකු කතාවක් ඕක. දැනට ඔය ඇති. :rofl: :D :D ඉතින් සිද්දිය, මගේ යාළුවා ඔය වලිය යන වෙලාවේ පොලිසියට ගිහින් පැමිණිලි කරන්න. පොලිසියෙන් කියලා, අපිට එහෙම එන්න බෑ. ඔයා නෙවේ පැමිණිල්ල කරන්න ඕන ඒ ගෙදර කෙනෙක්. (ගෙදර ඒ වෙලාවේ හමොම් අරුට බයේ ඉන්න වෙලාව.) ඔයාට පුතා මේකට සම්බන්ද වෙන්න බෑ. ඕන නං 119 ගහලා කියන්න එච්චරයි මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා. මගේ යාළුවා 119 ගැහුවට ඒක මොකෙක් වත් answer කරලා නෑ. ඔන්න රටේ නිතිය.! මොකෙක් හරි එකෙක් මැරෙන්න යනවා කියලා හරි පැමිණිල්ලක් කලොත් ඒ මැරෙන්න යන එකාම පැමිණිල්ල පොලිසියට ඇවිල්ලා කරන්න ඕන. නැත්තන් උන් එන්නේ නෑ! ආ කියන්න බැරි උනා. පොලිසිය තියෙන්නේ ඔය වලිය ගිය කෙල්ලගේ ගෙදරට 100m වගේ දුරෙන්! අපේ ප්රශ්න අපිටම විසන්දගන්නයි ඉස්සරහට වෙන්නේ... :yes: :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom