Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
U....C....S....C...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා අපේ මේ පාර ටීම් 3ක් කම්පීට් කරා 4ත් ඉයර් අයියලගේ එක තමා ලංකාවෙන්ම පළමු තැනට ආවේ කියන්න සන්තෝෂයි මමත් එතන හිටියා ඒ වෙලාවේ අපිට මාරම හැගීමක් ආවේ ලංකාවේ ඕපන්සෝර්ස් ටෙක්නොලොජි වලින් අංක එකට ඉන්න කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යයන ආයතනය මයික්‍රොසොෆ්ට් වගේ ප්‍රොපයටරි ලෝකයේ අංක එකේ සමාගමක් මගින් සංවිධානය කරපු තරගයකින් දේශීය වශයෙන් පළමු ස්ථානය ගන්න ලෑබීම ගැන

ලංකාවේ ඕපන්සෝස් වලින් අංක එක උන අපි තමා දැන් ප්‍රොපයටරි ටෙක්නොලොජි වලිනුත් අංක එක කියල කියන්න ලැබෙන එක ගැන හිතේ ලොකු ආඩම්බරයක් තියෙනවා

(මමත් ඒ කම්පිටිෂන් එකට කම්පීට් කරපු අනික් ucsc ටීම් 2න් එකක මෙම්බර් කෙනෙක් කියල කියන්නේ බොහොම සන්තොසෙන්   )

මචන් මෙහෙමයි ඊළග අවුරුද්දේ මොනව වෙයිද කියල මෙතන මෙහෙම කියන්න බෑ නේද?

උඹල ගෙ හොද ටීම් එකක් ආවොත් උන්ගෙ සොලුෂන් එක හොද නම් අනිවා උන්ට ඒ තැන හම්බෙයි

මේ පාර සෙකන්ඩ් ප්ලේස් එක ගත්ත මාලඹේ ස්ලිට් එකේ කොල්ලොන්ගෙ සොලුයුෂන් එකත් හොද තත්වෙක තිබ්බා උන් ටික සිරා සෙට් එකක්

ඒත් මෙට්‍රො එකේ කස්ටිය ඉදිරිපත් කරපු එක නම් චා මැක්ස් ( මෙන් ඉන් බ්ලැක් තරම් චා නෑ  )

ඉතින් අපි බලමු ලබන අවුරුද්දෙ කොහොම වෙයිද කියල හුගක් දුරට අපේ ටීම් එකත් (ඒ කියන්නෙ මම කම්පීට් කරපු සෙට් එක) නෙක්ස්ට් ඉයර් ආයි පාරක් කම්පීට් කරාවි

[QUOTE="smaldeniya, post: 7629379, member: 20043"] [SIZE="3"][COLOR="DarkRed"] අනිවා අපේ මේ පාර ටීම් 3ක් කම්පීට් කරා 4ත් ඉයර් අයියලගේ එක තමා ලංකාවෙන්ම පළමු තැනට ආවේ කියන්න සන්තෝෂයි මමත් එතන හිටියා ඒ වෙලාවේ අපිට මාරම හැගීමක් ආවේ ලංකාවේ ඕපන්සෝර්ස් ටෙක්නොලොජි වලින් අංක එකට ඉන්න කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යයන ආයතනය මයික්‍රොසොෆ්ට් වගේ ප්‍රොපයටරි ලෝකයේ අංක එකේ සමාගමක් මගින් සංවිධානය කරපු තරගයකින් දේශීය වශයෙන් පළමු ස්ථානය ගන්න ලෑබීම ගැන ලංකාවේ ඕපන්සෝස් වලින් අංක එක උන අපි තමා දැන් ප්‍රොපයටරි ටෙක්නොලොජි වලිනුත් අංක එක කියල කියන්න ලැබෙන එක ගැන හිතේ ලොකු ආඩම්බරයක් තියෙනවා[/COLOR][/SIZE] :yes::yes::yes::yes: (මමත් ඒ කම්පිටිෂන් එකට කම්පීට් කරපු අනික් ucsc ටීම් 2න් එකක මෙම්බර් කෙනෙක් කියල කියන්නේ බොහොම සන්තොසෙන් :) ;) ) මචන් මෙහෙමයි ඊළග අවුරුද්දේ මොනව වෙයිද කියල මෙතන මෙහෙම කියන්න බෑ නේද? :confused: උඹල ගෙ හොද ටීම් එකක් ආවොත් උන්ගෙ සොලුෂන් එක හොද නම් අනිවා උන්ට ඒ තැන හම්බෙයි මේ පාර සෙකන්ඩ් ප්ලේස් එක ගත්ත මාලඹේ ස්ලිට් එකේ කොල්ලොන්ගෙ සොලුයුෂන් එකත් හොද තත්වෙක තිබ්බා උන් ටික සිරා සෙට් එකක් ඒත් මෙට්‍රො එකේ කස්ටිය ඉදිරිපත් කරපු එක නම් චා මැක්ස් ( මෙන් ඉන් බ්ලැක් තරම් චා නෑ ;) ) ඉතින් අපි බලමු ලබන අවුරුද්දෙ කොහොම වෙයිද කියල හුගක් දුරට අපේ ටීම් එකත් (ඒ කියන්නෙ මම කම්පීට් කරපු සෙට් එක) නෙක්ස්ට් ඉයර් ආයි පාරක් කම්පීට් කරාවි :) :cool: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom