Ubala job interview ekedi illapu ganata job eke ok unata passe, passe madi kiala hitila ayet employer gen wedi pura illala tyenawada bn?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපරාදේ discussion box එක, ඔක්කොම title එකේ

    GT:
    GIF by Tokkingheads
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    එහෙම අවුල් බං කොටුවෙන් බඩුවක් ගන්නකොට කේවල් කරන කුණෙක් ගානට වැටෙනවා එතකොට 🥲 ඉල්ලන කොට උබේ හිතේ තියන ගානට වඩා ගානක් ඉල්ලහන් උන්ට දෙන්න බැයිනං උන් කියයිනෙ අපිට මෙච්චරයි දෙන්න පුලුවන් කියල? මුලින් ගානක් කියලා උන් ඒකට කැමති උනාට පස්සෙ ආය තව ඉල්ලන්න තිබ්බෙ කියලා හූල්ලලා වැඩක් නෑ
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මට උනේ ඉල්ලපු ගාන උන්ගෙ රේට් එකට මැච් වෙන්නෙ නෑ කියල පස්සෙ HR එකෙන් කතාකරල රේට් එක වැඩි කරපු එක 😋