Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ubala mawa maranawada ?? :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Negative Way එකෙන් උඹ කියන්න හැදුවෙ ඌ Atheist උනාට මොකක් හරි ආගමක් විශ්වාස කරනව කියන එකනෙ. ඌ කියන්නෙ Atheism කියන්නෙ Religion එකක් නෙමේ කියල.

Buddhism කියන්නෙ දර්ශනයක්. බෞද්ධ දර්ශනය.....

මෙහෙම සීන් එකක් තියෙනවා. මේ ලෝකෙ උපන් දා සිට ආගමික පරිසර අතරේ හැදිච්ච නිසා ඒ ඒ ආගම් වල ඉගැන්වීම් අනුව මිනිස්සු ජීවත් වෙනවා. I mean හොඳ සහ නරක...

හැබැයි එහෙම උන මිනිස්සු අතරෙ ඉන්නව Atheistල.

ඒ ගොල්ලන්ගෙ සාමන්‍ය වෙනස තියෙන්නෙ...

කිසිම ආගමකට හෝ දර්ශනයකට වඳින්න යන්නේ නෑ. ඒ ගොල්ලන්ගෙ නීති වලට යට වෙන්නෙ නෑ. මම නීති කිව්වෙ හොඳ නරක කියන දේ නෙමේ. හොඳ නරක කියන දේ ලෝකෙටම පොදු දෙයක්. මම නීති කියල කිව්වෙ බෞද්ධ නම් ගාථා කියන එක, බෝධි පූජා, පන්සිල්, කතෝලික නම්, පල්ලි යන එක, වඳින එක. ගීතිකා, මංගල්ල, නත්තල් සමරන එක, පාස්කු සමරන එක.

ඔය වගේ දේවල්.

ඕව කිසිම දෙයක් Pure Atheistල කරන්නෙ නෑ.

උන් කරන්නෙ තමන් උපන් දා ඉඳල අඳුන ගත්ත හොඳ නරක දෙකෙන් කැමති දේ තෝරගන කැමති දේ කරලා කැමති විදියට ජීවත් වෙන එක.

ඔය කිසිම ආගමකට යටත් නෑ.

දෙවියෝ විශ්වාස කරන්නෙ නෑ. බුදුහාමුදුරුවො, ජේසුතුමා ලෝකෙ ඉපදුන උතුම්

මිනිස්සු විදියට පිලිගන්නවා ඇරෙන්න එයාලව අදහන්නෙ නෑ

ඇත්තටම උන් අලුතෙන් හිතන දේකුත් නෑ

උපන් විදියට ඉඳල මැරිලා යනවා. එච්චරයි උන්ගෙ විශ්වාසය.

ඒකත් එක්තරා විදියක දර්ශනයක් තමා

(Atheism Expert කෙනෙක් නොවන සාමාන්‍ය මනුස්සයෙක් වන මම Atheism දකින විදිය මේ. තව දේවල් නං ඕකට එකතු කරන්නත් පුළුවන්.)

[QUOTE="යාළුවා, post: 16568699, member: 479821"] [SIZE=3][COLOR=DarkRed] Negative Way එකෙන් උඹ කියන්න හැදුවෙ ඌ Atheist උනාට මොකක් හරි ආගමක් විශ්වාස කරනව කියන එකනෙ. ඌ කියන්නෙ Atheism කියන්නෙ Religion එකක් නෙමේ කියල. :oo: Buddhism කියන්නෙ දර්ශනයක්. බෞද්ධ දර්ශනය..... මෙහෙම සීන් එකක් තියෙනවා. මේ ලෝකෙ උපන් දා සිට ආගමික පරිසර අතරේ හැදිච්ච නිසා ඒ ඒ ආගම් වල ඉගැන්වීම් අනුව මිනිස්සු ජීවත් වෙනවා. I mean හොඳ සහ නරක... හැබැයි එහෙම උන මිනිස්සු අතරෙ ඉන්නව Atheistල. ඒ ගොල්ලන්ගෙ සාමන්‍ය වෙනස තියෙන්නෙ... කිසිම ආගමකට හෝ දර්ශනයකට වඳින්න යන්නේ නෑ. ඒ ගොල්ලන්ගෙ නීති වලට යට වෙන්නෙ නෑ. මම නීති කිව්වෙ හොඳ නරක කියන දේ නෙමේ. හොඳ නරක කියන දේ ලෝකෙටම පොදු දෙයක්. මම නීති කියල කිව්වෙ බෞද්ධ නම් ගාථා කියන එක, බෝධි පූජා, පන්සිල්, කතෝලික නම්, පල්ලි යන එක, වඳින එක. ගීතිකා, මංගල්ල, නත්තල් සමරන එක, පාස්කු සමරන එක. ඔය වගේ දේවල්. ඕව කිසිම දෙයක් Pure [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=DarkRed]Atheistල කරන්නෙ නෑ. උන් කරන්නෙ තමන් උපන් දා ඉඳල අඳුන ගත්ත හොඳ නරක දෙකෙන් කැමති දේ තෝරගන කැමති දේ කරලා කැමති විදියට ජීවත් වෙන එක. ඔය කිසිම ආගමකට යටත් නෑ. දෙවියෝ විශ්වාස කරන්නෙ නෑ. බුදුහාමුදුරුවො, ජේසුතුමා ලෝකෙ ඉපදුන උතුම් [/COLOR][/SIZE] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed]මිනිස්සු විදියට පිලිගන්නවා ඇරෙන්න එයාලව අදහන්නෙ නෑ :no: [B]ඇත්තටම උන් අලුතෙන් හිතන දේකුත් නෑ :baffled: [/B]උපන් විදියට ඉඳල මැරිලා යනවා. එච්චරයි උන්ගෙ විශ්වාසය. :) ඒකත් එක්තරා විදියක දර්ශනයක් තමා ([/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=DarkRed]Atheism Expert කෙනෙක් නොවන සාමාන්‍ය මනුස්සයෙක් වන මම [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=DarkRed]Atheism දකින විදිය මේ.[/COLOR][/SIZE][/COLOR][/SIZE] තව දේවල් නං ඕකට එකතු කරන්නත් පුළුවන්.[/COLOR][/SIZE]) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom