Ubalage thaaththalath mehemada?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    Dimensia lede enna yanne.man danna ekekge tattath ohoma idala anthima kale ammata gahanna gatta wena pirimi passe yanawa kiyala.wena aya gedarata enneth ne but tattata dream eken wage penawa wena aya enawa wage.oya taruna kale sihiyen hitiye nethi unama wena dewal.tamange weaknesa control karaganna beri unama naki unama eliyata paninawa
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    wasanawata ape gedara ehema naha
    habai salli sambanden mata horaa dewal karanna gehin kelawagena inne hodatama

    dan nam.ekath hari wage.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    තාත්තලා ඔහොම තමයි.ගනන්ගන්න එපා.හැම දේම අපිට ඕන විදියට වෙන්න ඕනේ කියල හිතෙන්නේ අපේ අඩු පාඩුවකට.ඒ අඩුපාඩුව මොකක්ද කියල ඔයා ඔයාගේ මනස ඇතුලෙන් හොයල බලන්න.මිනිස්සු තමන් දන්නා බව පෙන්නන්න තමයි බන් එකෙක් දේවල් කරන්නේ.ඒ දේවල් වලින් පවුල ඇතුලේ තමන්ට වටිනාකමක් ගන්න හැමෝම කැමතියි.එකට තමයි ලවුකික මිත්‍යා දෘෂ්ටිය කියන්නේ.ඔය හැටි.තාත්ත ගැන අහිත හිතන්නේ නැතුව ඔය දේවල් එක්ක ජීවත් වෙන්න.ඔයා පොඩි කාලේ වැදගෙන නලවපු තාත්ත ඒ කාලේ ඔයාට වැරදියට පෙනුන්ව් නැනේ.දැන් ඔය උගත් නිසා සමාජේ ජීවත් වෙන්න ඕන විදිය දන්නා නිසා තාත්ත කරන වැඩ රුස්සන්නේ නෑ.තාත්තගේ නෙමේ අවුල තියෙන්නේ,ඔයා ළඟ.අනුන් ළඟ තමන්ගේ සතුට හොයන්න එපා.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ohoma thamai ban wayasata yanakota ..
    ape gewal walath podi podi cn thiynawa.. iwasan idapan, ubath ohoma tharaha ganne nathuwa idapan
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    තාත්තට බේත් අරන් දීපන්. ස්ට්‍රෙස් වෙලා ඇත්තේ... අපි නොදන්න හේතු තියෙන්න පුළුවන් ස්ට්‍රෙස් වෙන්න... බොනවද? මොකක්ද කරපු ජොබ් එක? උබ විතරද ඉන්නේ ලමයෙක්ට?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    දැන් තාත්තා TV බලනවා පත්තර බලනවා ඒ අතර උබට බනිනවා එලියේ ඉදලත් බනිනවා ගේ ඇතුලට ආවමත් බනිනවා දවස තිස්සේ ඔහොම නම් ඉස්සෙල්ලාම තාත්තට ජොබ් එකක් හොයලා දීපන්.. එතකොට ඕවා කරන්න වෙලා නෑනේ ඒ මනුස්සයට.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබලගෙ තාත්තා කරපු රස්සාව මොකද්ද කියපන්කො