Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Uber හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් රිපෝට් නම් ඕනෙ නෑ. Hiring insurance එකක් නම් ඕනෙ. මොකක්ද වාහනේ?

wagon R, Alto වගේ එකක් නම් uber Zip තියෙන නිසා හොඳට හයර් සෙට් වෙනව. ඌබර් එකෙන් 25%ක් කපාගත්තට පස්සෙත් දවසට රු 6000/- ක වගේ ගානක් හොයත හැකි. (ඒ දවසට පැය 12ක් වගේ දිව්වොත්). ඒ රු. 6000/-න් පැට්රොල් වියදම, වාහනේ නඩත්තු වියදම්, Insurance, කෑම වියදම අයින් කරාම දවසට රු. 1000/-ක වගේ ලාබයක් තියෙනව.

වාහනේ පියර්ස්, SUV වගේ එකක් නම් Uber zip අහුවෙන්නෙ නෑ. ඉතින් හයර් අඩුයි. දවසට පැය 12ක් හිටියොත් සීමිත හයර් ප්රමාණයක් විතරයි හම්බවෙන්නෙ. රු 3000ක වගේ ලාබයක් තමයි තියෙන්නෙ. ඉතින් අර කිව්ව වියදම් අයින් කරාම ලොකු වාහනේකින් නම් දවසට රු 500ක 1000ක වගේ පාඩුවක් මිස ලාබයක් නම් හොයන්න වෙන්නෙ බොහොම කලාතුරකින්.

කවුරු මොනව කිව්වත්, ඕක තමයි ඌබර් වල යතාර්ථය.

[QUOTE="samantest12345, post: 23225295, member: 563830"] [SIZE="5"][COLOR="Blue"][COLOR="Red"]පොලිස් රිපෝට් නම් ඕනෙ නෑ. Hiring insurance එකක් නම් ඕනෙ. මොකක්ද වාහනේ? wagon R, Alto වගේ එකක් නම් uber Zip තියෙන නිසා හොඳට හයර් සෙට් වෙනව. ඌබර් එකෙන් 25%ක් කපාගත්තට පස්සෙත් දවසට රු 6000/- ක වගේ ගානක් හොයත හැකි. (ඒ දවසට පැය 12ක් වගේ දිව්වොත්). ඒ රු. 6000/-න් පැට්රොල් වියදම, වාහනේ නඩත්තු වියදම්, Insurance, කෑම වියදම අයින් කරාම දවසට රු. 1000/-ක වගේ ලාබයක් තියෙනව. වාහනේ පියර්ස්, SUV වගේ එකක් නම් Uber zip අහුවෙන්නෙ නෑ. ඉතින් හයර් අඩුයි. දවසට පැය 12ක් හිටියොත් සීමිත හයර් ප්රමාණයක් විතරයි හම්බවෙන්නෙ. රු 3000ක වගේ ලාබයක් තමයි තියෙන්නෙ. ඉතින් අර කිව්ව වියදම් අයින් කරාම ලොකු වාහනේකින් නම් දවසට රු 500ක 1000ක වගේ පාඩුවක් මිස ලාබයක් නම් හොයන්න වෙන්නෙ බොහොම කලාතුරකින්. කවුරු මොනව කිව්වත්, ඕක තමයි ඌබර් වල යතාර්ථය.[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom