Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Uber Eats grocery delivery බොරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩාක් අය මේ දවස් වල Uber eats එකෙන් grocery deliver කරගන්නවා නේ, මුන්ගේ තියෙනවා grocery shops ටිකක්, පොඩ්ඩක් මේවට ගිහින් බලපන්, බඩු තියෙනවා සෑහෙන්න, ගානත් අඩුයි, සමහර ඒවා supermarkets වල ගන්නත් නෑ.

ඒත්, උබ items 10ක් ඕඩර් කරොත් මුන් හෑම එකාම ලග තියෙන්නේ items 2ක් 3ක් විතරයි, හෑබෑයි මුලු ඕඩර් එකටම payment එක ගන්නවා ඈප් එකෙන්, store එකෙන් එවන්නේ උන් ලග තියෙන දෙක තුන විතරයි. ඈයි ඈහුවම සොරි ඒක නෑ කියනවා.

මේක කඩවල් වල උන් කොහොමහරි උන්ට ඕඩර් එක ගන්න කරන වෑඩක්, ස්ටොක් නෑති ඒවා ඈප් එකේ තිබ්බා කියලා Uber එකෙන් කිසිම වගකීමක් ගන්නේ නෑ.

අන්තිමට කොහොමහරි උන්ගේ Indian හොට්ලයින් එකට කතා කරලා කේස් එක කියලා, උන් එක්ක ගේම ඉල්ලලා රිෆන්ඩ් එක ගත්තත්, සල්ලි රිෆන්ඩ් වෙන්න සති 3ක් යනවා, එක උන්ගේ බෑන්ක් එකේ ඩිලේ එකලු.

Uber එකෙන් grocery items ගන්නවානම් සල්ලිත් , වෙලාවත් දෙකම නාස්ති කරන්න බලාගෙන ගනින්

[QUOTE="Vandey, post: 26487016, member: 512761"] [SIZE=4]ගොඩාක් අය මේ දවස් වල Uber eats එකෙන් grocery deliver කරගන්නවා නේ, මුන්ගේ තියෙනවා grocery shops ටිකක්, පොඩ්ඩක් [URL='https://www.ubereats.com/search?q=Grocery']මේවට ගිහින් බලපන්[/URL], බඩු තියෙනවා සෑහෙන්න, ගානත් අඩුයි, සමහර ඒවා supermarkets වල ගන්නත් නෑ. ඒත්, උබ items 10ක් ඕඩර් කරොත් මුන් හෑම එකාම ලග තියෙන්නේ items 2ක් 3ක් විතරයි, හෑබෑයි මුලු ඕඩර් එකටම payment එක ගන්නවා ඈප් එකෙන්, store එකෙන් එවන්නේ උන් ලග තියෙන දෙක තුන විතරයි. ඈයි ඈහුවම සොරි ඒක නෑ කියනවා. මේක කඩවල් වල උන් කොහොමහරි උන්ට ඕඩර් එක ගන්න කරන වෑඩක්, ස්ටොක් නෑති ඒවා ඈප් එකේ තිබ්බා කියලා Uber එකෙන් කිසිම වගකීමක් ගන්නේ නෑ. අන්තිමට කොහොමහරි උන්ගේ Indian හොට්ලයින් එකට කතා කරලා කේස් එක කියලා, උන් එක්ක ගේම ඉල්ලලා රිෆන්ඩ් එක ගත්තත්, සල්ලි රිෆන්ඩ් වෙන්න සති 3ක් යනවා, එක උන්ගේ බෑන්ක් එකේ ඩිලේ එකලු. Uber එකෙන් grocery items ගන්නවානම් සල්ලිත් , වෙලාවත් දෙකම නාස්ති කරන්න බලාගෙන ගනින්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom