Uber eats Horu

Max_r

Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    කතාවෙ කෑලි ටික හරියට දාපන්කො පොඩ්ඩක්.. බලන්න,

    -- රයිඩර් නාවොත් අනිවා අපිට රි ෆන්ඩ් වෙනවා...
    -- ඌ ඇවිත් 10මින්ට් ටයිමර් එක ඔන් කරන්න ඔනෙ දාපු ලොකෙශන් එකෙ.
    -- එහෙමත් 10 මින් ඉදලා උබලා නැතිනම් කෑම එක උන්ගෙ ඔෆිස් එකට දෙන්න ඕනෙ..
    -- උන් ඒ කෑම එක ඔෆිස් එක නොදුන්නොත් ඒ ගාන උන් ගෙවන්න ඔනේ (දවසටම 2ක් 3ක් හොයන එකෙක් 2ක කෑම එකක් උස්සන චාන්ස් එක අඩුයි)

    -- අපි කැන්සල් කරන්න හොද නැ ලොවෙත්, අපෙ පැත්තේ අවුලක් නැතිනම් (බඩගිහි උනාම මොලෙ කචල් යනො තමයි)

    මම නම් දාතු වැඩ කරපු ශොප් වලට ශොට් එක දීලා රිෆන්ඩ් අරන් තියෙ....
     
    • Like
    Reactions: samsri

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    උබ් අර් නම් රිෆන්ඩ් දෙනවා බන් සෙනිකවම අව්ලක් තියෙනවා නම්. දවසක් ඕඩර් එකක් දැම්ම මික්ස් පුල් රයිස් එකක් බාස්මති. මෙන්න තඩි කොස් ඇට වගෙ නාඩු හාලෙන් ගහපු රයිස් එකක් මෙලො රහක් නැ බල්ලෙක්ටවත් කන්න බැ. කෙලින්ම රිපෝට් කරා එවෙලෙම රිපන්ඩ් ආවා. රයිස් එක බල්ලට දැම්මා.. ඌ කැවෙත් නැ..

    ඒකට පික්මි එවුන් දවසක් මොක්ටෙල් එකයි රයිස් එකයි ඕඩර් කරා අරගන්කොටම දැක්කා මොක්ටෙල් එක ලීක්ක් වෙලා කියලා රයිඩර්ට කිව්වා මේක ලීක් නෙහ් කියලා ඌ ඉටපස්සෙ දුන්න විදියට තමයි ගෙනාවෙ කිව්වා.. ඌ වගකිම ගන්නෙත් නැ..ඌ ගියා ඊටපස්සෙ බැලුවා ඕපන් කරලා උත්ත හැමතැනම සි සි කඩ මොක්ටෙල් සිලි බැක් එකෙ.. රයිස් එක ඔපෙන් කරා ඒ උත්තෙත් මොක්ටෙල්.. මෙ මොන පයන්නක්ද කියල ඉටපස්සෙ පික්මි කතා කරා.. පික්මි උන් කියනවා ර්ස්ටුරන්ට් එකට කතා කරලා බලන්නලු..උන්ට මොකුත් කියන්න බැ කියලා හරියට.. රෙස්ටුරට් උන් කියනවා උන් හරියට එව්වලු ඒක නිසා මෙකට උන්ගෙ පැත්තෙන් මොකුත් කරන්න්න බැ කියලා.. රයිඩර්ගේ වැරැද්දලු.. දැ එතකොට උත්ත ලීක් වෙච්ච මොක්ටෙල් එකටයි තෙමිච්ච රයිස් එකටයි වගකියන්න තුන්දෙනාගෙන් එකෙක්වත් වගකිමක් ගන් නැ.. ටහුකන්න මේක හරි හුයන්නක්නෙ කියලා නැවත පිමීඉ කෝල් කලා..

    "හරි ද මෙකයි උබලත් මනුස්සයෝ උත්තො.. තෙරුම් ගනින් බොරු මරිසි දානෙපා උත්තො උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු.. මොක්ටෙල් එක ලීක් වෙලා උත්තො මට අලුතින් එවනවද නැත්නම් උඹලා රිෆන්ඩ් කරනව ද කියලා..

    ඊට පස්සේ පික්මි එකා - මොක්ටෙල් එක ලීක් වෙලා ද මහත්මයා..!!!"

    පස්සෙ පොඩ්ඩක් සැරට කතා කරා.. ඊටප්ස්සෙ තමයි රිෆන්ඩ් එක ලැබුනේ.. :D:D
     
    • Like
    Reactions: samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    එම කරන්න පුලුවන් සපොට් එකට කියලා . බලෙන් කරන්න බෑනේද . එම කරාම රැපෝ එක කැඩෙන්නේ උබර් එකේ.

    සපෝට් එකෙන් කෝල් ආවේ නැද්ද , ඒම කෙලින්ම කරන්න බෑනේ සපෝට් එකට කියන් නැතුව 🤔
    ------ Post added on Feb 14, 2024 at 10:40 AM
    call awe na mcn rider nam call kara location weradi kiyala, mamath answer kara ita passe mama kiuwa anik ayath enne me location ekata kiyala. rider ghin nugegoda palama peththe. hoyaganna bariwa wena address ekakata mulin kiuwe thawa order dekak thiye ekath deela enne kiyala.

    kawadwth ohoma nm wela na unt un apita full support. hotline katha krla kiypn
    hotline katha karnnna eka number ekak wath weda na machan uber eats , google eke thiyena ewa
    ------ Post added on Feb 14, 2024 at 1:46 PM
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,160
    10,342
    113
    call awe na mcn rider nam call kara location weradi kiyala, mamath answer kara ita passe mama kiuwa anik ayath enne me location ekata kiyala. rider ghin nugegoda palama peththe. hoyaganna bariwa wena address ekakata mulin kiuwe thawa order dekak thiye ekath deela enne kiyala.

    hotline katha karnnna eka number ekak wath weda na machan uber eats , google eke thiyena ewa
    ------ Post added on Feb 14, 2024 at 1:46 PM
    App eke home page tynwa bn
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    call awe na mcn rider nam call kara location weradi kiyala, mamath answer kara ita passe mama kiuwa anik ayath enne me location ekata kiyala. rider ghin nugegoda palama peththe. hoyaganna bariwa wena address ekakata mulin kiuwe thawa order dekak thiye ekath deela enne kiyala.

    මුුුුුුුන්ට මැප් එක වැටෙනව නේ