Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Uber,Pickme wage app wala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Driver Cancel කරහම මොකුත් වෙන්නේ නැහැ, Uber එකෙන් දෙන බෝනස් එක නැතිවෙනවා. දවසට 10ක් ද කොහෙද ට්‍රිප් ගියහම ගානක් දෙනවා. ඒක එකින් එක ලෙවල් අප් වෙනව.

මිනිස්සු බෝනස් එක ගන්න තමයි App එකෙන් යන්නෙ. කම්පනියට ගානක් ගත්තට උන් ආපහු ගෙවනව ලොකු ගානක්. ඒ බෝනස් එක නැති උනහම හෙන පාඩුයි.

Cancel කරේ මගියා නම් එයාගේ එකවුන්ට් එක තමයි චොර වෙන්නේ. මගියාටත් අඩුවට තමයි හයර් සෙට් වෙන්නේ අනික් වාහන වල ගානට වඩා උබර් එකෙන්. ඉතින් මිනිස්සු බලන්නේ uber එකෙන් ම යන්න. එතකොට මිනිස්සු වැඩියි. Drivers ලා ටත් ලාබයක් තියෙන්න ඕන app එක නිසා. app එක නැතිව පිටින් ගිහින් හයර් හොයාගන්න බැරි කමක් නැහැ, නමුත් Driver Uber app එකෙන් යන්නෙ ඒ මිනිහට අර බෝනස් එකේ ලාබයක් තියෙන නිසයි. ඒ ට්‍රිප් ගාන කවර කරලා දවසේ හයර් ටික ටාගට් එක ගන්න ඕන නිසයි.

අනික් දේ තමයි ඒ driver ට්‍රිප් cancel කලොත්, අනික් Driver ලට චාන්ස් එක ලැබෙනවා Trip හම්බෙන්න, cancel කරන Driver ට වඩා. ඒක නිසා හයර් හොයාගන්න විතරක් App එක පාවිච්චි කරන්න බැහැ වගේම එහෙම කලත් තේරුමක් නැහැ මොකද කම්පැනි එකෙන් ගෙවන ගාන මිස් කරගන්න කැමති නැහැ. එතකොට පාඩු නිසා. මොකද පිටින් යනවනම් මගියාට ගෙවන්න වෙනවා වැඩි ගානක්. උබර් එකෙන් දෙන ගානටම Driver ට එක්කගෙන යන්න බැහැ, උබර් එකේ හෙන අඩුවට තමයි මගියාට ට්‍රිප් එකට අය කරන්නෙ. ඉතින් වැඩි ගානක් කිව්වොත් මිනිහ කැමති නැහැ යන්න, උබර් එකෙන් යනකොට මගියටත් ලාබයි, Driver ටත් ලාබයි, සහ හයරුත් ඉතින් හම්බෙනවා

[QUOTE="BLACKLIST_MEMBER, post: 22729812, member: 79414"] [SIZE=3]Driver Cancel කරහම මොකුත් වෙන්නේ නැහැ, Uber එකෙන් දෙන බෝනස් එක නැතිවෙනවා. දවසට 10ක් ද කොහෙද ට්‍රිප් ගියහම ගානක් දෙනවා. ඒක එකින් එක ලෙවල් අප් වෙනව. මිනිස්සු බෝනස් එක ගන්න තමයි App එකෙන් යන්නෙ. කම්පනියට ගානක් ගත්තට උන් ආපහු ගෙවනව ලොකු ගානක්. ඒ බෝනස් එක නැති උනහම හෙන පාඩුයි. Cancel කරේ මගියා නම් එයාගේ එකවුන්ට් එක තමයි චොර වෙන්නේ. මගියාටත් අඩුවට තමයි හයර් සෙට් වෙන්නේ අනික් වාහන වල ගානට වඩා උබර් එකෙන්. ඉතින් මිනිස්සු බලන්නේ uber එකෙන් ම යන්න. එතකොට මිනිස්සු වැඩියි. Drivers ලා ටත් ලාබයක් තියෙන්න ඕන app එක නිසා. app එක නැතිව පිටින් ගිහින් හයර් හොයාගන්න බැරි කමක් නැහැ, නමුත් Driver Uber app එකෙන් යන්නෙ ඒ මිනිහට අර බෝනස් එකේ ලාබයක් තියෙන නිසයි. ඒ ට්‍රිප් ගාන කවර කරලා දවසේ හයර් ටික ටාගට් එක ගන්න ඕන නිසයි. අනික් දේ තමයි ඒ driver ට්‍රිප් cancel කලොත්, අනික් Driver ලට චාන්ස් එක ලැබෙනවා Trip හම්බෙන්න, cancel කරන Driver ට වඩා. ඒක නිසා හයර් හොයාගන්න විතරක් App එක පාවිච්චි කරන්න බැහැ වගේම එහෙම කලත් තේරුමක් නැහැ මොකද කම්පැනි එකෙන් ගෙවන ගාන මිස් කරගන්න කැමති නැහැ. එතකොට පාඩු නිසා. මොකද පිටින් යනවනම් මගියාට ගෙවන්න වෙනවා වැඩි ගානක්. උබර් එකෙන් දෙන ගානටම Driver ට එක්කගෙන යන්න බැහැ, උබර් එකේ හෙන අඩුවට තමයි මගියාට ට්‍රිප් එකට අය කරන්නෙ. ඉතින් වැඩි ගානක් කිව්වොත් මිනිහ කැමති නැහැ යන්න, උබර් එකෙන් යනකොට මගියටත් ලාබයි, Driver ටත් ලාබයි, සහ හයරුත් ඉතින් හම්බෙනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom