Uber/ Pickme වල හයර් යන මිට්ටනි.. මෙන්න ටුක් ටුක් කලුවෝ අලුත් හොර ක්‍රමයක් හොයාගෙන....

Max_r

Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    Fake GPS/spoof කරන්න අරන් කියලා කතාවක් යනවා...
    මුන් එක්ක හයර් යන උන් සැලකිල්ලෙන් යන්න....

    මම නම්, ටුක් http හයර් යන්නෙම නැ වගෙ, විසෙසයෙන්ම කොළඹ උන් එක්ක...
    මෙලොම රහක් නැති කැටගරි එකක් මේ දූපතේ ඉන්න...

    ❗PICKME SCAM ALERT ❗
    Hi guys,
    This is something that happened today.
    I booked a PickMe and the distance of the journey was 6 km.
    While going on the pick me I noticed that the driver was running a separate app called 'Mock'.
    It was a bit sketchy, I still kept quiet without saying anything as I didn't know much.
    When I got down, the driver asked for a much higher amount than usual. I paid without any arguments.
    When I noticed the invoice in the PickMe, the distance travelled shows as 8.2 km. It was impossible because we didn't take detours, we came straight from point A to point B.
    Then I looked for the Mock app and noticed that it is a GPS spoofing app.
    The PickMe app does have a platform where we can make complaints. But it doesn't work.
    Please be cautious and don't fall into this trap.
    Credits - Mohomed Rehan

    LInk eka - obanna methana
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    tfs
    Pedro Pascal Clap GIF by Golden Globes
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඕක ඉතිං PickMe App එක හදන එවුන්ට පටස් ගාල ෆික්ස් කරන්න පුලුවන්. Mock location enable කරලානං ඇප් එක වැඩ නොකරන්න හදන්න පුලුවන්. code lines 10ක් වත් යන්නෙ නැහැ හදන්න
    ඕක වයිරල් ගියපු ගමන් උන් ඕක හදලා දාවි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    ඕක ඉතිං PickMe App එක හදන එවුන්ට පටස් ගාල ෆික්ස් කරන්න පුලුවන්. Mock location enable කරලානං ඇප් එක වැඩ නොකරන්න හදන්න පුලුවන්.
    පික්මි උන් බන් කාර්ඩ් හයර් කැන්සල් කරන මිට්ටොන්ටවත් කේස් එකක් දාන්නෙ නැ බන්...
    නියම ලෝකල් කොම්පැනි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    අපෝ බන් ඕවාට fix ආවේ දැනට අවුරුදු 10කට විතර කලින්.
     
    • Like
    Reactions: Solo Rider

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අඩේ අපිටත් ඔය සීන් එකම වුණා අද

    යන්න කිලෝමීටර 1.5 යි
    එන්න කිලෝමීටර 2.0 යි

    කිලෝමීටර බාගයක් වැඩි වෙලා 😅
    එකම පාරෙ ආවෙ

    රුපියල් 20 යි වැඩි වුණේ.. ඒ හින්ද ගාණක් නෑ

    මං ටිකක් කල්පනා කෙරුව
    කිලෝ මීටර බාගයක් වැඩි වෙන්න කොහොමවත් විදියක් නෑ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,990
    2
    15,743
    113
    ඕක ඉතිං PickMe App එක හදන එවුන්ට පටස් ගාල ෆික්ස් කරන්න පුලුවන්. Mock location enable කරලානං ඇප් එක වැඩ නොකරන්න හදන්න පුලුවන්. code lines 10ක් වත් යන්නෙ නැහැ හදන්න
    ඕක වයිරල් ගියපු ගමන් උන් ඕක හදලා දාවි
    Mock location on කරල කියල api එකට ගන්නෙ කොහෙන්ද බං? 🤔🤔 අනික එහෙම සරලව පුළුවන් නම් අ‍ැයි හැම app එකක්ම mock location නම් වැඩ නොකරන විදිහට හදන් නැත්තෙ? Location එක service එකට අවශ්‍ය වෙන මොනම app එකකට වුණත් mock location එකක් විතරක් එන එකයි, location එකක් නැතිම එකයි අතර තියෙන වෙනස මොකක්ද??

    මම නම් හිතන විදිහට ඕකෙ level දෙකක් අ‍ැති. එකක් මතුපිටින් හොයන්න පුළුවන් ගාණට spoof කරන එක. හැබැයි sensor level එකෙන්ම spoof වෙනවා නම් එහෙම හොයන්න ක්‍රමයක් තියෙන්න බෑනෙ. එහෙම තියෙනවා නම් spoof කරල අ‍ැති පලකුත් නෑ. 😂
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔකුන්ගේ බග්ස් එමටයි .එක හයර් එකක් දැම්මහම දෙන්නෙක් එනවා .ලොකේෂන් පොඉන්ට් එක සිලෙක්ට් කරත් වෙන තැන් පෙන්නන්නේ .හදිස්සියෙවත් වැරදිලා ලොකේෂන් මාරු වෙලා හයර් එක දැම්මොත් ඒක cancel කරහම තව ගානක් ඊලග එකෙන් කපනවා
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    අඩේ අපිටත් ඔය සීන් එකම වුණා අද

    යන්න කිලෝමීටර 1.5 යි
    එන්න කිලෝමීටර 2.0 යි

    කිලෝමීටර බාගයක් වැඩි වෙලා 😅
    එකම පාරෙ ආවෙ

    රුපියල් 20 යි වැඩි වුණේ.. ඒ හින්ද ගාණක් නෑ

    මං ටිකක් කල්පනා කෙරුව
    කිලෝ මීටර බාගයක් වැඩි වෙන්න කොහොමවත් විදියක් නෑ
    Umba nitharama pick me eke yanawada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Mock location on කරල කියල api එකට ගන්නෙ කොහෙන්ද බං? 🤔🤔 අනික එහෙම සරලව පුළුවන් නම් අ‍ැයි හැම app එකක්ම mock location නම් වැඩ නොකරන විදිහට හදන් නැත්තෙ? Location එක service එකට අවශ්‍ය වෙන මොනම app එකකට වුණත් mock location එකක් විතරක් එන එකයි, location එකක් නැතිම එකයි අතර තියෙන වෙනස මොකක්ද??

    මම නම් හිතන විදිහට ඕකෙ level දෙකක් අ‍ැති. එකක් මතුපිටින් හොයන්න පුළුවන් ගාණට spoof කරන එක. හැබැයි sensor level එකෙන්ම spoof වෙනවා නම් එහෙම හොයන්න ක්‍රමයක් තියෙන්න බෑනෙ. එහෙම තියෙනවා නම් spoof කරල අ‍ැති පලකුත් නෑ. 😂
    ඔවු ඔයා හිතලා තියන විදිය හරි. සාමාන්‍ය ලොකේශන් API එකෙන්ම තමයි ලොකේශන් ඩේටා එන්නෙ ලොකේශන් මොක් කරත්. නමුත් ලොකේශන් මොක් කරනවා නං Mock location Setting එක Enable කරන්න ඕන. ඒක ඩිටෙක්ට් කරලා තමයි ඇප් එක ඩිසේබල් කරන්නෙ
    මොක් ලොකේශන් එනේබල් කරලා නං ඇප් එක වැඩ කරන්නෙ නැහැ ලොකේශන් මොක් කරත් නැතත්.
    එහෙම නැත්තං Mock location තියෙන්නෙ Developer mode එකේ නිසා Developer mode එනේබල් කරලා නං ඇප් එක වැඩ නොකරන්න හදන්න පුලුවන්
    https://stackoverflow.com/questions/6880232/disable-check-for-mock-location-prevent-gps-spoofing
    PickMe මිට්ටොන්ගෙ ඩ්‍රයිවර් ෆෝන් සේරම MDM එකකට enroll කරලා නං තියෙන්නෙ උන්ට රිමෝට්ලි ඔය සෙටින් එක ඩිසේබල් කරන්න පුලුවන්

    වැදගත් ටිකක් පොපියුලර් ඇප් ගොඩක් ඒව ලොකේශන් මොක් කරපු ගමන් වැඩ කරන්නෙ නැතිව යනවා. මට එහෙම ඇප් ගොඩක් හම්බෙලා තියනවා
    ලංකාවෙ සිංහලුන්ට ඉතිං එකෙක් ඔහොම එකක් exploit කරන්න ගත්තම තමයි හදන්න මතක් වෙන්නෙ

    ලොකේශන් spoof කරන ක්‍රම ගොඩක් තියනවා
    Mock location කියන්නෙ සරලම විදිය. ඒක ඇත්තටම ඩිවලොපර්ස්ලාට දීල තියන ඩිවලොප්මන්ට් ෆීචර් එකක්. මේක ඉතිං spoof කරලා කියන්නත් බැහැ ඩිවලොප්මන්ට් වලට තියන ෆීචර් එකක් මිස්යූස් කරන එකක් වගේ නේ කරන්නෙ.
    sensor level එක spoof කරන එක ටිකක් අමාරුයි. ඒකට ඩ්‍රයිවර් එක වෙනස් කරලා වගේ දෙයක් කරන්න වෙනවා. එතකොට සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් වලින් කරන්න බැහැ root කරපු ඩිවයිස් එකක වගේ තමයි කරන්න වෙන්නෙ

    තව අපිට ඕන නං කරන්න පට්ටම ආතල් වැඩක් තියනවා
    HackRF එකක් අරගෙන අපිට පුලුවන් Fake GPS Satelite සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කරන්න. එතකොට අහල පහල තියන ඩිවයිස් සේරටම ලොකේශන් එක බොරු එකක් එන්නෙ. වැඩේ තියෙන්නෙ මේකෙන් එක තැනක ලොකේශන් එකක් ෆේක් කරන එක ලේසි උනාට PickMe එකේ පාත් එකක් නේ තියෙන්නෙ ඒ පාත් එක දිගටම ලොකේශන් fake කරගෙන යන්න වෙනවා. කරන්න පුලුවන් හැබැයි ත්‍රීවිල් එලවන මිට්ටොන්ට ඕක කරන්න බැහැ. ත්‍රීවිල් නෙමෙයි IT කරන මිට්ටො උනොත් සෑහෙන දැනුමක් තියන එකෙක් වෙන්න ඕන මේ වගේ වැඩක් කරන්න

    පික්මි උන් බන් කාර්ඩ් හයර් කැන්සල් කරන මිට්ටොන්ටවත් කේස් එකක් දාන්නෙ නැ බන්...
    නියම ලෝකල් කොම්පැනි
    මචන් කාඩ් හයර් කැන්සල් කරාම උන්ට කම්ප්ලේන් කරන්න
    එතකොට ඩ්‍රයිවර්ට කේස් එකක් වැටෙනවා අපිට Next ride එකට රුපියල් 50-100 වගේ ඩිස්කවුන්ට් එකකුත් දෙනවා
    මම නං කාඩ්ද අහල කැන්සල් කරන හැම වෙලේම කතා කරලා කම්ප්ලේන් කරනවා. යන ගමන් මාරු කරන්න කියලා කිවුවොතින් මම කියනවා මේක කෝපරේට් එකවුන්ට් එකෙන් දාපු රයිඩ් එකක් මට මාරු කරන්න බැහැ කියලා.
    ------ Post added on Jan 8, 2024 at 8:49 PM
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113

    මචන් කාඩ් හයර් කැන්සල් කරාම උන්ට කම්ප්ලේන් කරන්න
    එතකොට ඩ්‍රයිවර්ට කේස් එකක් වැටෙනවා අපිට Next ride එකට රුපියල් 50-100 වගේ ඩිස්කවුන්ට් එකකුත් දෙනවා
    මම නං කාඩ්ද අහල කැන්සල් කරන හැම වෙලේම කතා කරලා කම්ප්ලේන් කරනවා. යන ගමන් මාරු කරන්න කියලා කිවුවොතින් මම කියනවා මේක කෝපරේට් එකවුන්ට් එකෙන් දාපු රයිඩ් එකක් මට මාරු කරන්න බැහැ කියලා.
    ------ Post added on Jan 8, 2024 at 8:49 PM
    mamath email ekatut daanawa bn mata unot,
    mn dn use karannema na okunwa....