Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Ubuntu වල Guest session ඉවත් කර ගන්නා ආකාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ubuntu වල Guest session ඉවත් කර ගන්නා ආකාරය

Ubuntu වල Password දාලා Pc එක ලොක් කරලා තිබුනට වැඩක් නැහැ ඕන කෙනක් ට පුලුවන් Guest session එකෙන් ලොග් වෙලා පරිගනකය බාවිතා කරන්න පුලුවන්.  ලොක් කරනවනම් නිකන්වත් කිසි දෙයක් ඔබන්න බැරි වෙන්න ලොක් කරන්න ඕනේ. ඔන්න ඕක නිසා Google Search එකක් දාලා හෙව්වා Guest session නැති කරලා දාන හැටි කොහොම හරි ඉතින් හොයලා හොයලා හොයාගත්තා.

Ubuntu වල Guest session එක ඉවත් කර ගන්නා ආකාරය ඔයාලට කියලා දෙන්නම්.

1. මුලින් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.

2. දැන් Terminal එකට පහත command එක Copy කරලා අරන් Paste කරලා Enter ඔබන්න.

[CODE]sudo sh -c 'printf "[SeatDefaults]\nallow-guest=false\n" >/usr/share/lightdm/lightdm.conf.d/50-no-guest.conf'[/CODE]

ඉහත command එක Paste කරලා Enter කලාට පස්සේ. Password එක අහයි එකට ඔබේ පරිගනකයේ Password එක ගහන්න. ගහලා Enter කරන්න. එතකොට වැඩේ හරි.

3. දැන් ඔබේ පරිගනකය Reboot කරන්න. අනිවර්යෙන් Guest session නැති වෙලා තියේවි

දැන් නැති කරලා දාපු Guest session අයෙත් ගන්න ඕනම් ගන්නේ මෙහෙමයි

1. මුලින් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.

2. දැන් Terminal එකට පහත command එක Copy කරලා අරන් Paste කරලා Enter ඔබන්න.

[CODE]sudo rm /usr/share/lightdm/lightdm.conf.d/50-no-guest.conf[/CODE]

ඉහත command එක Paste කරලා Enter කලාට පස්සේ. සමහර විට Password එක අහයි එකට ඔබේ පරිගනකයේ Password එක ගහන්න. ගහලා Enter කරන්න. එතකොට වැඩේ හරි.

3. දැන් ඔබේ පරිගනකය Reboot කරන්න. අනිවර්යෙන් Guest session නැවත ඇවිල්ලා තියෙයි එතකොට.

මුලාශය - http://lktipsblog.blogspot.com/2015/06/ubuntu-guest-session.html

මේක මන් මයි ලිව්වේ අනිත් අයට දැනගන්න Bump එකක්වත් දාගෙන යන්න

[QUOTE="Nadun26, post: 18444474, member: 532894"] [b]Ubuntu වල Guest session ඉවත් කර ගන්නා ආකාරය[/b] [IMG]http://2.bp.blogspot.com/-on_hBSyaCt0/VW5Ffb8pbOI/AAAAAAAAYRo/A6Sko6V8cxM/s320/1.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]Ubuntu වල Password දාලා Pc එක ලොක් කරලා තිබුනට වැඩක් නැහැ ඕන කෙනක් ට පුලුවන් Guest session එකෙන් ලොග් වෙලා පරිගනකය බාවිතා කරන්න පුලුවන්. :shocked: ලොක් කරනවනම් නිකන්වත් කිසි දෙයක් ඔබන්න බැරි වෙන්න ලොක් කරන්න ඕනේ. ඔන්න ඕක නිසා Google Search එකක් දාලා හෙව්වා Guest session නැති කරලා දාන හැටි කොහොම හරි ඉතින් හොයලා හොයලා හොයාගත්තා. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]Ubuntu වල Guest session එක ඉවත් කර ගන්නා ආකාරය ඔයාලට කියලා දෙන්නම්. 1. මුලින් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න. 2. දැන් Terminal එකට පහත command එක Copy කරලා අරන් Paste කරලා Enter ඔබන්න. [CODE]sudo sh -c 'printf "[SeatDefaults]\nallow-guest=false\n" >/usr/share/lightdm/lightdm.conf.d/50-no-guest.conf'[/CODE] ඉහත command එක Paste කරලා Enter කලාට පස්සේ. Password එක අහයි එකට ඔබේ පරිගනකයේ Password එක ගහන්න. ගහලා Enter කරන්න. එතකොට වැඩේ හරි. 3. දැන් ඔබේ පරිගනකය Reboot කරන්න. අනිවර්යෙන් Guest session නැති වෙලා තියේවි [B][U]දැන් නැති කරලා දාපු Guest session අයෙත් ගන්න ඕනම් ගන්නේ මෙහෙමයි[/U][/B] [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]1. මුලින් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න. 2. දැන් Terminal එකට පහත command එක Copy කරලා අරන් Paste කරලා Enter ඔබන්න. [CODE]sudo rm /usr/share/lightdm/lightdm.conf.d/50-no-guest.conf[/CODE] ඉහත command එක Paste කරලා Enter කලාට පස්සේ. සමහර විට Password එක අහයි එකට ඔබේ පරිගනකයේ Password එක ගහන්න. ගහලා Enter කරන්න. එතකොට වැඩේ හරි. 3. දැන් ඔබේ පරිගනකය Reboot කරන්න. අනිවර්යෙන් Guest session නැවත ඇවිල්ලා තියෙයි එතකොට.[/COLOR][/SIZE] මුලාශය - [url]http://lktipsblog.blogspot.com/2015/06/ubuntu-guest-session.html[/url] [SIZE="4"][COLOR="DarkRed"]මේක මන් මයි ලිව්වේ අනිත් අයට දැනගන්න Bump එකක්වත් දාගෙන යන්න[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom