Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UBUNTU HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් උඹත් නාගන්න හදන්නේ. bash වලත් wim නැහැ. cmd කියන්නේ වින්ඩොව්ස් වල තියෙන shell එක. ubuntu වගේ unix-like operating systems වල තියෙන්නේ bash. vim කියන්නේ වෙනම software එකක්. windows වලටත් vim එනවා.

windows 7 and later එක්ක එනවා windows power shell. එකේ ගොඩක් linux commands වැඩ. එකත් මදි නම් ඕනේ තරම් windows වලට shell තියෙනවා. cygwin, git එක්ක එහෙම package කරලම තියෙනවා හොද shells.

හරියට architecture එක ගැන ඉගෙන ගන්නේ නැතුව හොයල බලන්නේ නැතුව නිකන් windows වලට බැන්නට පොර වෙන්නේ නැහැ බන්. මම උඹට නෙවෙයි කියන්නේ පොදුවේ. හරියට operating system එකක architecture එක ගැන තේරුම් ගත්ත දවසට උඹ ලා ට තේරෙයි මොකක්ද හොද operating system එක කියල. තමන්ට හරියන එකක් තෝරාගැනී. නැතුව software free කියලවත් terminal එක transparent කියලවත් operating system මනින්න යන්න එපා. ubuntu desktop නෙවෙයි linux කියන්නේ. package sources දාගෙන ආයේ ආයේ compile කරගෙන permissions හරියට හදාගෙන ඒ කරපු දේවල් ඇයි කරේ කියල තේරුම් ගන්න ඕනේ. open source software වුනාම ඒ community එක අදුර ගන්න ඕනේ. ඒ වගේ දේවල් දකින්නේ නැතුව open source software use කර කියල කිසිම වෙන advantage එකක් නැහැ.

[QUOTE="Ayeshlive, post: 19610285, member: 363439"] [SIZE=3]ඔන්න ඉතින් උඹත් නාගන්න හදන්නේ. bash වලත් wim නැහැ. cmd කියන්නේ වින්ඩොව්ස් වල තියෙන shell එක. ubuntu වගේ unix-like operating systems වල තියෙන්නේ bash. vim කියන්නේ වෙනම software එකක්. windows වලටත් vim එනවා. windows 7 and later එක්ක එනවා windows power shell. එකේ ගොඩක් linux commands වැඩ. එකත් මදි නම් ඕනේ තරම් windows වලට shell තියෙනවා. cygwin, git එක්ක එහෙම package කරලම තියෙනවා හොද shells. හරියට architecture එක ගැන ඉගෙන ගන්නේ නැතුව හොයල බලන්නේ නැතුව නිකන් windows වලට බැන්නට පොර වෙන්නේ නැහැ බන්. මම උඹට නෙවෙයි කියන්නේ පොදුවේ. හරියට operating system එකක architecture එක ගැන තේරුම් ගත්ත දවසට උඹ ලා ට තේරෙයි මොකක්ද හොද operating system එක කියල. තමන්ට හරියන එකක් තෝරාගැනී. නැතුව software free කියලවත් terminal එක transparent කියලවත් operating system මනින්න යන්න එපා. ubuntu desktop නෙවෙයි linux කියන්නේ. package sources දාගෙන ආයේ ආයේ compile කරගෙන permissions හරියට හදාගෙන ඒ කරපු දේවල් ඇයි කරේ කියල තේරුම් ගන්න ඕනේ. open source software වුනාම ඒ community එක අදුර ගන්න ඕනේ. ඒ වගේ දේවල් දකින්නේ නැතුව open source software use කර කියල කිසිම වෙන advantage එකක් නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom