Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ubuntu server help|network help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නෙ හැමදෙයක්ම කියලා දිලා කිසිම දෙයක් අඩු නැතුව

මට හිතෙන්නෙ උබේ ප්රශ්නෙ තියෙන්නෙ IP එකේ, උබේ public IP එක මොකක් උනත් වැඩක් නැ, ඒක NAT එකෙන් දීපු එකක් නම්, SLT එකෙන් ලගදි ඉදන් පොඩි පිස්සුවක් නටනවනෙ,,,

Router එකට log වෙලා ඒකෙ Statics වල බලනන් Router එකට ඇවිත් තියෙන IP එක ඒක අනිවාර්යෙන්ම ඇත්තෙ 100.x.x.x වගේ IP එකක්, ඔයාට what is my IP ගහලා පෙන්නන එක තව 60 දෙනකුට විතර දීපු එකක්,

එහෙම නම් SLT එකට කතා කරන්න, ඒත් Ubuntu ගැනයි, cloud Flare ගැනයි නම් කියවන්න යන්න එපා, උන් උබ ISIS කාරයෙක් කියලා හිතලා උබේ Line එකත් Disconnect කරලා දාලා ගිය අවුරුද්දෙ YelloPages එකක් එවයි ගෙදරටම, එහෙම මොංගල් ඩයල් තමයි SLT Customer care වල ඉන්නෙ

[CODE]ඒ ලයින් එකෙන්ම 1212 ට අරන්, ගිරවා වගේ මෙන්න මෙහෙම කියන්න, ආයොබෝවන්, .

උබ : මිස් මේ අපේ ගෙදරට මම අලුතෙන් CCTV system එකක් හයි කරා, ඒක Online දාගන්න මට Public IP එකකට change කරගන්න පුලුවන්ද ?

මිස් : මේ ලයින් එක තියෙන්නෙ කාගෙ නමින්ද ?

උබ : මේක තියෙන්නෙ මිස් සුජී කියලා,

බිස්නස් ලයින් එකක් නම්මෙහෙම අහයි මිස් : මේක Bussness line එකක් ඒක නිසා Fax එකක් දාන්න වෙනවා, ඒකේ හත්පොලක අත්සන් කරලා, එවන්න කියයි.

එහෙම උනොත් උබ : මිස්, Shop එක තියෙන්නෙ අල්ලපු වත්තෙ මේක තියෙන්නෙ ගෙදර, Bussness නමට තිබ්බට පාවිච්චි කරන්නෙ ගෙදර, අනිත් එක මේක තියෙන්නෙ මගෙ නමට නිස ප්රශ්නයක් නැ, ,

:P

හරි, මහත්මයා රැදිසිටින්න මම මාරු කරන්නම්,[/CODE]

එහෙම මාරු කරාට පස්සෙ 80 වගේ PORT එකක් canyouseeme,org එකේ test කරලා බලන්න, ඒක ping වෙනවා නම් ඔයගෙ PORT එක දීලා බලන්න,

80 ping වෙලා ඔයාගෙ PORT එක ping වෙන්නෙ නැත්නම් ප්රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ Router එකේ NAT එකෙ,

NAT එක හදනකොට Virtual Circuit එකත් බලන්න සමහර ව්එලාවට එතන අව්ල් වෙනවා.

ඒවත් ඔක්කොම හරිගිහින් , ඒත් Connect වෙන්නෙ නැත්නම් අව්ල තියෙන්නෙ Firewall එකේ, ඒත් Firewall එකෙන් Block කරොත් ගොඩක් වෙලාවට වෙන Subnet වලින් එන්න දෙන්නෙත් නැ, ඒ නිසා වෙන Subnet වලින් එන්න දෙනවා නම් ලෙඩේ firewall එකේද කියලා බලාගන්න පුලුවන්,

ලෙඩේ හිතාගන්නම බැරිනම් NETCAT දාලා PORT එකක් දීලා ඒකට canyouseeme,org එකෙන් ping වෙනවද බලන්න,

[QUOTE="K_ZONE, post: 19613431, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"]මේ තියෙන්නෙ හැමදෙයක්ම කියලා දිලා කිසිම දෙයක් අඩු නැතුව :) මට හිතෙන්නෙ උබේ ප්රශ්නෙ තියෙන්නෙ IP එකේ, උබේ public IP එක මොකක් උනත් වැඩක් නැ, ඒක NAT එකෙන් දීපු එකක් නම්, SLT එකෙන් ලගදි ඉදන් පොඩි පිස්සුවක් නටනවනෙ,,, Router එකට log වෙලා ඒකෙ Statics වල බලනන් Router එකට ඇවිත් තියෙන IP එක ඒක අනිවාර්යෙන්ම ඇත්තෙ 100.x.x.x වගේ IP එකක්, ඔයාට what is my IP ගහලා පෙන්නන එක තව 60 දෙනකුට විතර දීපු එකක්, එහෙම නම් SLT එකට කතා කරන්න, ඒත් Ubuntu ගැනයි, cloud Flare ගැනයි නම් කියවන්න යන්න එපා, උන් උබ ISIS කාරයෙක් කියලා හිතලා උබේ Line එකත් Disconnect කරලා දාලා ගිය අවුරුද්දෙ YelloPages එකක් එවයි ගෙදරටම, එහෙම මොංගල් ඩයල් තමයි SLT Customer care වල ඉන්නෙ :D [CODE]ඒ ලයින් එකෙන්ම 1212 ට අරන්, ගිරවා වගේ මෙන්න මෙහෙම කියන්න, ආයොබෝවන්, . උබ : මිස් මේ අපේ ගෙදරට මම අලුතෙන් CCTV system එකක් හයි කරා, ඒක Online දාගන්න මට Public IP එකකට change කරගන්න පුලුවන්ද ? මිස් : මේ ලයින් එක තියෙන්නෙ කාගෙ නමින්ද ? උබ : මේක තියෙන්නෙ මිස් සුජී කියලා, බිස්නස් ලයින් එකක් නම්මෙහෙම අහයි මිස් : මේක Bussness line එකක් ඒක නිසා Fax එකක් දාන්න වෙනවා, ඒකේ හත්පොලක අත්සන් කරලා, එවන්න කියයි. එහෙම උනොත් උබ : මිස්, Shop එක තියෙන්නෙ අල්ලපු වත්තෙ මේක තියෙන්නෙ ගෙදර, Bussness නමට තිබ්බට පාවිච්චි කරන්නෙ ගෙදර, අනිත් එක මේක තියෙන්නෙ මගෙ නමට නිස ප්රශ්නයක් නැ, , :P හරි, මහත්මයා රැදිසිටින්න මම මාරු කරන්නම්,[/CODE] එහෙම මාරු කරාට පස්සෙ 80 වගේ PORT එකක් canyouseeme,org එකේ test කරලා බලන්න, ඒක ping වෙනවා නම් ඔයගෙ PORT එක දීලා බලන්න, 80 ping වෙලා ඔයාගෙ PORT එක ping වෙන්නෙ නැත්නම් ප්රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ Router එකේ NAT එකෙ, NAT එක හදනකොට Virtual Circuit එකත් බලන්න සමහර ව්එලාවට එතන අව්ල් වෙනවා. ඒවත් ඔක්කොම හරිගිහින් , ඒත් Connect වෙන්නෙ නැත්නම් අව්ල තියෙන්නෙ Firewall එකේ, ඒත් Firewall එකෙන් Block කරොත් ගොඩක් වෙලාවට වෙන Subnet වලින් එන්න දෙන්නෙත් නැ, ඒ නිසා වෙන Subnet වලින් එන්න දෙනවා නම් ලෙඩේ firewall එකේද කියලා බලාගන්න පුලුවන්, ලෙඩේ හිතාගන්නම බැරිනම් NETCAT දාලා PORT එකක් දීලා ඒකට canyouseeme,org එකෙන් ping වෙනවද බලන්න, , [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom