Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UBUNTU
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං පෝස්ට් එක නම් නියමයි. ඒත් පොඩි අඩුපාඩු ටිකක් තියනවා. හැදුවට තරහ නෑ නේ.

උබුන්ටු නෙමේ ගොඩක් Linux versions (Fedora, Debian, CentOs) වල dual boot (Windows + Linux) Install කරන්න පුළුවන්. අර එක යාලුවෙක් කියලා තිබුනා 3rd party app එකක් ඕනේ කියලා. එහෙම අවශ්‍ය නෑ. Grub කියන්නේ සෑහෙන්න powerfull boot loader එකක්. ඒකට දාලා තියන වෙන OS (Windows and/or Linux)වර්ග ගොඩක් අඳූන ගන්න හැකියාවක් තියනවා.

ඒ නිසා dual boot තියා ගන්න වෙන මොනවත් ඕනේ නෑ.

මෙන්න dual boot Linux(Ubuntu) දාන විදිය

1. දැනට Windows තියන අය, තමන්ගේ windows disk management (right click on "My Computer" -> Manage -> Disk Management) වලට ගිහින් partition එකක් free කර ගන්න (තියන Data වෙන partition එකකට දාලා, ඒ partition එක උඩ right click කරලා delete කරන්න. ඒ ගන්න partition එකේ 5GB වත් තියනවා නම් හොඳයි. ). මතක තියා ගන්න ඒ delete කරපු partition එකේ size එක (මොකද linux වල C: , D: කියලා partition නෑ).

2. දැන් Ubuntu CD එක දාලා reboot (CD එකෙන් boot) කරන්න.

3. දැන් අර Install Ubuntu කියන window එකෙන් පස්සේ, එන පහල window එකේදී

Something Else කියන එක තෝරන්න.

3. එතනදී hard disk එකේ partition ටික බලා ගන්න පුළුවන් වේවි. එතනදී අර windows වලින් delete කරපු partition එක තෝරන්න (Size එකෙන් හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම)

දැන් new or add ->

Partition Type : Logical

Size : 1GB (1000MB)

Use As : Swap

(අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK

දැන් අර partition එක දෙකට කැඩිලා ඇති.

දැන් ඉතුරු කොටස තෝරන්න. new or add ->

Partition type : Logical

User As : Ext4

Mount Pint : /

(අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK

4. දැන් සාමාන්‍ය විදියට ඉස්සරහට යන්න.

අනිත් ඒවා ඔය යාලුවා කියපු විදියට කලා නම් ගොඩ.

Restart උනාම OS දෙක තෝරන්න Option එකක් ඒවි. එතනින් කැමති එකක් තෝරල enter කලාම හරි.

[QUOTE="vpsupun, post: 12855083, member: 11705"] [COLOR="DarkOrchid"][SIZE="4"]මචං පෝස්ට් එක නම් නියමයි. ඒත් පොඩි අඩුපාඩු ටිකක් තියනවා. හැදුවට තරහ නෑ නේ. :) උබුන්ටු නෙමේ ගොඩක් Linux versions (Fedora, Debian, CentOs) වල dual boot (Windows + Linux) Install කරන්න පුළුවන්. අර එක යාලුවෙක් කියලා තිබුනා 3rd party app එකක් ඕනේ කියලා. එහෙම අවශ්‍ය නෑ. Grub කියන්නේ සෑහෙන්න powerfull boot loader එකක්. ඒකට දාලා තියන වෙන OS (Windows and/or Linux)වර්ග ගොඩක් අඳූන ගන්න හැකියාවක් තියනවා. ඒ නිසා dual boot තියා ගන්න වෙන මොනවත් ඕනේ නෑ. මෙන්න dual boot Linux(Ubuntu) දාන විදිය 1. දැනට Windows තියන අය, තමන්ගේ windows disk management (right click on "My Computer" -> Manage -> Disk Management) වලට ගිහින් partition එකක් free කර ගන්න (තියන Data වෙන partition එකකට දාලා, ඒ partition එක උඩ right click කරලා delete කරන්න. ඒ ගන්න partition එකේ 5GB වත් තියනවා නම් හොඳයි. ). මතක තියා ගන්න ඒ delete කරපු partition එකේ size එක (මොකද linux වල C: , D: කියලා partition නෑ). 2. දැන් Ubuntu CD එක දාලා reboot (CD එකෙන් boot) කරන්න. 3. දැන් අර Install Ubuntu කියන window එකෙන් පස්සේ, එන පහල window එකේදී [IMG]http://img706.imageshack.us/img706/2434/12jun2012145438.jpg[/IMG] Something Else කියන එක තෝරන්න. 3. එතනදී hard disk එකේ partition ටික බලා ගන්න පුළුවන් වේවි. එතනදී අර windows වලින් delete කරපු partition එක තෝරන්න (Size එකෙන් හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම) දැන් new or add -> Partition Type : Logical Size : 1GB (1000MB) Use As : Swap (අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK දැන් අර partition එක දෙකට කැඩිලා ඇති. දැන් ඉතුරු කොටස තෝරන්න. new or add -> Partition type : Logical User As : Ext4 Mount Pint : / (අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK 4. දැන් සාමාන්‍ය විදියට ඉස්සරහට යන්න. අනිත් ඒවා ඔය යාලුවා කියපු විදියට කලා නම් ගොඩ. Restart උනාම OS දෙක තෝරන්න Option එකක් ඒවි. එතනින් කැමති එකක් තෝරල enter කලාම හරි. :) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom