Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Udari - අනාගතයේදි මනෝවිද්‍යාව ඉගෙන ගන්නවාlu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Udari - අනාගතයේදි මනෝවිද්‍යාව ඉගෙන ගන්නවාlu

ඔඩෙල් වෙලද සැලේ සිදු වූ රෙදි සොරකම පිලිබද පසුගිය දිනවල ආන්දෝලනයට පත් උදාරි චාමිකා අද දිවයින පුවත්පතට සාකච්චාවක් ලබා දී තිබෙනවා.මේ එයින් කොටස් කිහිපයක්

ඔබේ සහකරුගේ මුණගැසීම පිළිබඳව යමක් සඳහන් කළ හැකිද?

ඔහු සුජිත් විඡේරත්න. ශල්‍ය වෛද්‍යවරයකු සේම, දක්ෂ සැක්සෆොන් වාදන ශිල්පියෙක්. සිරස සුපර්ස්ටාර් තුළින් බිහිවූ ගායන ශිල්පියකු වූ මාධවගේ ගීතයකට පසුබිම් රංගනයන් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදී තමයි මට ඔහුව මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ. එහිදී අප අතර ඇතිවූ මිත්‍රත්වය පසුව ප්‍රේමයට පෙරළී අවසානයේ විවාහය දක්වා දුරදිග ගියා. ඔහු වර්තමානයේ සිංගප්පූරුවේ එන්.ජී.එච්. රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසින් සේවය කරනවා.

ඔබේ අනාගත ඉලක්කයන් මොන වගේද?

"බොඳ මීදුම්" හරහා මගේ රංගන හැකියාවන් උපරිමයට ගෙන එන්නට උත්සහ කරන අතරම මගේ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගොස් ළමුන් වෙනුවෙන් මනෝ විද්‍යාව හරහා ඔවුනට සමීප වීමට උත්සහ කරනවා. ඒ පිළිබඳ මුල් අදියරේ ඉගෙනුම් නිමාකර අවසන්. මගේ සැමියාද වෛද්‍යවරයකු නිසා මාද ඒ කාර්ය භාරය තේරුම් ගෙන ඇති නිසාත් ඒ හරහා සේවයක් සිදු කරලීමට මේ අංශය තෝරාගත්තා. කලාව පිළිබඳව වැඩි දුරටත් හැදැරීමත්, ඒ ඔස්සේ දක්ෂ නිළියක වීමත් සැබෑ කරගත යුතු තවත් සිහිනයක්.

ඔබේ විවාහ දිවියේ මීළඟ බලාපොරොත්තුව වූ "පුංචි සිඟිත්තකු" පිළිබඳව ඔබ සිතන්නේ මොන විදිහටද?

මම ඇත්තටම පුංචි දරුවන්ට හරිම ආදරෙයි. ඔව්. මට තවම වයස 22 යි. තව වසර තුනකින් පමණ ඒ සිහිනයත් සැබෑ කර ගැනුමට අදහස් කරනව. වෙනත් රටක පදිංචියට යැමටත් සැලසුම් කොට තිබෙනවා. ඒත් මගේ රට අමතක කරන්නට අදහස් කරන්නේ නැහැ. හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණු විගස මෙහි පැමිණ කලාවට සේවයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

src:-http://unitedsrilankans.blogspot.com/

[QUOTE="XpAkila, post: 9026437, member: 205545"] [b]Udari - අනාගතයේදි මනෝවිද්‍යාව ඉගෙන ගන්නවාlu[/b] [SIZE=3]ඔඩෙල් වෙලද සැලේ සිදු වූ රෙදි සොරකම පිලිබද පසුගිය දිනවල ආන්දෝලනයට පත් උදාරි චාමිකා අද දිවයින පුවත්පතට සාකච්චාවක් ලබා දී තිබෙනවා.මේ එයින් කොටස් කිහිපයක් [/SIZE] [SIZE=3] [/SIZE] [RIGHT][LEFT][SIZE=3][COLOR=#0b5394][FONT=Trebuchet MS][URL="http://3.bp.blogspot.com/_qY8zFoUybc4/TKdJMujd0tI/AAAAAAAAAls/ET7-n_d7TiU/s1600/ud.jpg"][IMG]http://3.bp.blogspot.com/_qY8zFoUybc4/TKdJMujd0tI/AAAAAAAAAls/ET7-n_d7TiU/s200/ud.jpg[/IMG][/URL][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#351c75][FONT=Trebuchet MS][B][FONT=Times New Roman]ඔබේ සහකරුගේ මුණගැසීම පිළිබඳව යමක් සඳහන් කළ හැකිද?[/FONT][/B][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#0b5394][FONT=Trebuchet MS][COLOR=#444444][FONT=Times New Roman]ඔහු සුජිත් විඡේරත්න. ශල්‍ය වෛද්‍යවරයකු සේම, දක්ෂ සැක්සෆොන් වාදන ශිල්පියෙක්. සිරස සුපර්ස්ටාර් තුළින් බිහිවූ ගායන ශිල්පියකු වූ මාධවගේ ගීතයකට පසුබිම් රංගනයන් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදී තමයි මට ඔහුව මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ. එහිදී අප අතර ඇතිවූ මිත්‍රත්වය පසුව ප්‍රේමයට පෙරළී අවසානයේ විවාහය දක්වා දුරදිග ගියා. ඔහු වර්තමානයේ සිංගප්පූරුවේ එන්.ජී.එච්. රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසින් සේවය කරනවා.[/FONT][/COLOR][/FONT][/COLOR][/SIZE] [/LEFT] [SIZE=3][COLOR=#0b5394][FONT=Trebuchet MS] [/FONT][/COLOR][/SIZE] [/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#333333][FONT=Trebuchet MS][FONT=Times New Roman][COLOR=#351c75] [B]ඔබේ අනාගත ඉලක්කයන් මොන වගේද?[/B][/COLOR] [COLOR=#444444]"බොඳ මීදුම්" හරහා මගේ රංගන හැකියාවන් උපරිමයට ගෙන එන්නට උත්සහ කරන අතරම මගේ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගොස් ළමුන් වෙනුවෙන් [B]මනෝ විද්‍යාව[/B] හරහා ඔවුනට සමීප වීමට උත්සහ කරනවා. ඒ පිළිබඳ මුල් අදියරේ ඉගෙනුම් නිමාකර අවසන්. මගේ සැමියාද වෛද්‍යවරයකු නිසා මාද ඒ කාර්ය භාරය තේරුම් ගෙන ඇති නිසාත් ඒ හරහා සේවයක් සිදු කරලීමට මේ අංශය තෝරාගත්තා. කලාව පිළිබඳව වැඩි දුරටත් හැදැරීමත්, ඒ ඔස්සේ දක්ෂ නිළියක වීමත් සැබෑ කරගත යුතු තවත් සිහිනයක්.[/COLOR] [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#333333][FONT=Trebuchet MS] [/FONT][/COLOR][/SIZE][COLOR=#333333][FONT=Trebuchet MS][FONT=Times New Roman][SIZE=3][B][COLOR=#351c75]ඔබේ විවාහ දිවියේ මීළඟ බලාපොරොත්තුව වූ "පුංචි සිඟිත්තකු" පිළිබඳව ඔබ සිතන්නේ මොන විදිහටද?[/COLOR][/B] [/SIZE] [COLOR=#0b5394][SIZE=3][COLOR=#444444]මම ඇත්තටම පුංචි දරුවන්ට හරිම ආදරෙයි. ඔව්. මට තවම වයස 22 යි. තව වසර තුනකින් පමණ ඒ සිහිනයත් සැබෑ කර ගැනුමට අදහස් කරනව. වෙනත් රටක පදිංචියට යැමටත් සැලසුම් කොට තිබෙනවා. ඒත් මගේ රට අමතක කරන්නට අදහස් කරන්නේ නැහැ. හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණු විගස මෙහි පැමිණ කලාවට සේවයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා[/COLOR][/SIZE][SIZE=3]. [/SIZE] src:-http://unitedsrilankans.blogspot.com/ [/COLOR][/FONT][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom