Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Udayanga Weeratunga අත්අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලසන්ත ඝාතනයේ අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ගෝටා ඇමරිකාවේ සිට කලබල වෙලා

- Feb 03, 2018

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් ගල්කිස්ස පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්ස සුගතපාලව ඊයේ (02) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම පුවත ආරංචි වීමෙන් අනතුරුව දැනට ඇමරිකාවේ සිටින හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ බොහෝ කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් මීළඟට අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, හිටපු ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර සහ හිටපු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී යන තිදෙනා ය. ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබේ.

මීට අමතරව මේජර් ජනරාල් අමල් කරුණාසේකරගෙන් ද රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට නියමිතය. ලසන්ත වික්‍රමතුංග ඝාතන කෙරුණු සමයේ කොළඹ ආරක්ෂක මෙහෙයුම් භාරව සිටියේ ඔහුය.

මෙසේ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් සහ ඉහළ හමුදා නිලධාරීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානම් වීමත් සමඟ ගෝටාබය රාජපක්ෂ සහ ඔහුගේ 'එළිය' කණ්ඩායම බලවත් ලෙස කලබලයට පත්ව ඇත.

පරිවේශණීය සාක්ෂි මත අපරාධ නඩුවක් ගොඩනැංවීම මහත් වෙහෙසකර සහ මහත් සීරුවෙන් කළ යුතු කටයුත්තකි. ලසන්ත ඝාතන නඩුව ගොඩංනැංවීමට ද මේ තරම් කල් ගත වන්නේ එබැවිනි. පරිවේශණීය සාක්ෂි යනු දම්වැලක් වැනිය. එය එක් තැනකින් බිඳුනහොත් සැකයේ වාසිය යන්නේ විත්තියට ය. එහෙයින් මෙවැනි නඩු ගොඩනැංවීම කරන්නේ අත්දැකීම් බහුල ම පළපුරුදු නිලධාරීන් විසිනි.

- http://sinhala.lankanewsweb.net/news/item/13179-2018-02-03-12-28-33

[QUOTE="monson, post: 22807145, member: 30005"] [B][SIZE="5"]ලසන්ත ඝාතනයේ අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ගෝටා ඇමරිකාවේ සිට කලබල වෙලා [/SIZE][/B] - Feb 03, 2018 [SIZE="4"]සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් ගල්කිස්ස පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්ස සුගතපාලව ඊයේ (02) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම පුවත ආරංචි වීමෙන් අනතුරුව දැනට ඇමරිකාවේ සිටින හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ බොහෝ කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් මීළඟට අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, හිටපු ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර සහ හිටපු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී යන තිදෙනා ය. ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබේ. මීට අමතරව මේජර් ජනරාල් අමල් කරුණාසේකරගෙන් ද රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට නියමිතය. ලසන්ත වික්‍රමතුංග ඝාතන කෙරුණු සමයේ කොළඹ ආරක්ෂක මෙහෙයුම් භාරව සිටියේ ඔහුය. මෙසේ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් සහ ඉහළ හමුදා නිලධාරීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානම් වීමත් සමඟ ගෝටාබය රාජපක්ෂ සහ ඔහුගේ 'එළිය' කණ්ඩායම බලවත් ලෙස කලබලයට පත්ව ඇත. [B]පරිවේශණීය සාක්ෂි මත අපරාධ නඩුවක් ගොඩනැංවීම මහත් වෙහෙසකර සහ මහත් සීරුවෙන් කළ යුතු කටයුත්තකි. ලසන්ත ඝාතන නඩුව ගොඩංනැංවීමට ද මේ තරම් කල් ගත වන්නේ එබැවිනි. පරිවේශණීය සාක්ෂි යනු දම්වැලක් වැනිය. එය එක් තැනකින් බිඳුනහොත් සැකයේ වාසිය යන්නේ විත්තියට ය. එහෙයින් මෙවැනි නඩු ගොඩනැංවීම කරන්නේ අත්දැකීම් බහුල ම පළපුරුදු නිලධාරීන් විසිනි.[/B][/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/item/13179-2018-02-03-12-28-33[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom