Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ude paandara menna umbalata suba aaranchiyak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්බුද මැදින් වීදි ලාම්පු 50% ක් නිවා දමයි

වීදි ලාම්පුවක් වෙනුවෙන් දිනක වැයබර රුපියල් 150 ක්  වීදි ලාම්පු දැල්වීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට මසකට රුපියල් මිලියන 1200 -1400 අතර ගාස්තුවක් අයවිය යුතු බවත් ජල විදුලි උත්පාදනය පහළ වැටීම නිසා වීදි ලාම්පු වලින් සියයට 50 ක් හෙට සිට නිවා දමන බවත් විදුලි බල අමාත්‍යංශය කියයි.

අමාත්‍යංශයය පවසන්නේ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග අමාත්‍ය චම්පික රණවක අද (31) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙන බවයි.

දිවයින පුරා ස්ථාපිත කර ඇති මුළු වීදි ලාම්පු සංඛ්‍යාව ලක්ෂ 08 ඉක්මවන බව සඳහන්ය. ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ ලෙකෝ ආයතනයේ නීත්‍යානුකූල අවසරය සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති විදි ලාම්පු ප්‍රමාණය ලක්ෂ 04 කට අඩු බවත් එක් රාත්‍රියකට එක් වීදි ලාම්පුවකට විදුලිය සඳහා පමණක් වැයවන මුදල රු.150.00 ඉක්මවන බවත් අමාත්‍යංශය සඳහන් කරයි.

මේ සියළු තත්ත්වයන් සැලකිල්ලට ගෙන අමාත්‍ය චම්පික රණවක මහතා අද රැස්වූ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් ඉල්ලා තිබෙන්නේ හෙට සිට තම බල ප්‍රදේශයන්හි පවතින වීදි ලාම්පු වලින් එකක් හැර එකක් දැල්වීමට පියවර ගන්නා ලෙසයි. ඒ අනුව දිවයිනේ වීදි ලාම්පු වලින් 50%ක්, හෙට සිට නිවා දැමෙනු ඇත.

ඒ සම්බන්ධව පූර්ණ විගණනයක් සිදුකර සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කරන අතර එය එක් එක් පළාත් පාලන ආයතන වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ. අදාල විගණනයේ දත්ත සැලකිල්ලට ගෙන එම එක් එක් ප්‍රදේශ වල වීදිලාම්පු සඳහා වන විදුලි බිල්පත ගණනය කිරීමටත්, ඊට අදාල ගෙවීම් ලංවිමට හෝ ලෙකෝ ආයතනයට සිදුකරන්නේ කව්රුන්ද යන්න පිළිබඳව මහා භාණ්ඩාගාරය සමග මේ මාසය ඇතුළත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන්ය.

මේ වනවිට වීදි ලාම්පු නඩත්තුව, අක්‍රීය බල්බ මාරුකර කාර්යක්ෂම විදුලි බල්බ යෙදීම වැනි කරුණු සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යංශය පවසයි.

[QUOTE="Sinhala_Muslim, post: 13135398, member: 397307"] [SIZE=4][COLOR=#000099][B]අර්බුද මැදින් වීදි ලාම්පු 50% ක් නිවා දමයි [/B][/COLOR][/SIZE][SIZE=4]වීදි ලාම්පුවක් වෙනුවෙන් දිනක වැයබර රුපියල් 150 ක් [/SIZE][SIZE=4] වීදි ලාම්පු දැල්වීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට මසකට රුපියල් මිලියන 1200 -1400 අතර ගාස්තුවක් අයවිය යුතු බවත් ජල විදුලි උත්පාදනය පහළ වැටීම නිසා වීදි ලාම්පු වලින් සියයට 50 ක් හෙට සිට නිවා දමන බවත් විදුලි බල අමාත්‍යංශය කියයි. [/SIZE] [SIZE=4] අමාත්‍යංශයය පවසන්නේ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග අමාත්‍ය චම්පික රණවක අද (31) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙන බවයි. [/SIZE] [SIZE=4] දිවයින පුරා ස්ථාපිත කර ඇති මුළු වීදි ලාම්පු සංඛ්‍යාව ලක්ෂ 08 ඉක්මවන බව සඳහන්ය. ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ ලෙකෝ ආයතනයේ නීත්‍යානුකූල අවසරය සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති විදි ලාම්පු ප්‍රමාණය ලක්ෂ 04 කට අඩු බවත් එක් රාත්‍රියකට එක් වීදි ලාම්පුවකට විදුලිය සඳහා පමණක් වැයවන මුදල රු.150.00 ඉක්මවන බවත් අමාත්‍යංශය සඳහන් කරයි. [/SIZE] [SIZE=4] මේ සියළු තත්ත්වයන් සැලකිල්ලට ගෙන අමාත්‍ය චම්පික රණවක මහතා අද රැස්වූ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් ඉල්ලා තිබෙන්නේ හෙට සිට තම බල ප්‍රදේශයන්හි පවතින වීදි ලාම්පු වලින් එකක් හැර එකක් දැල්වීමට පියවර ගන්නා ලෙසයි. ඒ අනුව දිවයිනේ වීදි ලාම්පු වලින් 50%ක්, හෙට සිට නිවා දැමෙනු ඇත. [/SIZE] [SIZE=4] ඒ සම්බන්ධව පූර්ණ විගණනයක් සිදුකර සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කරන අතර එය එක් එක් පළාත් පාලන ආයතන වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ. අදාල විගණනයේ දත්ත සැලකිල්ලට ගෙන එම එක් එක් ප්‍රදේශ වල වීදිලාම්පු සඳහා වන විදුලි බිල්පත ගණනය කිරීමටත්, ඊට අදාල ගෙවීම් ලංවිමට හෝ ලෙකෝ ආයතනයට සිදුකරන්නේ කව්රුන්ද යන්න පිළිබඳව මහා භාණ්ඩාගාරය සමග මේ මාසය ඇතුළත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන්ය. [/SIZE] [SIZE=4] මේ වනවිට වීදි ලාම්පු නඩත්තුව, අක්‍රීය බල්බ මාරුකර කාර්යක්ෂම විදුලි බල්බ යෙදීම වැනි කරුණු සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යංශය පවසයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom