Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Udemy Paid Courses For 300.00 (Into your GDrive)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කරන මේ වැඩේ ගැන මම මේක කියනවද කියලා දෙතුන් පාරක් හිතලා බැලුවා.

ඇත්තටම මචන් ගොඩක් අය එලකිරියට එන්නේ සල්ලි වලට service ගන්න බලාගෙන නෙමේ. මේකේ තියෙන සහෝදර කම, යාලු ෆිට් එකට ඒවා කිසි දෙයක් අදාල නැහැ. මේකට අද වුණත් කට්ටිය එන්නෙ ඒ හැඟීම හින්දා. මොකක්හරි trick එකක් දැනගත්තත් උන් එක ශෙයා කරන්නෙ ඒ සහෝදරකමට යාලු ෆිට් එකට.

උබ මේක ikman එකේ දැම්මනං උඹට මං මෙහෙම කියන්නේ නෑ. උඹ ඉස්සෙල්ලා Udemy එකේ එකවුන්ට් විකුණුවා. මම ටිකක් හොයලා බැලුවා මොකක්හරි method එකකින් තමා උබ මේක කරන්න කියලා.

උබ account හදලා විකුණුවේ මේ thread එකේ තියන මෙතඩ් එක use කරල account හදලා.

https://onehack.us/t/enroll-in-almost-all-udemy-courses-for-free-library-method/85400

මාත් මේක දැකලා එකවුන්ට් එකක් හදන්න ට්රයි කරද්දි ඒක වැඩ කරන්නේ නැහැ. User registration ලිමිට් පැනලා. මට ඒක වැඩ කරානම් මම thread එකක් දාලා ඕක දානවා. ඒ දාන්නේ අර කියපු යාලු ෆිට් එකට කාටහරි වැඩක් වෙන හින්දා.

දැන් ඊයේ රෑ ඉඳලා මේක වැඩ කරන්නේ නැහැ. ඒ හින්ද දැන් උඹ Udemy account විකුණන්නේ නැහැ. දැන් උඹ කරන්නේ උඹ හදාගත්ත account එකෙන් රුපියල් තුන්සීය ට course විකුණන එක.

මචං මෙච්චරයි මට කියන්න ඕනි. මේකේ කට්ටිය දාලා තියෙන thread බලපන්. කොච්චරක් උන් අනිත් උන් වෙනුවෙන් උදව් කරනවද. ඒක හින්දයි එළකිරියට තාමත් ලස්සනට තියෙන්නේ. ටිකක් හිතල බලපන්.

උඹ සල්ලි හොයාගන්න එකට ඉරිසියා කොට නෙමේ මම මේක කිව්වේ. මේකෙන් නේ මචං අපි වගේම කොල්ලො. අනිත් එක මේ එකවුන්ට් එකක් හොයන්නේ මොනවා හරි ඉගෙන ගන්න කැමති කොල්ලෝ. ටිකක් හිතල බලපං මචං.

[QUOTE="Thinking, post: 25387527, member: 378378"] [B][SIZE=4][COLOR=Blue]උඹ කරන මේ වැඩේ ගැන මම මේක කියනවද කියලා දෙතුන් පාරක් හිතලා බැලුවා.[/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇත්තටම මචන් ගොඩක් අය එලකිරියට එන්නේ සල්ලි වලට service ගන්න බලාගෙන නෙමේ. මේකේ තියෙන සහෝදර කම, යාලු ෆිට් එකට ඒවා කිසි දෙයක් අදාල නැහැ. මේකට අද වුණත් කට්ටිය එන්නෙ ඒ හැඟීම හින්දා. මොකක්හරි trick එකක් දැනගත්තත් උන් එක ශෙයා කරන්නෙ ඒ සහෝදරකමට යාලු ෆිට් එකට. උබ මේක ikman එකේ දැම්මනං උඹට මං මෙහෙම කියන්නේ නෑ. උඹ ඉස්සෙල්ලා Udemy එකේ එකවුන්ට් විකුණුවා. මම ටිකක් හොයලා බැලුවා මොකක්හරි method එකකින් තමා උබ මේක කරන්න කියලා. උබ account හදලා විකුණුවේ මේ thread එකේ තියන මෙතඩ් එක use කරල account හදලා. [URL]https://onehack.us/t/enroll-in-almost-all-udemy-courses-for-free-library-method/85400[/URL] මාත් මේක දැකලා එකවුන්ට් එකක් හදන්න ට්රයි කරද්දි ඒක වැඩ කරන්නේ නැහැ. User registration ලිමිට් පැනලා. මට ඒක වැඩ කරානම් මම thread එකක් දාලා ඕක දානවා. ඒ දාන්නේ අර කියපු යාලු ෆිට් එකට කාටහරි වැඩක් වෙන හින්දා. දැන් ඊයේ රෑ ඉඳලා මේක වැඩ කරන්නේ නැහැ. ඒ හින්ද දැන් උඹ Udemy account විකුණන්නේ නැහැ. දැන් උඹ කරන්නේ උඹ හදාගත්ත account එකෙන් රුපියල් තුන්සීය ට course විකුණන එක. මචං මෙච්චරයි මට කියන්න ඕනි. මේකේ කට්ටිය දාලා තියෙන thread බලපන්. කොච්චරක් උන් අනිත් උන් වෙනුවෙන් උදව් කරනවද. ඒක හින්දයි එළකිරියට තාමත් ලස්සනට තියෙන්නේ. ටිකක් හිතල බලපන්. උඹ සල්ලි හොයාගන්න එකට ඉරිසියා කොට නෙමේ මම මේක කිව්වේ. මේකෙන් නේ මචං අපි වගේම කොල්ලො. අනිත් එක මේ එකවුන්ට් එකක් හොයන්නේ මොනවා හරි ඉගෙන ගන්න කැමති කොල්ලෝ. ටිකක් හිතල බලපං මචං.[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom