Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Udeshika Rent a Car Service වංචාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ thread එක [USER=395641]@Red Soda[/USER] ගේ .... Rent a car දෙහිවල එකට සම්බන්ධයි... පරණ වංච කාරයෙක් අද ආපහු අහු වුණා...

මට මේ සිද්දිය වුණේ 2016 දී... මම kyron එකක් දෙන්න හෙව්වා රෙන්ට් එකට... මට සෙට් වුනා Udeshika Rent a Car Service Dehiwala කියන එක ඉක්මන් එකේ ඇඩ් එකකින්. ඉතින් වෙන ඒවගේ දෙන රෙට්ස් බලද්දී මේක වැඩි පුර දෙනවා... ඉතින් මම කතා කරලා බැලුවා කොහොමද වැඩේ වෙන්නේ කියලා... Agreement එකක් එව්වා ...conditions ඔක්කොම තියෙනවා කිසි අවුලක් පෙන්න නෑ... Office එකක් තියෙනවා ඉතින් මාත් එතනින් එහාට හොයලා බැලුවේ නෑ...

පළවෙනි මාසේ දෙපරකට විතර කඩලා payment එක කරා. දෙවැනි මාසේ ඉවර වෙලා මුගෙන් ප්රතිචාරයක් නැති නිසා මම call කරාම මුගේ ෆෝන් වැඩ නෑ... මම ගියා බලන්න මුගේ office එකත් වහලා දාලා... පස්සේ වටෙන් හොයලා බලද්දී මු රිමාන්ඩ් කරලා කියලා දැනගත් තා...

මිරිහාන පොලිසියට ගියාම ඉන්නවා 10කට වඩා මිනිස්සු මුට වාහන දීලා සල්ලිත් නෑ වාහන්ත් නෑ... මට පිස්සු වගේ... මුව රිමාන්ඩ් කරලා ප්රශ්න කරාම කියනවා ලු පොර නෙමෙයි manager තමයි හොරකම් කරලා තියෙන්නේ කියලා. Manager කියන එකා ලොවෙත් නෑ...

පස්සේ අපි හිටපු සෙට් එකට තේරුණා මුට පොලිසියේ පොඩි backup එකක් තියෙනවා කියලා. අපිම වාහන ටික හොයන්න කතා කරගෙන වාහන හොයන්න ගත්තා....

හොඳ වෙලාවට පොලිස් එක්කෙනෙක් සහ STF එකේ එක්කෙනෙක් හිටියා වාහන දීපු අය අතරේ අ අයට details ගන්න ටිකක් ලේසියි...

අපිට දැනගන්න ලැබුණේ මේ හොරා වාහන උගස් තියලා කැසිනෝ ගහලා කියලා. පොර කැසිනෝ ගහලා දිනන පොරක් ලු. පැරදුනාම යන වාහනේ උගස් තියලා ගහනවලු. ආපාහු දින්නම බෙරගන්නවලු. එතනත් ඉන්නවාලු උගස් ගන්න පොරවල් ලයිසන් insurance තිබ්බාම ඇතිළු... උන් පට්ට interest එකක් ගන්නවා. ඒ වගේම වාහනේ හම යනකන් පදිනවා... උන් ගේ game වලට අනුන්ගේ වාහන පදින එක රිස්ක් අඩුයි නේ...

අර හොර පොන්නයටත් හැමදාම දිනන්න බෑ නේ.. ඌ දිගටම පැරදිලා වාහන ඔක්කොම උගස් කරලා... අන්තිමට එකා දෙන්නා ෆයර් වුණාම මු ගස්...

අපි වාහන හොයන්න කුරුණෑගල, මල්වානේ ඉඳන් ගියා... අන්තිමට හම්බුනා එකෙක් උ කිව්වා දන්නවා වාහන 5ක් දීලා තියෙන එකෙක්ව... හැබැයි මටත් එහෙම contact කරගන්න බෑ ඔයාලා එයාගේ අලාබේ දෙනවා නම් මොකක් හරි කරලා දෙයි හැබැයි පොලිස් ගිහිල්ලා case ගියොත් වාහන ශනික මස් කරයි කියලා. ඇත්තටම ඒ වෙලාවේ ගොඩින් බේරාගත්තේ නැත්තං වාහන හම්බෙයිද අරුන්ගේ එකෙක් මැරුම් කයිද කියන්න බෑ....

මගේ එක තියලා තිබ්බේ 5කට... මම ඒ වෙලාවේ ඉතින් ඔබ දෙයක් වෙන්න කියලා බේරගත්තා... මොකද මාසයක් විතර පුදුම දුකක් වින්දේ වාහනේ ගැන හිත හිත... ඒකෙන් දෙකක් විතර අරුන්ගේ ගෙවල් හොයාගෙන තග දාලා ගත්ත. ඒ වුණාට ඒ කාලය මහන්සිය ස්ට්රෙස් එක වගේ ඒවට ඌව මරලත් මදි...

ඔය කතාව මට මේකේ කියන්න හිතුනේ [USER=395641]@Red Soda[/USER] උදේ දාපු thread එක නිසා... සහ තව කෙනෙක්ට දැනගන්න... (Thanx මචං [USER=395641]@Red Soda[/USER] call කරලා details ඔක්කොම දුන්නාට)

මොකද මම red soda ගෙන් details අරගෙන මුට කෝල් කරා.... මුව ඒ කාලේ ආපහු හෙව්වා හෙව්වා හම්බුනේ නෑ නේ... මුට call කරලා හොඳට ජතකේම මතක් කරලා දුන්නා. මු හෙන ධර්මෙන් ටෝක් දෙන්නේ... kari හොරා ව හදන්න බෑ... Red soda ට කියලා තියෙන්නේ මු දැන් පිළියන්දල ඉන්නවා කියලා. මට දැන් ලොකු time එකක් නෑ දුවන්න. ඒත් ඕකව හොයාගෙන ආපහු පෝරියල් එකක් දෙනවමයි...

අනිත් එක Udeshika Rent a Car Service Dehiwala කියලා කිසිම දෙයක් google එකේ එන්නේ නෑ... FB page එකක්වත් නෑ... Red soda ට සෙට් වෙලා තියෙන්නේ ලහිපිට ඇඩ් වලින්. මු තාම පරණ නම පාවිච්චි කරනවා ඇත්තේ agreement එහෙම a නමට තියෙන නිසා වෙන්නැති... කව්රු හරි ගූගල් කරලා මුන්ගේ විස්තර හෙව්වොත් මේ thread එක දැකල කෙරුවාව දැනගන්න තමයි මේක ගොඩක්ම දැම්මේ ...

උගේ නම ලලිත්... උස කළු ඩයල් එකක් පොර සීසර් කෙනෙක්... දැන් බය නැති වෙලා තියෙන්නේ... ඕක නැවැත්තුවොත් වෙන හොර වැඩක් හරි කරයි... ඒක අරින්න බෑ උන්ට....

ප.ලි. -

මට ඒ දේ සිද්ද වෙද්දී මට වයස 23 ලැබුවා විතරයි... තව පොඩි කාර් එකක් තිබුණා.. jeep එකක් අරගෙන රෙන්ට් එකට දුන්නේ කීයක් හරි එකතු කරලා තව එකක් ගන්න හිතාගෙන... නැත්තං කවුද ආස නැත්තේ පොඩ්ඩක් හරි හොඳ වාහනයක් පදින්න. අන්තිමට කෙල වෙලාම ගියා...

කිරියේ එකෙක්ට මෙහෙම දෙයක් කියලා බේරගන්න ලැබුණ එකට ගොඩක් සතුටුයි...

මේ දවස් වල හැමෝම side income එකක් හොයනවා... ගොඩක් scam run වෙනවා... රට යවනවා කියලා සෑහෙන්න මිනිස්සු රවට්ටනවා... ඉතින් ඉක්මන් සල්ලි පස්සෙවත් බොරු දේවල් වලට අහුවෙන්නත් එපා. දැන් හොරු පට්ට professional...

මගේ හැල්ලෙන් කට්ටියට ගන්න දෙයක් ඇති කියලා හිතනවා.

ජය...

[QUOTE="Johnnie_Walker, post: 28349133, member: 396309"] මේ thread එක [USER=395641]@Red Soda[/USER] ගේ .... [URL='https://elakiri.com/threads/rent-a-car-%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD.2079726/']Rent a car දෙහිවල[/URL] එකට සම්බන්ධයි... පරණ වංච කාරයෙක් අද ආපහු අහු වුණා... මට මේ සිද්දිය වුණේ 2016 දී... මම kyron එකක් දෙන්න හෙව්වා රෙන්ට් එකට... මට සෙට් වුනා Udeshika Rent a Car Service Dehiwala කියන එක ඉක්මන් එකේ ඇඩ් එකකින්. ඉතින් වෙන ඒවගේ දෙන රෙට්ස් බලද්දී මේක වැඩි පුර දෙනවා... ඉතින් මම කතා කරලා බැලුවා කොහොමද වැඩේ වෙන්නේ කියලා... Agreement එකක් එව්වා ...conditions ඔක්කොම තියෙනවා කිසි අවුලක් පෙන්න නෑ... Office එකක් තියෙනවා ඉතින් මාත් එතනින් එහාට හොයලා බැලුවේ නෑ... පළවෙනි මාසේ දෙපරකට විතර කඩලා payment එක කරා. දෙවැනි මාසේ ඉවර වෙලා මුගෙන් ප්රතිචාරයක් නැති නිසා මම call කරාම මුගේ ෆෝන් වැඩ නෑ... මම ගියා බලන්න මුගේ office එකත් වහලා දාලා... පස්සේ වටෙන් හොයලා බලද්දී මු රිමාන්ඩ් කරලා කියලා දැනගත් තා... මිරිහාන පොලිසියට ගියාම ඉන්නවා 10කට වඩා මිනිස්සු මුට වාහන දීලා සල්ලිත් නෑ වාහන්ත් නෑ... මට පිස්සු වගේ... මුව රිමාන්ඩ් කරලා ප්රශ්න කරාම කියනවා ලු පොර නෙමෙයි manager තමයි හොරකම් කරලා තියෙන්නේ කියලා. Manager කියන එකා ලොවෙත් නෑ... පස්සේ අපි හිටපු සෙට් එකට තේරුණා මුට පොලිසියේ පොඩි backup එකක් තියෙනවා කියලා. අපිම වාහන ටික හොයන්න කතා කරගෙන වාහන හොයන්න ගත්තා.... හොඳ වෙලාවට පොලිස් එක්කෙනෙක් සහ STF එකේ එක්කෙනෙක් හිටියා වාහන දීපු අය අතරේ අ අයට details ගන්න ටිකක් ලේසියි... අපිට දැනගන්න ලැබුණේ මේ හොරා වාහන උගස් තියලා කැසිනෝ ගහලා කියලා. පොර කැසිනෝ ගහලා දිනන පොරක් ලු. පැරදුනාම යන වාහනේ උගස් තියලා ගහනවලු. ආපාහු දින්නම බෙරගන්නවලු. එතනත් ඉන්නවාලු උගස් ගන්න පොරවල් ලයිසන් insurance තිබ්බාම ඇතිළු... උන් පට්ට interest එකක් ගන්නවා. ඒ වගේම වාහනේ හම යනකන් පදිනවා... උන් ගේ game වලට අනුන්ගේ වාහන පදින එක රිස්ක් අඩුයි නේ... අර හොර පොන්නයටත් හැමදාම දිනන්න බෑ නේ.. ඌ දිගටම පැරදිලා වාහන ඔක්කොම උගස් කරලා... අන්තිමට එකා දෙන්නා ෆයර් වුණාම මු ගස්... අපි වාහන හොයන්න කුරුණෑගල, මල්වානේ ඉඳන් ගියා... අන්තිමට හම්බුනා එකෙක් උ කිව්වා දන්නවා වාහන 5ක් දීලා තියෙන එකෙක්ව... හැබැයි මටත් එහෙම contact කරගන්න බෑ ඔයාලා එයාගේ අලාබේ දෙනවා නම් මොකක් හරි කරලා දෙයි හැබැයි පොලිස් ගිහිල්ලා case ගියොත් වාහන ශනික මස් කරයි කියලා. ඇත්තටම ඒ වෙලාවේ ගොඩින් බේරාගත්තේ නැත්තං වාහන හම්බෙයිද අරුන්ගේ එකෙක් මැරුම් කයිද කියන්න බෑ.... මගේ එක තියලා තිබ්බේ 5කට... මම ඒ වෙලාවේ ඉතින් ඔබ දෙයක් වෙන්න කියලා බේරගත්තා... මොකද මාසයක් විතර පුදුම දුකක් වින්දේ වාහනේ ගැන හිත හිත... ඒකෙන් දෙකක් විතර අරුන්ගේ ගෙවල් හොයාගෙන තග දාලා ගත්ත. ඒ වුණාට ඒ කාලය මහන්සිය ස්ට්රෙස් එක වගේ ඒවට ඌව මරලත් මදි... ඔය කතාව මට මේකේ කියන්න හිතුනේ [USER=395641]@Red Soda[/USER] උදේ දාපු thread එක නිසා... සහ තව කෙනෙක්ට දැනගන්න... (Thanx මචං [USER=395641]@Red Soda[/USER] call කරලා details ඔක්කොම දුන්නාට) මොකද මම red soda ගෙන් details අරගෙන මුට කෝල් කරා.... මුව ඒ කාලේ ආපහු හෙව්වා හෙව්වා හම්බුනේ නෑ නේ... මුට call කරලා හොඳට ජතකේම මතක් කරලා දුන්නා. මු හෙන ධර්මෙන් ටෝක් දෙන්නේ... kari හොරා ව හදන්න බෑ... Red soda ට කියලා තියෙන්නේ මු දැන් පිළියන්දල ඉන්නවා කියලා. මට දැන් ලොකු time එකක් නෑ දුවන්න. ඒත් ඕකව හොයාගෙන ආපහු පෝරියල් එකක් දෙනවමයි... අනිත් එක Udeshika Rent a Car Service Dehiwala කියලා කිසිම දෙයක් google එකේ එන්නේ නෑ... FB page එකක්වත් නෑ... Red soda ට සෙට් වෙලා තියෙන්නේ ලහිපිට ඇඩ් වලින්. මු තාම පරණ නම පාවිච්චි කරනවා ඇත්තේ agreement එහෙම a නමට තියෙන නිසා වෙන්නැති... කව්රු හරි ගූගල් කරලා මුන්ගේ විස්තර හෙව්වොත් මේ thread එක දැකල කෙරුවාව දැනගන්න තමයි මේක ගොඩක්ම දැම්මේ ... උගේ නම ලලිත්... උස කළු ඩයල් එකක් පොර සීසර් කෙනෙක්... දැන් බය නැති වෙලා තියෙන්නේ... ඕක නැවැත්තුවොත් වෙන හොර වැඩක් හරි කරයි... ඒක අරින්න බෑ උන්ට.... ප.ලි. - මට ඒ දේ සිද්ද වෙද්දී මට වයස 23 ලැබුවා විතරයි... තව පොඩි කාර් එකක් තිබුණා.. jeep එකක් අරගෙන රෙන්ට් එකට දුන්නේ කීයක් හරි එකතු කරලා තව එකක් ගන්න හිතාගෙන... නැත්තං කවුද ආස නැත්තේ පොඩ්ඩක් හරි හොඳ වාහනයක් පදින්න. අන්තිමට කෙල වෙලාම ගියා... කිරියේ එකෙක්ට මෙහෙම දෙයක් කියලා බේරගන්න ලැබුණ එකට ගොඩක් සතුටුයි... මේ දවස් වල හැමෝම side income එකක් හොයනවා... ගොඩක් scam run වෙනවා... රට යවනවා කියලා සෑහෙන්න මිනිස්සු රවට්ටනවා... ඉතින් ඉක්මන් සල්ලි පස්සෙවත් බොරු දේවල් වලට අහුවෙන්නත් එපා. දැන් හොරු පට්ට professional... මගේ හැල්ලෙන් කට්ටියට ගන්න දෙයක් ඇති කියලා හිතනවා. ජය... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom