Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UDP Socket Programming in Java
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MihiCherub කියලා තියෙන එක හරි  උබ ජාවා කැ#යෙක්නෙ බං MihiCherub

අද ඉදන් ජාවා අව්ලක් ආවොත් අහන්නෙ උබෙන්  UDP Java Socket ගැන කිව්වා කියන්නෙ ඉතින් පොරක් තමයි

මට සිද්ධිය තේරෙනවා, ඒත් ජාවා මෙලොව උට්ටක් මතක නැ, පාවිච්චියක්ම නැනෙ බං, මේ ලගදි Android app එකකුයි C# Program එකකුයි Socket වලින් Connect කරන්න ගිහින් Buffer වල match වෙන්නෙ නැ ති කේස් එකක් ඇවිත් Delete කරා Project එකම, Andoroid RAT එකක් අපරදෙ අයෙ පටන් ගන්න ඕන.

rock pora උබට Sockets එක්ක වැඩ කරන්න කලින් TCP / UDP Protocol ගැනයි ඔය පැකට් කැලි එහෙ මෙහෙ යන හැටියි.

පැකට් එකක් යන්නෙ කොහෙන්ද, මොනා අස්සෙන්ද කියලා පොඩ්ඩක් ඔලුවට දාගනින්. එත්කොට ඔය වැඩේ ලේසියි ගොඩක්,

Multi-threading, Multi-Port listening එක්ක වැඩ කරා කියන්නෙ ඉතින් හොද දැනුමක් එනවා මචො.

ඒත් එක්කම Zlib වගේ Compressing එකක් එක්ක, Send Receive වෙන Data Crypt කරන්න බලන්න, හොද knowledge එකක් එයි.

[QUOTE="K_ZONE, post: 17162968, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"] MihiCherub කියලා තියෙන එක හරි :D උබ ජාවා කැ#යෙක්නෙ බං MihiCherub අද ඉදන් ජාවා අව්ලක් ආවොත් අහන්නෙ උබෙන් :P UDP Java Socket ගැන කිව්වා කියන්නෙ ඉතින් පොරක් තමයි :D මට සිද්ධිය තේරෙනවා, ඒත් ජාවා මෙලොව උට්ටක් මතක නැ, පාවිච්චියක්ම නැනෙ බං, මේ ලගදි Android app එකකුයි C# Program එකකුයි Socket වලින් Connect කරන්න ගිහින් Buffer වල match වෙන්නෙ නැ ති කේස් එකක් ඇවිත් Delete කරා Project එකම, Andoroid RAT එකක් අපරදෙ අයෙ පටන් ගන්න ඕන. rock pora උබට Sockets එක්ක වැඩ කරන්න කලින් TCP / UDP Protocol ගැනයි ඔය පැකට් කැලි එහෙ මෙහෙ යන හැටියි. පැකට් එකක් යන්නෙ කොහෙන්ද, මොනා අස්සෙන්ද කියලා පොඩ්ඩක් ඔලුවට දාගනින්. එත්කොට ඔය වැඩේ ලේසියි ගොඩක්, Multi-threading, Multi-Port listening එක්ක වැඩ කරා කියන්නෙ ඉතින් හොද දැනුමක් එනවා මචො. ඒත් එක්කම Zlib වගේ Compressing එකක් එක්ක, Send Receive වෙන Data Crypt කරන්න බලන්න, හොද knowledge එකක් එයි. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom