Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UDP Socket Programming in Java
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මට message එකක් එවලා ප්‍රශ්න වගයක් ඇහුවා නේ? මම හිතන්නේ මචන් ඊට වඩා ලේසියි basic කිව්වා නම්, ඊට පස්සේ ,oracle documentation එක බලන්න එතකොට ඔළුවට වැදෙයි , තවත් තේරුනේ නැත්නම් මගෙන් අහන්න.

google search කරද්දි. oracle documentation <java method/class name> කියලා search කරන්න

example

oracle documentation getBytes()

java වල හැම දෙයක්ම හැදිලා තියෙන්නේ classes වශයෙන්. class එකක් කියන්නේ කේක් එකක් හදන්න ගන්න recipe(වට්ටෝරු) එකක් වගේ. වට්ටෝරු වක තියෙන්නේ කේක් එකක් හදන විදියයි (ඕන කරන දේවල්, හදන විදිය වගේ) ඊට පස්සේ මේක follow කරලා කේක් එකක් හැදුවම ඒක හරියට object (කේක්) එකක් වගේ. එතකොට උබට මේ object ,use කරලා ඕන දෙයක් කරන්න පුලුවන් (කන්න, බොන්න, නාන්න, මූනේ ඇතුල්ලන්න).

එතකොට

වට්ටෝරුව -> class

කේක් එක -> object

java වල මේ classes (වට්ටෝරු) ,store වෙලා තියෙන්නේ package ඇතුලේ ,ඒක හරියට මේ වගේ. හිතන්න උබේ ළග තියෙනවා ලොකු cupboard එකක්. ඒකේ තියෙනවා පොඩි පොඩි රාක්ක. මේ රාක්ක වල තියෙනවා විවිධ වට්ටෝරු (recipe). එක රාක්කයක තියෙනවා කේක් හදන්න ගන්න වට්ටෝරු ,තව රාක්කයක තියෙනවා බිත්තර හදන්න ගන්න වට්ටෝරු ,තවත් රාක්කයක තියෙනවා පුඩ්ම් හදන්න ගන්න වට්ටෝරු. මේවා උබට use කරන්න ඕනේ නම් උබ කරන්නේ මොකක්ද? කාටහරි කියනවා අර cupboard එකේ පුඩිම් රාක්කයේ තියෙනවා අහවල් වට්ටෝරුව මට ගෙනත් දෙන්න කියලා, එහෙම නැත්නම් උබ කියනවා අර cupboard එකේ කේක් රාක්කයේ තියෙන වට්ටෝරු ඔක්කොම මට ගෙනත් දෙන්න කියලා.

අර cupboard එකේ පුඩිම් රාක්කයේ තියෙනවා අහවල් වට්ටෝරුව මට ගෙනත් දෙන්න

import java.graphics.Rectangle;

(java කබඩ් එකේ, ග්‍රැෆික් රාක්කයේ තියෙන rectangle වට්ටෝරුව)

අර cupboard එකේ කේක් රාක්කයේ තියෙන වට්ටෝරු ඔක්කොම මට ගෙනත් දෙන්න කියලා.

import java.graphics.*

(java කබඩ් එකේ ග්‍රැෆික් රාක්කයේ තියෙන ඔක්කොම වට්ටෝරු)

ඊට පස්සේ class එහෙක තියෙනවා methods. method එකක් හරියට ,වට්ටෝරුවක තියෙන කරන්නට ඕන උපදෙස් වගේ.

method එකක syntax (ගහන්න ඕන විදිය යන්නේ මේ විදියටයි)

public double getAnswer(double oneVal,double twoVal) {

return oneVal + twoVal

public කියන්නේ modifier එකයි, මේක හරියට මේ වගේ. උදාහරණයකට හිතන්න, උබ රාක්කයෙන් ගන්නවා වට්ටෝරුවක්. ඒකේ එක උපදෙසක් ලියලා තියෙන්නේ සංකේත වචන වලින් මොකද ලියපු එකාට ඕන ඒ උපදෙස හංගන්න එතකොට ඒක private නමුත් ලියපු උපදෙස හැමෝටම පේන්න තියෙනවා (සාමාන්‍යය අකුරු වලින්) නම් එතකොට ඒක public. හිතන්න public, toilet එකක් ගැන. එක public කියන්නේ හැමෝටම යන්න පුලුවන්, private කියන්නේ කොටසකට විතරයි යන්න පුලුවන්. උබේ ගෙදර private, නමුත් නගර සභාව public.

double කියන්නේ return type එක. return කරනවා කිව්වේ මේ වගේ දෙයක්. උබ කොටස් වෙළද පොළට ගිහින් ආයෝජනය කරනවා රුපියල් 1000 ක් , ඊට පස්සේ උබට අන්තිමට ලැබෙනවා රුපියල් 10000 වගේ. එතකොට return කියන එකත් ඒ වගේ. උබ මොකක හරි මොනව හරි දැමම්ම ඒක process වෙලා යම් කිසි දෙයක් වෙලා උබට ලැබෙන එලය රදවන්නයි return එක තියෙන්නේ. මෙතන කියන්නේ ඒ එලයේ type එක. උදාහරණයට කිව්වොත් එලයේ type එකේ double නම් ඒකේ 2.22 (දශම) වගේ සංඛයා රදවන්න කරන්න පුලුවන් ,ඒක integer නම් උබට පුලුවන් පූර්න සංඛයා (2,4,5,6 වගේ) රදවන්න. උබට කොටස් වෙළද පොළෙන් 1000.60 උනත් ලැබෙන්න පුලුවන් නේ? කඩෙන් බඩු ගත්තම ශත ගනන් වුනත් ලැබෙනවා නේ? එතකොට එහෙම සංඛ්‍යා රදවන්න හොදම ක්‍රමය ඒ අගය double විදියට සදහන් කිරිමයි.

ඊළග එක method එකේ නම. ඕනම එකකට නමක් තියෙන්න එපැයි නේ.

ඊළ සෙට් එකට කියන්නේ parameter list එක කියලයි, එතනින් තමයි උබ method එකට ඕන දේවල් දෙන්නේ, කලින් උදහරණයේ වගේ නම් උබ කොටස් වෙළද පොලට දැම්ම 1000 යන්නේ ඒ හරහායි,

ඒකෙත් type එකක් තියෙනවා. ඒ type එක හරියට උබ දාන මුදලේ type එකේ වගේ. උබ දැම්මොත් 1000 ක් ඒක, integer (පූර්ණ සංඛ්‍යා) උබ දැම්මොත් 1000.50 ඒක double (දශම සංඛ්‍යා).

return oneVal + twoVal එක තමයි ඇතුලේ වෙන දේ, හරියට කොටස් වෙළද පොලේ ඇතුලේ වෙන දේ වගේ.

මෙතනින් වෙන්නේ අගයන් දෙක එකතු වෙලා ,ඒකේ එලය return කරන එකයි, return කරනවා කිව්වේ උබට දෙන එකයි (උබ කොටස් වෙළද පොළට දානවා, කොටස් වෙළද පොලෙන් අන්තිමට උබට එලයක් දෙනවා)

මේකෙන් තමයි අපි ඇතුලට values pass කරන්නේ ,method එකේ.

getAnswer(1,2)

[QUOTE="Radioactive, post: 17163522, member: 512093"] [SIZE="3"]උබ මට message එකක් එවලා ප්‍රශ්න වගයක් ඇහුවා නේ? මම හිතන්නේ මචන් ඊට වඩා ලේසියි basic කිව්වා නම්, ඊට පස්සේ ,oracle documentation එක බලන්න එතකොට ඔළුවට වැදෙයි , තවත් තේරුනේ නැත්නම් මගෙන් අහන්න. google search කරද්දි. oracle documentation <java method/class name> කියලා search කරන්න example oracle documentation getBytes() java වල හැම දෙයක්ම හැදිලා තියෙන්නේ classes වශයෙන්. class එකක් කියන්නේ කේක් එකක් හදන්න ගන්න recipe(වට්ටෝරු) එකක් වගේ. වට්ටෝරු වක තියෙන්නේ කේක් එකක් හදන විදියයි (ඕන කරන දේවල්, හදන විදිය වගේ) ඊට පස්සේ මේක follow කරලා කේක් එකක් හැදුවම ඒක හරියට object (කේක්) එකක් වගේ. එතකොට උබට මේ object ,use කරලා ඕන දෙයක් කරන්න පුලුවන් (කන්න, බොන්න, නාන්න, මූනේ ඇතුල්ලන්න). එතකොට වට්ටෝරුව -> class කේක් එක -> object java වල මේ classes (වට්ටෝරු) ,store වෙලා තියෙන්නේ package ඇතුලේ ,ඒක හරියට මේ වගේ. හිතන්න උබේ ළග තියෙනවා ලොකු cupboard එකක්. ඒකේ තියෙනවා පොඩි පොඩි රාක්ක. මේ රාක්ක වල තියෙනවා විවිධ වට්ටෝරු (recipe). එක රාක්කයක තියෙනවා කේක් හදන්න ගන්න වට්ටෝරු ,තව රාක්කයක තියෙනවා බිත්තර හදන්න ගන්න වට්ටෝරු ,තවත් රාක්කයක තියෙනවා පුඩ්ම් හදන්න ගන්න වට්ටෝරු. මේවා උබට use කරන්න ඕනේ නම් උබ කරන්නේ මොකක්ද? කාටහරි කියනවා අර cupboard එකේ පුඩිම් රාක්කයේ තියෙනවා අහවල් වට්ටෝරුව මට ගෙනත් දෙන්න කියලා, එහෙම නැත්නම් උබ කියනවා අර cupboard එකේ කේක් රාක්කයේ තියෙන වට්ටෝරු ඔක්කොම මට ගෙනත් දෙන්න කියලා. අර cupboard එකේ පුඩිම් රාක්කයේ තියෙනවා අහවල් වට්ටෝරුව මට ගෙනත් දෙන්න import java.graphics.Rectangle; (java කබඩ් එකේ, ග්‍රැෆික් රාක්කයේ තියෙන rectangle වට්ටෝරුව) අර cupboard එකේ කේක් රාක්කයේ තියෙන වට්ටෝරු ඔක්කොම මට ගෙනත් දෙන්න කියලා. import java.graphics.* (java කබඩ් එකේ ග්‍රැෆික් රාක්කයේ තියෙන ඔක්කොම වට්ටෝරු) ඊට පස්සේ class එහෙක තියෙනවා methods. method එකක් හරියට ,වට්ටෝරුවක තියෙන කරන්නට ඕන උපදෙස් වගේ. method එකක syntax (ගහන්න ඕන විදිය යන්නේ මේ විදියටයි) [I]public double getAnswer(double oneVal,double twoVal) { return oneVal + twoVal } [/I] public කියන්නේ modifier එකයි, මේක හරියට මේ වගේ. උදාහරණයකට හිතන්න, උබ රාක්කයෙන් ගන්නවා වට්ටෝරුවක්. ඒකේ එක උපදෙසක් ලියලා තියෙන්නේ සංකේත වචන වලින් මොකද ලියපු එකාට ඕන ඒ උපදෙස හංගන්න එතකොට ඒක private නමුත් ලියපු උපදෙස හැමෝටම පේන්න තියෙනවා (සාමාන්‍යය අකුරු වලින්) නම් එතකොට ඒක public. හිතන්න public, toilet එකක් ගැන. එක public කියන්නේ හැමෝටම යන්න පුලුවන්, private කියන්නේ කොටසකට විතරයි යන්න පුලුවන්. උබේ ගෙදර private, නමුත් නගර සභාව public. double කියන්නේ return type එක. return කරනවා කිව්වේ මේ වගේ දෙයක්. උබ කොටස් වෙළද පොළට ගිහින් ආයෝජනය කරනවා රුපියල් 1000 ක් , ඊට පස්සේ උබට අන්තිමට ලැබෙනවා රුපියල් 10000 වගේ. එතකොට return කියන එකත් ඒ වගේ. උබ මොකක හරි මොනව හරි දැමම්ම ඒක process වෙලා යම් කිසි දෙයක් වෙලා උබට ලැබෙන එලය රදවන්නයි return එක තියෙන්නේ. මෙතන කියන්නේ ඒ එලයේ type එක. උදාහරණයට කිව්වොත් එලයේ type එකේ double නම් ඒකේ 2.22 (දශම) වගේ සංඛයා රදවන්න කරන්න පුලුවන් ,ඒක integer නම් උබට පුලුවන් පූර්න සංඛයා (2,4,5,6 වගේ) රදවන්න. උබට කොටස් වෙළද පොළෙන් 1000.60 උනත් ලැබෙන්න පුලුවන් නේ? කඩෙන් බඩු ගත්තම ශත ගනන් වුනත් ලැබෙනවා නේ? එතකොට එහෙම සංඛ්‍යා රදවන්න හොදම ක්‍රමය ඒ අගය double විදියට සදහන් කිරිමයි. ඊළග එක method එකේ නම. ඕනම එකකට නමක් තියෙන්න එපැයි නේ. ඊළ සෙට් එකට කියන්නේ parameter list එක කියලයි, එතනින් තමයි උබ method එකට ඕන දේවල් දෙන්නේ, කලින් උදහරණයේ වගේ නම් උබ කොටස් වෙළද පොලට දැම්ම 1000 යන්නේ ඒ හරහායි, ඒකෙත් type එකක් තියෙනවා. ඒ type එක හරියට උබ දාන මුදලේ type එකේ වගේ. උබ දැම්මොත් 1000 ක් ඒක, integer (පූර්ණ සංඛ්‍යා) උබ දැම්මොත් 1000.50 ඒක double (දශම සංඛ්‍යා). return oneVal + twoVal එක තමයි ඇතුලේ වෙන දේ, හරියට කොටස් වෙළද පොලේ ඇතුලේ වෙන දේ වගේ. මෙතනින් වෙන්නේ අගයන් දෙක එකතු වෙලා ,ඒකේ එලය return කරන එකයි, return කරනවා කිව්වේ උබට දෙන එකයි (උබ කොටස් වෙළද පොළට දානවා, කොටස් වෙළද පොලෙන් අන්තිමට උබට එලයක් දෙනවා) මේකෙන් තමයි අපි ඇතුලට values pass කරන්නේ ,method එකේ. getAnswer(1,2)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom