Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Udurawana එකෙන් ගනිපු ජෝක්ස් ටිකක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Udurawana එකෙන් ගනිපු ජෝක්ස් ටිකක්..

ආත්තම්මා සහ දොඩං

ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්, අපි කියමුකෝ ලිලී කියලා..

ලිලීට කාත් කවුරුවත් නැ.. ආච්චි අම්මා විතරයි ඉන්නේ..

නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට, ලිලී කැමති උනේ නෑ ආත්තම්මා මේක දැනගන්නවට.. ඒ නිසා උන්දෑට හොරෙන් තමයි කරන දේ කරේ…

ඔහොම යනකොට එක දවසක් පොලිසියෙන් පැනලා ඇල්ලුවා ගණිකාවෝ සෙට් එකක්ම… අපේ පොලිසිය වගේ තමයි ඉතින්, උන් අල්ලන්නේත් අර ස්ව්žයං රැකියාවක් කරගෙන ඉන්න අහිංසක කෙල්ලෝ විතරයි. ඇයි උන්ව අල්ලන්න ලේසියි… ෆොන් කෝල් දෙක තුනකින් වැඩේ ගොඩ.. පබ්ලිසිටි එක වැඩියි..

හොරු අල්ලන්න, ග්žරීස් යක්කු අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕන.. ඒ උනාට කිසිම වැදගැම්මක් නැති නිවුස් එකක් නේ ඒක…

ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලෝ සෙට් එකක්ම එක තැනකින් අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ලා පෝලිමට හිටෙව්වා.. ලිලීත් ඉන්නවා දැන් පෝලිමේ..

ඔහොම ඉන්න ගමන් ලිලීගේ ආත්තම්මා පාරේ යනකොට දැක්කා තමන්ගේ මිණිබිරිය ඉන්නවා පාරේ අනිත් පැත්තේ පෝලිමක…

ආත්තම්මත් ඉතින් ගියා ලිලී ලඟට මොකද මේ කියලා අහන්ඩ.

ආත්තම්මා වැඩේ දැනගන්නවට කැමති නැති නිසා කෙල්ල කිව්වා මෙන්න මෙහෙම..

“ආ..මේ..අද පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා මම මේ පෝලිමේ ඉන්නේ ඒවා ගන්ඩ.. ආත්තම්මා යන්ඩ ගෙදර.. මම එන්නම් .. ”

ඒක අහපු ආත්තම්මා, “අනේ දුවේ එහෙනම් මාත් දොඩම් ගන්න ඉන්නං පෝලිමේ..” කියලා පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු..

ඒත් එක්කම ආපු පොලිස් කාරයෙක් පෝලිම දිගට එක එක්කෙනාගේ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමටම ආවලු මේ ආත්තම්ම ගාවට.

පෝලිමේ අන්තිමටම ඉන්න මේ වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට විශ්මය, කේන්තිය, එක්ක පිළිකුලක් වගේ හැඟීමක් හිතට ආවලු…

“හහ්.. වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නේ.. කොහොමද තමුන් ඔය වයසට ඕවා කරන්නේ..” කියලා ටිකක් තදින් ඇහුවලු..

ආත්තම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු..

“අනේ පුතේ.. ඕක කරන එක ඒ හැටි දෙයක් නෙවෙයි මට.. මම මගේ දත් කුට්ටම පැත්තකින් තියලා. ඉස්සරහා හක්කෙන් පොත්ත පස්සට ඇදලා ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ….”

මේක අහපු පොලිස් කාරයා ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ගියාලු යන්න..

මේක කියවපු කවුරු හරි , ” ඊර්යා… මෙන්න මෙයා කුණුහරුප ලියනවා” කියලා හිතනවානම් ආත්තම්මා කෙනෙක් දොඩං කන හැටි වෙන විදියකට හිතා ගත්තු පොලිස් කාරයාටත් වඩා වල් හිතක් තියෙන උන් වෙන්ඩ ඕන..

- ඊයක් ඇසුරින් උපුටාගැනීමකි -

වෙරිවීම

දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා..

ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර බුවාටත් බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්žරස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්..

මිනිහා කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම පහුවදා නැගිටිද්දී පට්ට ඔලුවෙ කැක්කුමලු.

බුවාත් ඉතින් පෙනඩෝල් එකක්වත් බොන්න කියලා උදේ පාංදර කුස්සියට යද්දී බුවාගේ අම්මා හො ගාලා උයනවා..

බුවා : අම්මේ...

අම්මා : හ්ම්ම්ම්ම්ම්ම්

බුවා : පෙනඩෝල් නැද්ද ඉන්න බෑ ඔලුව රිදෙනවා...

අම්මා : ඔලුව රිදෙන්නේ නැද්ද යකෝ රැයක් එලි වෙනකම් හෙල්මට් එකක් දාගන නිදාගත්තහම...

සියල්ල udurawana වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී..

[QUOTE="crazybuddy, post: 13258295, member: 326070"] [b]Udurawana එකෙන් ගනිපු ජෝක්ස් ටිකක්..[/b] [LEFT][IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/colombopowercut.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/paththamaru.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/csn.jpg[/IMG] [SIZE=4][U][SIZE=5][B] ආත්තම්මා සහ දොඩං[/B][/SIZE][/U][/SIZE] [B][SIZE=4][COLOR=Navy]ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්, අපි කියමුකෝ ලිලී කියලා..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy] ලිලීට කාත් කවුරුවත් නැ.. ආච්චි අම්මා විතරයි ඉන්නේ.. නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට, ලිලී කැමති උනේ නෑ ආත්තම්මා මේක දැනගන්නවට.. ඒ නිසා උන්දෑට හොරෙන් තමයි කරන දේ කරේ…[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy] ඔහොම යනකොට එක දවසක් පොලිසියෙන් පැනලා ඇල්ලුවා ගණිකාවෝ සෙට් එකක්ම… අපේ පොලිසිය වගේ තමයි ඉතින්, උන් අල්ලන්නේත් අර ස්ව්žයං රැකියාවක් කරගෙන ඉන්න අහිංසක කෙල්ලෝ විතරයි. ඇයි උන්ව අල්ලන්න ලේසියි… ෆොන් කෝල් දෙක තුනකින් වැඩේ ගොඩ.. පබ්ලිසිටි එක වැඩියි..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy] හොරු අල්ලන්න, ග්žරීස් යක්කු අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕන.. ඒ උනාට කිසිම වැදගැම්මක් නැති නිවුස් එකක් නේ ඒක… ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලෝ සෙට් එකක්ම එක තැනකින් අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ලා පෝලිමට හිටෙව්වා.. ලිලීත් ඉන්නවා දැන් පෝලිමේ..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy] ඔහොම ඉන්න ගමන් ලිලීගේ ආත්තම්මා පාරේ යනකොට දැක්කා තමන්ගේ මිණිබිරිය ඉන්නවා පාරේ අනිත් පැත්තේ පෝලිමක… ආත්තම්මත් ඉතින් ගියා ලිලී ලඟට මොකද මේ කියලා අහන්ඩ. ආත්තම්මා වැඩේ දැනගන්නවට කැමති නැති නිසා කෙල්ල කිව්වා මෙන්න මෙහෙම..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy] “ආ..මේ..අද පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා මම මේ පෝලිමේ ඉන්නේ ඒවා ගන්ඩ.. ආත්තම්මා යන්ඩ ගෙදර.. මම එන්නම් .. ” ඒක අහපු ආත්තම්මා, “අනේ දුවේ එහෙනම් මාත් දොඩම් ගන්න ඉන්නං පෝලිමේ..” කියලා පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy] ඒත් එක්කම ආපු පොලිස් කාරයෙක් පෝලිම දිගට එක එක්කෙනාගේ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමටම ආවලු මේ ආත්තම්ම ගාවට. පෝලිමේ අන්තිමටම ඉන්න මේ වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට විශ්මය, කේන්තිය, එක්ක පිළිකුලක් වගේ හැඟීමක් හිතට ආවලු… “හහ්.. වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නේ.. කොහොමද තමුන් ඔය වයසට ඕවා කරන්නේ..” කියලා ටිකක් තදින් ඇහුවලු..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy] ආත්තම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු.. “අනේ පුතේ.. ඕක කරන එක ඒ හැටි දෙයක් නෙවෙයි මට.. මම මගේ දත් කුට්ටම පැත්තකින් තියලා. ඉස්සරහා හක්කෙන් පොත්ත පස්සට ඇදලා ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ….”[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy] මේක අහපු පොලිස් කාරයා ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ගියාලු යන්න..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy] මේක කියවපු කවුරු හරි , ” ඊර්යා… මෙන්න මෙයා කුණුහරුප ලියනවා” කියලා හිතනවානම් ආත්තම්මා කෙනෙක් දොඩං කන හැටි වෙන විදියකට හිතා ගත්තු පොලිස් කාරයාටත් වඩා වල් හිතක් තියෙන උන් වෙන්ඩ ඕන.. [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy] - ඊයක් ඇසුරින් උපුටාගැනීමකි -[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy][IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/suntel.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy][IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/tharkawathiandganawathi.jpg[/IMG][/COLOR][/SIZE][/B] [U][B][SIZE=4][COLOR=Navy][SIZE=5]වෙරිවීම[/SIZE] [/COLOR][/SIZE][/B][/U] [B][SIZE=4][COLOR=Navy]දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා.. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy]ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර බුවාටත් බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්žරස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්.. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy]මිනිහා කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම පහුවදා නැගිටිද්දී පට්ට ඔලුවෙ කැක්කුමලු. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy]බුවාත් ඉතින් පෙනඩෝල් එකක්වත් බොන්න කියලා උදේ පාංදර කුස්සියට යද්දී බුවාගේ අම්මා හො ගාලා උයනවා..[/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy]බුවා : අම්මේ... අම්මා : හ්ම්ම්ම්ම්ම්ම් බුවා : පෙනඩෝල් නැද්ද ඉන්න බෑ ඔලුව රිදෙනවා... අම්මා : ඔලුව රිදෙන්නේ නැද්ද යකෝ රැයක් එලි වෙනකම් හෙල්මට් එකක් දාගන නිදාගත්තහම...[/COLOR][/SIZE][/B] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/midi.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/srilankanairbus.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/watilamarei.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/baba.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/baduspot.gif[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/malamagulai.png[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/ferrari1.png[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/ferrari2.png[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/ferrari3.png[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/ferrari4.png[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/ferrari5.png[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/sakkiya.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/devaln.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/land_n.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/68kadawasam.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/salli.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/wold1stcamera.jpg[/IMG] [IMG]http://udurawana.com/jokes/media/blogs/jokes/achchita.jpg[/IMG] [COLOR=Navy][B][SIZE=4]සියල්ල udurawana වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී..[/SIZE][/B][/COLOR] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom