Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UFC ගැන ඔබ දැනගතයුතු කරුණු 9ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UFC ගැන ඔබ දැනගතයුතු කරුණු 9ක්

UFC එහෙමත් නැත්නම් “අල්ටිමේට් ෆයිටිං චැම්පියන්ෂිප්” ගැන ඔයාල හුඟදෙනෙක් අහල ඇති. බලලත් ඇති සමහර විට. තද රෙස්ලිං ලෝලියෙකුටනම් UFC සටනක් බලද්දි එච්චරම ගතියක් නොදැනෙන්න ඉඩ තියනවා. මිනිස්සු දෙන්නෙක් හෝ ගෑණු දෙන්නෙක් බිම පෙරළිලා එකිනෙකාගෙ අත පය අඹරන දිහා විනාඩි ගාණක් බලන් ඉන්න එක හරි කම්මැලි අත්දැකීමක් වෙන්න ඉඩ තියනව. WWF කාලෙන් පටන් අරන් WWE වෙනකලුත්, WCW, ECW, CZW, ROH, TNA කියන මේ හැම රෙස්ලිං ප්‍රමෝෂන් එකකම ෆයිට් හොය හොයා බලපු අපිටත් මේ අවුල මුලදි තිබ්බා. හැබැයි කාලයක් මේ UFC ඉවෙන්ට්ස් බලද්දි ඉබේම ඒකෙ රිද්මයට අපිත් හුරුවුණා. දැන් UFC සටනක් බලල රෙස්ලිං සටනක් බලද්දි මේ මොන විකාරයක්ද කියලත් හිතෙන අවස්ථා තියනවා.

අපි උත්සාහ කරන්නෙ අපේ රෙස්ලිං ලෝලියන්ව අපහාසයට පත් කරන්නවත් ඒකට වඩා මේක හොඳයි කියන්නවත් නෙමෙයි. එක පැත්තකින් ගත්තහම WWE කියන්නෙ විනෝදාශ්වාදය සඳහා නිපදවන එන්ටටේන්මන්ට් වැඩසටහනක්. UFC කියන්නෙ ඊට වඩා ක්‍රීඩාවක් පැත්තට බර වූවක්. ඒ නිසා මේ දෙක සසඳන එක වැරැද්දක්. ඒ වෙනුවට අපි උත්සාහ කරන්නේ ලෝකයේ සහ අපේ රටේ සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින UFC ගැන ඔබට යම් අදහසක් ලබාදෙන්නටයි.

1. මොකක්ද මේ UFC එක?

UFC කියන්නෙ අමෙරිකානු මිශ්‍ර සටන් කලා (Mixed Martial Arts) ප්‍රමෝෂන් එකක්. WWE එක රෙස්ලිං සටන් පවත්වනවා වගේ UFC එකෙන් කරන්නෙ රෙස්ලිනුත් ඇතුලුව තවත් විවිධ සටන් ක්‍රම වලින් යුතු තරඟ පවත්වන එක. මල්ලවපොර, බොක්සිං, කික්බොක්සිං, මූයි තායි, ටයිකොන්ඩෝ, බ්‍රසීලියානු ජියු-ජිට්සු, ජූඩෝ සහ කරාටේ වගේ සටන් සම්ප්‍රදායන් රැසක ආභාෂය ලැබූ සටන් කරුවන් මෙහි තරඟ වදිනවා. මේ සියලු මිශ්‍ර සටන් ක්‍රම ලේසියට හඳුන්වන්නේ MMA (Mixed Martial Arts) නමින්. මේ හැම සටනක්ම විනිසුරුවන්ගේ විශේෂ අධීක්ෂණය යටතේ “ඇත්ත සටන් (Real fights)” හැටියටයි පවත්වන්නේ. අන්න එතැනදී තමයි WWE එක්ක ගත්තහම UFC ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නෙ.

MMA මික්ස්ඩ් මාෂල් ආට්ස් කිවුවම අහල පුරුදුයි වගේද?

“මම නම් UFC බලන්නෙ නෑ. ඒ උනත් මික්ස්ඩ් මාෂල් ආට්ස් MMA වගේ නම් කියද්දි ටිකක් හුරු පුරුදුයි වගේනෙ“. ඔයාල සමහරකට මේ විදිහට හිතෙනව ඇති. අපි කියන්නම් ඒක එහෙම වෙන්න පුලුවන් එක හේතුවක්.

ඔයාලට මතකද මීට අවුරුදු කීපෙකට කලින් මයුර කියල අපේ ලංකාවෙ කොල්ලෙක් පිටරටක සාප්පුවක් කොල්ල කන්න ආපු හොරුන් කීප දෙනෙක්ට පහරදීල එළවපු කතාවක් මෙහේ අන්තර්ජාලය වගේම රූපවාහිනී මාධ්‍යයන් තුලිනුත් වරින් වර පෙන්නුව. මයුරගෙ මේ හපන්කම විදෙස් නාලිකාවලත් මහ ඉහලින් වර්ණනා කරමින් පෙන්නුව. මතක නැත්නම් බලන්නකෝ.

[YOUTUBE]OH_2cF48i5U[/YOUTUBE]

අන්න ඒ මයුර දිසානායක කියන අපේ රටට ආඩම්බරයක් ගෙනාපු තරුණයා මේ මික්ස් මාර්ෂල් ආට්ස් ප්‍රගුණ කරන සටන් කරුවෙක්. මේ වෙද්දි ඔහුගේ දස්කම් හැටියට වාර්තාවන්නේ තරඟ 2ක් ජයගෙන 2ක් පරාජය වූ ක්‍රීඩකයෙක් ලෙසටයි. සාමාන්‍ය මාෂල් ආට්ස් සටන් කරුවෙකුට UFC වගේ තැනකට එන්න සෑහෙන කැපවීමක් කරන්න වෙනවා. අපි බලාගෙන ඉමු මයුරටත් කවදාහරි ඒ තැනට එන්න පුලුවන් වෙයිද කියල.

අපි දැන් ආපහු එමු UFC එක දිහාවට…

2. UFC ආරම්භය

UFC හි ආරම්භය 1990 දශකයේ මුල් භාගයේදී තමයි සිදුවෙන්නේ. බ්‍රසීලයේ ජියු-ජිට්සු සටන් කළාව ලොවට හඳුන්වාදීපු පුරෝගාමියෙක් හැටියට සැලකෙන රෝරියන් ග්‍රේසි සමග තවත් අමෙරිකානු ව්‍යාපාරික එකමුතුවකින් තමයි මේ තරඟාවලිය පිළිබඳ අදහස මුලින්ම සාකච්ඡාවට ගැනෙන්නෙ. මේ තරඟාවලිය ඇරඹීමෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ විවිධ සටන් ක්‍රම අතරින් හොඳම එක මොකක්ද කියල තෝරගන්නයි. ඒ කාලෙ වෙද්දි හුඟක් සටන් ශිල්පීන් තනි සටන් සම්ප්රදායක් පුහුණු වූ අය. බොහෝවිට සටන් පැවැත්වුණෙත් එකම සටන් සම්ප්රදායක තරඟකරුවන් අතරයි. 1993 පවත්වපු පළමු UFC තරඟාවලියෙන් කලේ වෙනස් සටන් සම්ප්‍රදායන් දෙකක් හදාරපු දෙන්නෙක්ව එකට සටනකට දාල මේ දෙන්නගෙන් දිනන්නෙ කවුද කියල බලපු එක. මේ තරඟාවලිය සඳහා මල්ලවපොර, සුමෝ, කරාටේ වගේ විවිධ සටන් ක්‍රම අනුගමනය කරපු ක්‍රීඩකයො යොදාගෙන තිබුණා. දැන් වගේ සමාන බරපන්ති වලින් යුතුව නෙමෙයි ඒ කාලෙ තරඟ පැවැත්වුනෙත්. හීන්දෑරි කරාටේ ක්‍රීඩකයෙක් එක්ක තරබාරු සුමෝ ක්‍රීඩකයෙක් සටන් කරනවා හිතින් මවාගන්නකෝ. අන්න ඒ වගේ වෙනස්කම් වලින් යුතු සටන් තමා තිබ්බෙ.

3. බිහිසුනු තරඟාවලියක් වූ UFC-1

1993 නොවැම්බර් 12 වැනිදා පවත්වපු පලමු UFC තරඟාවලියෙදි වෙනස්ම සටන් කරුවො 8 දෙනෙක් අතර පිළිමලුන් පිටු දකින (knockout) ක්‍රමයට සටන් පවත්වලා අවසාන මහා තරඟයෙදි දිනන ක්‍රීඩකයාව තමයි ශූරයා හැටියට කිරුළු පැලැන්දුවෙ. මේ ක්‍රමය නිසා දැන් වගේ එක සටනක් නෙමෙයි, සමහර සටන්කරුවන්ට එකම රාත්‍රියෙදි සටන් දෙක තුනක්ම කරන්නට සිදු වුණා. ඒ විතරක් නම් මදැයි හරිම මිලේච්ඡ විදිහට තමයි මේ සටන් පැවැත්වුණෙත්. ඒකට හේතු උනේ මේ මුල් තරඟාවලියෙදි නීති රීති කියල දෙයක් තිබ්බේම නැති වීම. මේකෙදි දැන් වගේ පොයින්ට්ස් දෙන විනිසුරු මඩුල්ලක් හිටියෙ නෑ, තරඟය අවසන් කරන්නම් අනිකාව නොකවුට් කරන්න හෝ සබ්මිෂන් එකකට යටත් කරන්නම ඕනෙ උනා. සටන වට වලට වෙන්වුනෙත් නෑ. අත්ආවරණ පළඳින්නෙ නැතිව උනත් ගහගන්න පුලුවන්, කෙනෙක්ගේ පෞද්ගලික ස්ථානයකට උනත් පහර එල්ල කරන්න කිසිම තහනමක් තිබ්බෙ නෑ.

මේ නිසා මේ සටන් බොහෝම බිහිසුණු මුහුණුවරක් ගනු ලැබුවා. සමහරුන්ට දත් පවා අහිමි උනා. තවත් සමහරු මදි නොකියන්න තැලුම් කෑවා. විනාඩි කීපයක මේ කෙටි වීඩියෝව නැරඹීමෙන් (සංවේදී අය බලන්න එපා) ඔබට හිතාගන්න පුලුවන් කොච්චර බිහිසුණු අන්දමින්ද මුලදී මේ සටන් පැවැත්වුණේ කියල. හැබැයි බිහිසුණු විදිහට පැවැත්වුණු මේ තරඟාලිය ඉවරවෙද්දි අනාගතයට පුංචි රිදී ඉරකුත් ඉතිරි නොවුණා කියන්න බෑ. එයට හේතුව මේ තරඟාවලිය දිනුවෙ අත පය විසිකරල දරුණුවට සටන් වදින ක්‍රීඩකයෙක් නොවීමයි. හොයිස් ග්‍රේසි කියන බ්‍රසීල ජියු-ජිට්සු සටන්කරුවා තමයි මේ තරඟාවලියේ ශූරයා වුනේ. ජියු-ජිට්සු තාක්ෂණේ උපයෝගි කරගෙන සතුරාගේ ශරීරය ග්‍රහණය කරගෙන දැවැන්ත ශක්තිමත් ක්‍රීඩකයන්ව පරද්දන්න මේ සංයමයකින් යුතු කෙසඟ බ්රසීල්කාරයට හැකිවුණා අන්තිමේදි.

4. ජනප්‍රියත්වය, තහනම සමග වර්තමාන UFC එකට අඩිතාලම වැටීම

2008 ඇමරිකානු ජනාධිපතිවරණෙදි රිපබ්ලිකන් පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලපු ජෝන් මැකේන් නම ඔයාලටත් අහල පුරුදු ඇතිනෙ. පලවෙනි UFC තරඟාවලිය බලපු මැකේන් මේ සටන් වල තියන බිහිසුණු කම දැකල තැති ගන්නවා. ඊළඟට එයා කරන්නෙ ඇමරිකාව තුල මේ තරඟාවලි තහනම් කරන්න පුලුල් විරෝධතාවයකට අර අදින එක. ටික කලක් යද්දිම මේ විරෝධතාවය සාර්ථක වෙනව. ඒ අමෙරිකානු ජනපද 50න් 36කම මේ විදිහෙ සටන් පැවැත්වීම තහනමට ලක්වීමෙන්. පලමු තරඟාවලියෙන් පස්සෙ ලැබූ ඉමහත් ජනප්‍රියත්වයත් එක්කම තවත් තරඟාවලි දහයක් දොළහක්ම පවත්වන්න කටයුතු කරල තිබ්බ UFC එකට මේකෙන් බලවත් පහරක් වදිනවා.

මේ තහනමත් එක්ක ක්‍රම ක්‍රමයෙන් මළලක්‍රීඩා නීති රීති වලට අනුකූල වන අයුරින් තමන්ගේ නීති රීති හදාගන්න UFC උදවිය කටයුතු කරන්න පටන් ගන්නවා. අදටත් UFC තරඟ තීරකවරයෙක් (referee) හැටියට ක්‍රියාකරන ජෝන් මැකාති කියන විනිසුරුවරයා මේ නීති රීති සකස් කරන්න සහ ඒ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කරන්න මූලික වී ක්‍රියා කරපු පුද්ගලයෙක්. අදටත් UFC හි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ඩේනා වයිට් තවත් පිරිසක් සමග එකතුවී UFC නාමය මිලදී ගන්නේ ඔය අතරතුරේදීයි. කාලයෙන් කාලයට සිදුවූ නැගීම්, බැසීම් සහ හැලහැප්පීම් එක්ක මේ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමටත්, ක්‍රීඩාවක් හැටියට මේ සටන් වලට පිළිගැනීමක් ලබාදීමටත් කාලයත් එක්ක ඔවුන් සමත් වනවා. මේ වෙද්දි රටවල් 150කටත් අධික සංඛ්‍යාවක් පුරා පැතිරිච්ච UFC රසිකයො මිලියන ගණනක් ඉන්නවා. UFC නාමයේ වර්තමාන හිමිකරුවන් වන්නේ William Morris Endeavor කියන ආයතනයයි. ඔවුන් 2016 වසරේදී මෙය මිලට ගන්නේ ඩොලර් බිලියන 4ක අතිවිශාල මුදලකටයි.

5. සටන් නීති රීති මොනවද?

යූඑෆ්සී බැරිනම් මොන එෆ්සී හරි කමක් නෑ නීති රීති ගැන දැනුවත් වෙන්නෙ නැතිව ෆයිට් එකක් එන්ජෝයි කරන්නෙ කොහොමද නේද? කූඩුවක් ඇතුලෙ දෙන්නෙක් ගුස්ති අල්ලලා අන්තිමේදි කෙනෙක්ගෙ අත ඉස්සුවට අපි අතරමැදදි වෙන දේවල් සහ නීති රීති ගැනත් දැනගන්න එපායැ. ඉතින් මෙන්න මේ පහලින් සරළව කියන්න යන ඒව තමයි තරඟ නීති රීති. ඉස්සර තිබ්බ භයානක සටන් ක්‍රම වලින් මිදිල මේ අලුත් නීති රීති අනුගමනය කිරීම නිසා ක්‍රීඩාවක් හැටියට දැන් මෙයට වඩාත් පිළිගැනීමක් ලැබිල තියෙන්නේ.

තරඟ වට

UFC සටනක එක් තරඟ වටයක් මිනිත්තු 5ක කාලයකින් යුක්ත වනවා. මෙවැනි මිනිත්තු 5 තරඟ වට තුනක් හෝ පහක් තමයි පවත්වන්නේ. සාමාන්‍ය සටනක් වට තුනකිනුත්, ශූරතාවයක් (Championship) හෝ ප්‍රධාන පෙලේ තරඟයක් (Main event) වට පහකිනුත් සමන්විත වෙනවා. මේ වට ඇතුලත ප්‍රතිවාදියාව නොකවුට් කිරීම, සබ්මිෂන් එකකට ලක්කිරීම ආදියෙන් ජයග්‍රහණය කරන්න පුලුවන්. එහෙම නොවන අවස්ථාවල තුන් දෙනෙකුගෙන යුතු විනිසුරු මඩුල්ලේ (judges) ලකුණු අනුව තමයි ජයග්‍රාහකයා තීරණය කරන්නේ.

ඇඳුම් පැළඳුම් සහ ආරක්ෂක ආවරණ

සියලුම තරඟකරුවන් සහ තරඟකාරියන් කොටකලිසම් ඇඳිය යුතු වනවා. පිරිමි සටන් කරුවන් උඩුකය නිරාවරණය කොටගෙන තමයි තරඟවැදිය යුතු වන්නේ. ඇඟිලි ඉවතට පනින සේ සැකසුණ අත් ආවරණයක් පැළඳිය යුතු වන අතර මුඛය ආරක්ෂාවන මවුත්ගාඩ් එකක්ද පැළඳසිටිය යුතුයි. තරඟය පැවැත්වෙන අෂ්ටාස්ර කූඩුවට ඇතුලු වීමට පෙර මේ සියල්ල නිසි පරිදි ඇතිදැයි පරික්ෂාවට ලක්කෙරෙනවා.

ජයග්‍රහණය සහ ලකුණු රැස්කිරීම

*නොකවුට් කිරීම එහෙමත් නැත්නම් අනිත් ක්‍රීඩකයාට වැටෙන්න හෝ ආරක්ෂා වෙන්න බැරි විදිහට ගහන එක එක් දිනුම් ක්‍රමයක්. මේකෙදි නොකවුට් වර්ග දෙකක් තියනවා. ඒ තමයි නොකවුට් (KO) සහ ටෙක්නිකල් නොකවුට් (TKO). නොකවුට් එකක් කියන්නෙ ආයෙ නැගිටින්න බැරි වෙන්න පහරක් ගහන එක TKO එකක් තීරණය වන්නේ තරඟ තීරකවරයා (Referee) , වෛද්‍යවරයෙක් හෝ සටන්කරුවාගේ කණ්ඩායමේ කෙනෙක්ගෙ තීරණ අනුවයි. සටන් කරුවෙක් තමන්ට වදින පහර වළක්වගන්න බැරුව සිටින අවස්ථාවක් දුටුවහම තීරකවරයාට පුලුවන් මේ තරඟය නවත්වන්න, ඒ වගේම තරඟකරුවෙක්ට අවදානම් අනතුරක් තරඟය අතරතුරදි සිදුවුනොත් තරඟ නිරීක්ෂණය කරන වෛද්‍යවරයා විසින් තරඟය නවත්වනු ලබනවා. ඒ වගේම සටන්කරුගෙ සහයට සහ සාත්තුවට සිටින ඔහුගේ කණ්ඩායමේ අයට පුලුවන් තරඟකරුගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත්නම් ඒ ගැන දන්වලා තරඟය නතර කරවන්න.

*දෙවැනි ක්‍රමය තමයි සබ්මිෂන් එකකට ලක්කිරීම. ඔය රෙස්ලිං වලත් දැකල ඇතිනෙ තව කෙනෙක්ගෙ අතක් පයක්, බෙල්ලක් එහෙම අඹරලා රිදවන ක්‍රම. අන්න ඒ වගේ ක්‍රමයකින් අනිත් ක්‍රීඩකයාව පරාද කිරීම තමයි මේ. මෙහිදී වේදනාවෙන් සිටින සටන්කරුවට පුලුවන් අතින් තට්ටු කරල පරාජය සටහන් කරන්න, එහෙම නැත්නම් තරඟ තීරකට වාචිකව දන්වන්න පුලුවන්. මේ දෙකෙන් එකක්වත් නොවී ක්‍රීඩකයා සිහිමුර්ජාවීමකට ලක්වෙන්න යනවා කියල තීරකවරයාට තේරුණොත් එතකොටත් තරඟය නවත්වනව.

*තුන්වැනි ක්‍රමය තමයි විනිසුරු ලකුණු මගින් ජයග්‍රහණය කිරීම. මෙහිදී විනිසුරුවරුන් තිදෙනෙක් ලකුණු සටහන් කරනු ලබනවා. වටයකට ලකුණු 10 බැගින් තමයි එක් එක් විනිසුරුවරයා ලකුණු සටහන් කරන්නේ. මේ ලකුණු දීම සඳහා සාර්ථකව එල්ල කරන නීත්‍යානුකූල පහර ප්‍රමාණය, පොරබැදීමේදී දක්වන සාර්ථකත්වය, අනිත් ක්‍රීඩකයාව සහ සටන් වේදිකාව පාලනය කිරීමේ සාර්ථකත්වය, ආරක්ෂාකාරී ක්‍රම ආදී බොහෝ කරුණු සලකා බලනවා. වට 3 හෝ 5 අවසානයේදී විනිසුරුවන් තිදෙනාම හෝ දෙදෙනෙක් වැඩිම ලකුණු සටහන් කරන ක්‍රීඩකයා ජයග්‍රහණය ලබනවා.

තරඟයට නුසුදුස්සෙක් බවට පත්වීම (Disqualification)

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් තරඟවදින ක්‍රීඩකයෙක්ව තරඟයෙන් ඉවත් කිරීමට තරඟ තීරකට අයිතිය තිබෙනවා. නීත්‍යානුකූල නොවන ප්‍රහාර එල්ලකිරීම, හිතාමතා අනෙක් ක්‍රීඩකයාව ආබාධයකට ලක්කිරීම සහ විනිසුරු අණ නොතකා ක්‍රියා කිරීම ආදිය මීට බලපානවා.

6. මොන බර පන්ති වලින්ද මේ අය තරඟ වදින්නෙ? ඒවායේ තරු කව්ද?

UFC වල පිරිමි වගේම කාන්තා සටන්කාරිනියන්ද සටන් වදිනවා. විවිධ බරපන්ති වලට වෙනම ශූරයන් ඉන්නවා. අපි මේ සඳහන් කරන්නේ ඒ බර පන්ති සහ මේ වනවිට ඒ බරපන්තිය නියෝජනය කරන ශූරයන්ගෙ නමුයි.

පිරිමි අංශය

Flyweight (උපරිම බර රාත්තල් 125) – දිගු කාලයක් තිස්සේ මේ බර පන්තියේ ශූරතාවය දරන්නේ “මයිටි මවුස්” කියන අනවරත නාමයෙන් හඳුන්වන ඩිමිත්රියස් ජොන්සන් ක්‍රීඩකයායි.

Bantamweight (උපරිම බර රාත්තල් 135)– 2016 වසරේ මුලදී මේ ශූරතාවය දිනූ ඩොමිනික් කෘස් ව 2016 ඉවර වෙන්න දවසකට කලින් පරද්දපු කෝඩි ගාබ්රෑන්ඩ් තමයි දැන් මේ බරපන්තියේ ශූරයා වෙන්නෙ. කෝඩි කියන්නෙ හොඳ අනාගතයක් තියන තරුණ සටන් කරුවෙක් කියල කියන්න පුලුවන්.

Featherweight (උපරිම බර රාත්තල් 145)– මෑත කාලයේ වඩාත් පෙරළි වලට ලක්වුණු බර පන්තියක්. UFC ලෝකයේ අංක එකේ සුපිරි තරුව වන කොනර් මැක්ග්‍රෙගර් විසින් දිනල තිබුණ මේ ශූරතාවය ඔහුට නොවැම්බරේදි අතඅරින්න සිද්දවීමත් එක්ක, කාලයක්ම මේක උසුලපු බ්‍රසීලයේ ජොසේ අල්ඩෝට තමයි නැවත මේක හිමිව තියෙන්නෙ.

Lightweight (උපරිම බර රාත්තල් 155)– මේ වන විට මේ බර පන්තියේ ශූරතාවය උසුලන්නෙ කුප්‍රකට කොනර් මැක්ග්‍රෙගර් තමයි. 2016 නොවැම්බරේදි මේ ශූරතාවය දිනීමත් එක්ක ඔහු UFC ඉතිහාසයේදි බරපන්ති දෙකක ශූරතා එකවර දරපු පලමු සහ එකම ක්‍රීඩකයා බවට පත්වෙන්නත් සමත් උනා.

Welterweight (උපරිම බර රාත්තල් 170)– මේ වෙද්දි මේ ශූරතාවය උසුලන්නෙ ටයිරන් වුඩ්ලි විසින්. අන්තිම පාරට මේ ශූරතාවයට ස්ටීවන් තොම්සන් සමග තිබ්බ සටනේදී වුඩ්ලි නූලෙන් බේරෙන්න සමත් වෙනවා. ඒ තරඟය ජය පරාජෙන් තොරව නිමා වුන හින්දා. නැවත ඒ දෙන්නා අතර සටනක් නුදුරේදීම පවත්වන්න ඉඩ තියනව.

Middleweight (උපරිම බර රාත්තල් 185)– කට වාචාලයෙක් හැටියට ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය සටන්කරු මයිකල් බිස්පින් විසින් තමයි මේ ශූරතාවෙ උසුලන්නෙ. බිස්පින්ගෙ ඊළඟ තරඟයනම් එයාට ලේසි වෙන එකක් නෑ කියල තමයි හිතෙන්නෙ.

Light heavyweight (උපරිම බර රාත්තල් 205)– DC හෙවත් ඩැනියල් කෝමියර් තමයි මේක උසුලන්නෙ. හැබැයි කෝමියර්ට මේ ශූරතාවය ඩිෆෙන්ඩ් කරන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි. එක්කො සටනක් ආසන්න වෙලා එයා ආබාධයට ලක්වෙනව, එහෙමත් නැත්නම් අනෙක් ක්‍රීඩකය ආබාධයට ලක්වෙලා හරි තහනම් උත්තේජක අරන් හරි තරඟයෙන් ඉවත් වෙනව.

Heavyweight (උපරිම බර රාත්තල් 265)– ස්ටීපේ මියෝචික් කියන්නෙ වැඩි සෝබන නැති තිතට වැඩේ දෙන සටන්කාරයෙක්. මෙයා මේ ශූරතාවය දිනාගන්නෙ දක්ෂ බ්‍රසීල ක්‍රීඩකයෙක් වෙච්ච ෆැබ්රීසියෝ වර්ඩූම්ට එයාගෙම රටේදි ගහල.

කාන්තා

UFC වල කාන්තා බරපන්ති දෙකක් යටතේ තරඟ පැවැත්වෙනවා. ඒ තමයි Straw weight සහ Bantamweight. පිරිමි සටන් තරමටම, සමහර විට ඊටත් හොඳට මේකෙ කාන්තා සටන් පැවැත්වෙනව.

Straw weigh(උපරිම බර රාත්තල් 115)– දක්ෂ පෝලන්ත ක්‍රීඩිකාවක් වන ජෝආනා ජර්ජේජික් තමයි කාලයක සිටන් මේ ශූරතාවය උසුලන්නේ. මෑත භාගයේදී එයත් එක්ක සටනකදි ටිකක් හරි තරඟයක් දෙන්න සමත් උනේ තවත් පෝලන්ත සටන්කාරියක් වන කැරොලිනා විතරයි.

Bantamweight(උපරිම බර රාත්තල් 135)– බැන්ටම්වේඩ් බර පන්තිය වගේම UFC එකත් කාලයක් හොල්ලගෙන හිටියෙ රොන්ඩා රවුසි විසින්. ඇගේ අනපේක්ෂිත පරාජයත් එක්කම මාස කීපයක් ඇතුලතදී මේ ශූරතාවය කීප දෙනෙක් අතින් අතට මාරු වෙලා අවසානෙදි බ්‍රසීල ක්‍රීඩිකා අමැන්ඩා නූනෙස් අතට පත් උනා. රොන්ඩා රවුසි එක්ක ඊයෙ පෙරෙයිදා පැවති සටනෙන් තත්පර 48කදි ජය අරගෙන තමන්ගෙ හැකියාව ලෝකෙටම ඔප්පු කරන්න නූනෙස්ට හැකියාව ලැබුණ.

7. මතකේ තියාගන්න ඕනෙ ක්‍රීඩකයො

දැන් මේක බලන්න පටන් ගත්තට වැඩක් නෑ අපි කැමති සටන්කරුවෙක්, කාරියෙක් එහෙමත් ඉන්න ඕනෙනෙ. එක එක්කෙනාට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවො ඉන්නවා. මේ අතරින් මතකේ හිටින විශේෂ දක්ෂකම් තියන අය කීපයක් තමයි අපි මේ අඳුන්නල දෙන්න යන්නෙ.

[QUOTE="ghost99, post: 21133372, member: 555775"] [b]UFC ගැන ඔබ දැනගතයුතු කරුණු 9ක්[/b] [SIZE="5"]UFC එහෙමත් නැත්නම් “අල්ටිමේට් ෆයිටිං චැම්පියන්ෂිප්” ගැන ඔයාල හුඟදෙනෙක් අහල ඇති. බලලත් ඇති සමහර විට. තද රෙස්ලිං ලෝලියෙකුටනම් UFC සටනක් බලද්දි එච්චරම ගතියක් නොදැනෙන්න ඉඩ තියනවා. මිනිස්සු දෙන්නෙක් හෝ ගෑණු දෙන්නෙක් බිම පෙරළිලා එකිනෙකාගෙ අත පය අඹරන දිහා විනාඩි ගාණක් බලන් ඉන්න එක හරි කම්මැලි අත්දැකීමක් වෙන්න ඉඩ තියනව. WWF කාලෙන් පටන් අරන් WWE වෙනකලුත්, WCW, ECW, CZW, ROH, TNA කියන මේ හැම රෙස්ලිං ප්‍රමෝෂන් එකකම ෆයිට් හොය හොයා බලපු අපිටත් මේ අවුල මුලදි තිබ්බා. හැබැයි කාලයක් මේ UFC ඉවෙන්ට්ස් බලද්දි ඉබේම ඒකෙ රිද්මයට අපිත් හුරුවුණා. දැන් UFC සටනක් බලල රෙස්ලිං සටනක් බලද්දි මේ මොන විකාරයක්ද කියලත් හිතෙන අවස්ථා තියනවා. අපි උත්සාහ කරන්නෙ අපේ රෙස්ලිං ලෝලියන්ව අපහාසයට පත් කරන්නවත් ඒකට වඩා මේක හොඳයි කියන්නවත් නෙමෙයි. එක පැත්තකින් ගත්තහම WWE කියන්නෙ විනෝදාශ්වාදය සඳහා නිපදවන එන්ටටේන්මන්ට් වැඩසටහනක්. UFC කියන්නෙ ඊට වඩා ක්‍රීඩාවක් පැත්තට බර වූවක්. ඒ නිසා මේ දෙක සසඳන එක වැරැද්දක්. ඒ වෙනුවට අපි උත්සාහ කරන්නේ ලෝකයේ සහ අපේ රටේ සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින UFC ගැන ඔබට යම් අදහසක් ලබාදෙන්නටයි. [COLOR="Red"]1. මොකක්ද මේ UFC එක? [/COLOR] [/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-01.jpg[/IMG] [SIZE="5"]UFC කියන්නෙ අමෙරිකානු මිශ්‍ර සටන් කලා (Mixed Martial Arts) ප්‍රමෝෂන් එකක්. WWE එක රෙස්ලිං සටන් පවත්වනවා වගේ UFC එකෙන් කරන්නෙ රෙස්ලිනුත් ඇතුලුව තවත් විවිධ සටන් ක්‍රම වලින් යුතු තරඟ පවත්වන එක. මල්ලවපොර, බොක්සිං, කික්බොක්සිං, මූයි තායි, ටයිකොන්ඩෝ, බ්‍රසීලියානු ජියු-ජිට්සු, ජූඩෝ සහ කරාටේ වගේ සටන් සම්ප්‍රදායන් රැසක ආභාෂය ලැබූ සටන් කරුවන් මෙහි තරඟ වදිනවා. මේ සියලු මිශ්‍ර සටන් ක්‍රම ලේසියට හඳුන්වන්නේ MMA (Mixed Martial Arts) නමින්. මේ හැම සටනක්ම විනිසුරුවන්ගේ විශේෂ අධීක්ෂණය යටතේ “ඇත්ත සටන් (Real fights)” හැටියටයි පවත්වන්නේ. අන්න එතැනදී තමයි WWE එක්ක ගත්තහම UFC ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නෙ. [/SIZE] [COLOR="red"]MMA මික්ස්ඩ් මාෂල් ආට්ස් කිවුවම අහල පුරුදුයි වගේද? [/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-02.jpg[/IMG] [SIZE="5"]“මම නම් UFC බලන්නෙ නෑ. ඒ උනත් මික්ස්ඩ් මාෂල් ආට්ස් MMA වගේ නම් කියද්දි ටිකක් හුරු පුරුදුයි වගේනෙ“. ඔයාල සමහරකට මේ විදිහට හිතෙනව ඇති. අපි කියන්නම් ඒක එහෙම වෙන්න පුලුවන් එක හේතුවක්. ඔයාලට මතකද මීට අවුරුදු කීපෙකට කලින් මයුර කියල අපේ ලංකාවෙ කොල්ලෙක් පිටරටක සාප්පුවක් කොල්ල කන්න ආපු හොරුන් කීප දෙනෙක්ට පහරදීල එළවපු කතාවක් මෙහේ අන්තර්ජාලය වගේම රූපවාහිනී මාධ්‍යයන් තුලිනුත් වරින් වර පෙන්නුව. මයුරගෙ මේ හපන්කම විදෙස් නාලිකාවලත් මහ ඉහලින් වර්ණනා කරමින් පෙන්නුව. මතක නැත්නම් බලන්නකෝ. [/SIZE] [YOUTUBE]OH_2cF48i5U[/YOUTUBE] [SIZE="5"]අන්න ඒ [COLOR="red"]මයුර දිසානායක[/COLOR] කියන අපේ රටට ආඩම්බරයක් ගෙනාපු තරුණයා මේ මික්ස් මාර්ෂල් ආට්ස් ප්‍රගුණ කරන සටන් කරුවෙක්. මේ වෙද්දි ඔහුගේ දස්කම් හැටියට වාර්තාවන්නේ තරඟ 2ක් ජයගෙන 2ක් පරාජය වූ ක්‍රීඩකයෙක් ලෙසටයි. සාමාන්‍ය මාෂල් ආට්ස් සටන් කරුවෙකුට UFC වගේ තැනකට එන්න සෑහෙන කැපවීමක් කරන්න වෙනවා. අපි බලාගෙන ඉමු මයුරටත් කවදාහරි ඒ තැනට එන්න පුලුවන් වෙයිද කියල. අපි දැන් ආපහු එමු UFC එක දිහාවට… [/SIZE] [COLOR="red"][SIZE="5"]2. UFC ආරම්භය [/SIZE][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-03.jpg[/IMG] [SIZE="5"]UFC හි ආරම්භය 1990 දශකයේ මුල් භාගයේදී තමයි සිදුවෙන්නේ. බ්‍රසීලයේ ජියු-ජිට්සු සටන් කළාව ලොවට හඳුන්වාදීපු පුරෝගාමියෙක් හැටියට සැලකෙන රෝරියන් ග්‍රේසි සමග තවත් අමෙරිකානු ව්‍යාපාරික එකමුතුවකින් තමයි මේ තරඟාවලිය පිළිබඳ අදහස මුලින්ම සාකච්ඡාවට ගැනෙන්නෙ. මේ තරඟාවලිය ඇරඹීමෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ විවිධ සටන් ක්‍රම අතරින් හොඳම එක මොකක්ද කියල තෝරගන්නයි. ඒ කාලෙ වෙද්දි හුඟක් සටන් ශිල්පීන් තනි සටන් සම්ප්රදායක් පුහුණු වූ අය. බොහෝවිට සටන් පැවැත්වුණෙත් එකම සටන් සම්ප්රදායක තරඟකරුවන් අතරයි. 1993 පවත්වපු පළමු UFC තරඟාවලියෙන් කලේ වෙනස් සටන් සම්ප්‍රදායන් දෙකක් හදාරපු දෙන්නෙක්ව එකට සටනකට දාල මේ දෙන්නගෙන් දිනන්නෙ කවුද කියල බලපු එක. මේ තරඟාවලිය සඳහා මල්ලවපොර, සුමෝ, කරාටේ වගේ විවිධ සටන් ක්‍රම අනුගමනය කරපු ක්‍රීඩකයො යොදාගෙන තිබුණා. දැන් වගේ සමාන බරපන්ති වලින් යුතුව නෙමෙයි ඒ කාලෙ තරඟ පැවැත්වුනෙත්. හීන්දෑරි කරාටේ ක්‍රීඩකයෙක් එක්ක තරබාරු සුමෝ ක්‍රීඩකයෙක් සටන් කරනවා හිතින් මවාගන්නකෝ. අන්න ඒ වගේ වෙනස්කම් වලින් යුතු සටන් තමා තිබ්බෙ. [/SIZE] [SIZE="5"][COLOR="red"]3. බිහිසුනු තරඟාවලියක් වූ UFC-1 [/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-04.jpg[/IMG] [SIZE="5"]1993 නොවැම්බර් 12 වැනිදා පවත්වපු පලමු UFC තරඟාවලියෙදි වෙනස්ම සටන් කරුවො 8 දෙනෙක් අතර පිළිමලුන් පිටු දකින (knockout) ක්‍රමයට සටන් පවත්වලා අවසාන මහා තරඟයෙදි දිනන ක්‍රීඩකයාව තමයි ශූරයා හැටියට කිරුළු පැලැන්දුවෙ. මේ ක්‍රමය නිසා දැන් වගේ එක සටනක් නෙමෙයි, සමහර සටන්කරුවන්ට එකම රාත්‍රියෙදි සටන් දෙක තුනක්ම කරන්නට සිදු වුණා. ඒ විතරක් නම් මදැයි හරිම මිලේච්ඡ විදිහට තමයි මේ සටන් පැවැත්වුණෙත්. ඒකට හේතු උනේ මේ මුල් තරඟාවලියෙදි නීති රීති කියල දෙයක් තිබ්බේම නැති වීම. මේකෙදි දැන් වගේ පොයින්ට්ස් දෙන විනිසුරු මඩුල්ලක් හිටියෙ නෑ, තරඟය අවසන් කරන්නම් අනිකාව නොකවුට් කරන්න හෝ සබ්මිෂන් එකකට යටත් කරන්නම ඕනෙ උනා. සටන වට වලට වෙන්වුනෙත් නෑ. අත්ආවරණ පළඳින්නෙ නැතිව උනත් ගහගන්න පුලුවන්, කෙනෙක්ගේ පෞද්ගලික ස්ථානයකට උනත් පහර එල්ල කරන්න කිසිම තහනමක් තිබ්බෙ නෑ. මේ නිසා මේ සටන් බොහෝම බිහිසුණු මුහුණුවරක් ගනු ලැබුවා. සමහරුන්ට දත් පවා අහිමි උනා. තවත් සමහරු මදි නොකියන්න තැලුම් කෑවා. විනාඩි කීපයක මේ කෙටි වීඩියෝව නැරඹීමෙන් (සංවේදී අය බලන්න එපා) ඔබට හිතාගන්න පුලුවන් කොච්චර බිහිසුණු අන්දමින්ද මුලදී මේ සටන් පැවැත්වුණේ කියල. හැබැයි බිහිසුණු විදිහට පැවැත්වුණු මේ තරඟාලිය ඉවරවෙද්දි අනාගතයට පුංචි රිදී ඉරකුත් ඉතිරි නොවුණා කියන්න බෑ. එයට හේතුව මේ තරඟාවලිය දිනුවෙ අත පය විසිකරල දරුණුවට සටන් වදින ක්‍රීඩකයෙක් නොවීමයි. හොයිස් ග්‍රේසි කියන බ්‍රසීල ජියු-ජිට්සු සටන්කරුවා තමයි මේ තරඟාවලියේ ශූරයා වුනේ. ජියු-ජිට්සු තාක්ෂණේ උපයෝගි කරගෙන සතුරාගේ ශරීරය ග්‍රහණය කරගෙන දැවැන්ත ශක්තිමත් ක්‍රීඩකයන්ව පරද්දන්න මේ සංයමයකින් යුතු කෙසඟ බ්රසීල්කාරයට හැකිවුණා අන්තිමේදි. [COLOR="red"]4. ජනප්‍රියත්වය, තහනම සමග වර්තමාන UFC එකට අඩිතාලම වැටීම[/COLOR][/SIZE][COLOR="red"][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-05.jpg[/IMG] [SIZE="5"] 2008 ඇමරිකානු ජනාධිපතිවරණෙදි රිපබ්ලිකන් පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලපු ජෝන් මැකේන් නම ඔයාලටත් අහල පුරුදු ඇතිනෙ. පලවෙනි UFC තරඟාවලිය බලපු මැකේන් මේ සටන් වල තියන බිහිසුණු කම දැකල තැති ගන්නවා. ඊළඟට එයා කරන්නෙ ඇමරිකාව තුල මේ තරඟාවලි තහනම් කරන්න පුලුල් විරෝධතාවයකට අර අදින එක. ටික කලක් යද්දිම මේ විරෝධතාවය සාර්ථක වෙනව. ඒ අමෙරිකානු ජනපද 50න් 36කම මේ විදිහෙ සටන් පැවැත්වීම තහනමට ලක්වීමෙන්. පලමු තරඟාවලියෙන් පස්සෙ ලැබූ ඉමහත් ජනප්‍රියත්වයත් එක්කම තවත් තරඟාවලි දහයක් දොළහක්ම පවත්වන්න කටයුතු කරල තිබ්බ UFC එකට මේකෙන් බලවත් පහරක් වදිනවා. මේ තහනමත් එක්ක ක්‍රම ක්‍රමයෙන් මළලක්‍රීඩා නීති රීති වලට අනුකූල වන අයුරින් තමන්ගේ නීති රීති හදාගන්න UFC උදවිය කටයුතු කරන්න පටන් ගන්නවා. අදටත් UFC තරඟ තීරකවරයෙක් (referee) හැටියට ක්‍රියාකරන ජෝන් මැකාති කියන විනිසුරුවරයා මේ නීති රීති සකස් කරන්න සහ ඒ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කරන්න මූලික වී ක්‍රියා කරපු පුද්ගලයෙක්. අදටත් UFC හි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ඩේනා වයිට් තවත් පිරිසක් සමග එකතුවී UFC නාමය මිලදී ගන්නේ ඔය අතරතුරේදීයි. කාලයෙන් කාලයට සිදුවූ නැගීම්, බැසීම් සහ හැලහැප්පීම් එක්ක මේ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමටත්, ක්‍රීඩාවක් හැටියට මේ සටන් වලට පිළිගැනීමක් ලබාදීමටත් කාලයත් එක්ක ඔවුන් සමත් වනවා. මේ වෙද්දි රටවල් 150කටත් අධික සංඛ්‍යාවක් පුරා පැතිරිච්ච UFC රසිකයො මිලියන ගණනක් ඉන්නවා. UFC නාමයේ වර්තමාන හිමිකරුවන් වන්නේ William Morris Endeavor කියන ආයතනයයි. ඔවුන් 2016 වසරේදී මෙය මිලට ගන්නේ ඩොලර් බිලියන 4ක අතිවිශාල මුදලකටයි. [/SIZE] [SIZE="5"][COLOR="red"]5. සටන් නීති රීති මොනවද? [/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-06.jpg[/IMG] [SIZE="5"]යූඑෆ්සී බැරිනම් මොන එෆ්සී හරි කමක් නෑ නීති රීති ගැන දැනුවත් වෙන්නෙ නැතිව ෆයිට් එකක් එන්ජෝයි කරන්නෙ කොහොමද නේද? කූඩුවක් ඇතුලෙ දෙන්නෙක් ගුස්ති අල්ලලා අන්තිමේදි කෙනෙක්ගෙ අත ඉස්සුවට අපි අතරමැදදි වෙන දේවල් සහ නීති රීති ගැනත් දැනගන්න එපායැ. ඉතින් මෙන්න මේ පහලින් සරළව කියන්න යන ඒව තමයි තරඟ නීති රීති. ඉස්සර තිබ්බ භයානක සටන් ක්‍රම වලින් මිදිල මේ අලුත් නීති රීති අනුගමනය කිරීම නිසා ක්‍රීඩාවක් හැටියට දැන් මෙයට වඩාත් පිළිගැනීමක් ලැබිල තියෙන්නේ. [/SIZE] [SIZE="5"][COLOR="red"]තරඟ වට [/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-07.jpg[/IMG] [SIZE="5"]UFC සටනක එක් තරඟ වටයක් මිනිත්තු 5ක කාලයකින් යුක්ත වනවා. මෙවැනි මිනිත්තු 5 තරඟ වට තුනක් හෝ පහක් තමයි පවත්වන්නේ. සාමාන්‍ය සටනක් වට තුනකිනුත්, ශූරතාවයක් (Championship) හෝ ප්‍රධාන පෙලේ තරඟයක් (Main event) වට පහකිනුත් සමන්විත වෙනවා. මේ වට ඇතුලත ප්‍රතිවාදියාව නොකවුට් කිරීම, සබ්මිෂන් එකකට ලක්කිරීම ආදියෙන් ජයග්‍රහණය කරන්න පුලුවන්. එහෙම නොවන අවස්ථාවල තුන් දෙනෙකුගෙන යුතු විනිසුරු මඩුල්ලේ (judges) ලකුණු අනුව තමයි ජයග්‍රාහකයා තීරණය කරන්නේ. [/SIZE] [SIZE="5"][COLOR="red"]ඇඳුම් පැළඳුම් සහ ආරක්ෂක ආවරණ [/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-08.jpg[/IMG] [SIZE="5"]සියලුම තරඟකරුවන් සහ තරඟකාරියන් කොටකලිසම් ඇඳිය යුතු වනවා. පිරිමි සටන් කරුවන් උඩුකය නිරාවරණය කොටගෙන තමයි තරඟවැදිය යුතු වන්නේ. ඇඟිලි ඉවතට පනින සේ සැකසුණ අත් ආවරණයක් පැළඳිය යුතු වන අතර මුඛය ආරක්ෂාවන මවුත්ගාඩ් එකක්ද පැළඳසිටිය යුතුයි. තරඟය පැවැත්වෙන අෂ්ටාස්ර කූඩුවට ඇතුලු වීමට පෙර මේ සියල්ල නිසි පරිදි ඇතිදැයි පරික්ෂාවට ලක්කෙරෙනවා. [/SIZE][SIZE="5"][COLOR="red"]ජයග්‍රහණය සහ ලකුණු රැස්කිරීම [/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-09.jpg[/IMG] [SIZE="5"]*නොකවුට් කිරීම එහෙමත් නැත්නම් අනිත් ක්‍රීඩකයාට වැටෙන්න හෝ ආරක්ෂා වෙන්න බැරි විදිහට ගහන එක එක් දිනුම් ක්‍රමයක්. මේකෙදි නොකවුට් වර්ග දෙකක් තියනවා. ඒ තමයි නොකවුට් (KO) සහ ටෙක්නිකල් නොකවුට් (TKO). නොකවුට් එකක් කියන්නෙ ආයෙ නැගිටින්න බැරි වෙන්න පහරක් ගහන එක TKO එකක් තීරණය වන්නේ තරඟ තීරකවරයා (Referee) , වෛද්‍යවරයෙක් හෝ සටන්කරුවාගේ කණ්ඩායමේ කෙනෙක්ගෙ තීරණ අනුවයි. සටන් කරුවෙක් තමන්ට වදින පහර වළක්වගන්න බැරුව සිටින අවස්ථාවක් දුටුවහම තීරකවරයාට පුලුවන් මේ තරඟය නවත්වන්න, ඒ වගේම තරඟකරුවෙක්ට අවදානම් අනතුරක් තරඟය අතරතුරදි සිදුවුනොත් තරඟ නිරීක්ෂණය කරන වෛද්‍යවරයා විසින් තරඟය නවත්වනු ලබනවා. ඒ වගේම සටන්කරුගෙ සහයට සහ සාත්තුවට සිටින ඔහුගේ කණ්ඩායමේ අයට පුලුවන් තරඟකරුගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත්නම් ඒ ගැන දන්වලා තරඟය නතර කරවන්න. *දෙවැනි ක්‍රමය තමයි සබ්මිෂන් එකකට ලක්කිරීම. ඔය රෙස්ලිං වලත් දැකල ඇතිනෙ තව කෙනෙක්ගෙ අතක් පයක්, බෙල්ලක් එහෙම අඹරලා රිදවන ක්‍රම. අන්න ඒ වගේ ක්‍රමයකින් අනිත් ක්‍රීඩකයාව පරාද කිරීම තමයි මේ. මෙහිදී වේදනාවෙන් සිටින සටන්කරුවට පුලුවන් අතින් තට්ටු කරල පරාජය සටහන් කරන්න, එහෙම නැත්නම් තරඟ තීරකට වාචිකව දන්වන්න පුලුවන්. මේ දෙකෙන් එකක්වත් නොවී ක්‍රීඩකයා සිහිමුර්ජාවීමකට ලක්වෙන්න යනවා කියල තීරකවරයාට තේරුණොත් එතකොටත් තරඟය නවත්වනව. *තුන්වැනි ක්‍රමය තමයි විනිසුරු ලකුණු මගින් ජයග්‍රහණය කිරීම. මෙහිදී විනිසුරුවරුන් තිදෙනෙක් ලකුණු සටහන් කරනු ලබනවා. වටයකට ලකුණු 10 බැගින් තමයි එක් එක් විනිසුරුවරයා ලකුණු සටහන් කරන්නේ. මේ ලකුණු දීම සඳහා සාර්ථකව එල්ල කරන නීත්‍යානුකූල පහර ප්‍රමාණය, පොරබැදීමේදී දක්වන සාර්ථකත්වය, අනිත් ක්‍රීඩකයාව සහ සටන් වේදිකාව පාලනය කිරීමේ සාර්ථකත්වය, ආරක්ෂාකාරී ක්‍රම ආදී බොහෝ කරුණු සලකා බලනවා. වට 3 හෝ 5 අවසානයේදී විනිසුරුවන් තිදෙනාම හෝ දෙදෙනෙක් වැඩිම ලකුණු සටහන් කරන ක්‍රීඩකයා ජයග්‍රහණය ලබනවා. [COLOR="red"]තරඟයට නුසුදුස්සෙක් බවට පත්වීම [/COLOR](Disqualification) [/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-10.jpg[/IMG] [SIZE="5"]නීත්‍යානුකූල නොවන ආකාරයෙන් තරඟවදින ක්‍රීඩකයෙක්ව තරඟයෙන් ඉවත් කිරීමට තරඟ තීරකට අයිතිය තිබෙනවා. නීත්‍යානුකූල නොවන ප්‍රහාර එල්ලකිරීම, හිතාමතා අනෙක් ක්‍රීඩකයාව ආබාධයකට ලක්කිරීම සහ විනිසුරු අණ නොතකා ක්‍රියා කිරීම ආදිය මීට බලපානවා. [/SIZE] [SIZE="5"][COLOR="red"]6. මොන බර පන්ති වලින්ද මේ අය තරඟ වදින්නෙ? ඒවායේ තරු කව්ද? [/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-11.jpg[/IMG] [SIZE="5"]UFC වල පිරිමි වගේම කාන්තා සටන්කාරිනියන්ද සටන් වදිනවා. විවිධ බරපන්ති වලට වෙනම ශූරයන් ඉන්නවා. අපි මේ සඳහන් කරන්නේ ඒ බර පන්ති සහ මේ වනවිට ඒ බරපන්තිය නියෝජනය කරන ශූරයන්ගෙ නමුයි. [/SIZE] [COLOR="red"][SIZE="5"]පිරිමි අංශය [/SIZE][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-12.jpg[/IMG] [SIZE="5"]Flyweight (උපරිම බර රාත්තල් 125) – දිගු කාලයක් තිස්සේ මේ බර පන්තියේ ශූරතාවය දරන්නේ “මයිටි මවුස්” කියන අනවරත නාමයෙන් හඳුන්වන ඩිමිත්රියස් ජොන්සන් ක්‍රීඩකයායි. [/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-13.jpg[/IMG] [SIZE="5"]Bantamweight (උපරිම බර රාත්තල් 135)– 2016 වසරේ මුලදී මේ ශූරතාවය දිනූ ඩොමිනික් කෘස් ව 2016 ඉවර වෙන්න දවසකට කලින් පරද්දපු කෝඩි ගාබ්රෑන්ඩ් තමයි දැන් මේ බරපන්තියේ ශූරයා වෙන්නෙ. කෝඩි කියන්නෙ හොඳ අනාගතයක් තියන තරුණ සටන් කරුවෙක් කියල කියන්න පුලුවන්. [/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-14.jpg[/IMG] [SIZE="5"]Featherweight (උපරිම බර රාත්තල් 145)– මෑත කාලයේ වඩාත් පෙරළි වලට ලක්වුණු බර පන්තියක්. UFC ලෝකයේ අංක එකේ සුපිරි තරුව වන කොනර් මැක්ග්‍රෙගර් විසින් දිනල තිබුණ මේ ශූරතාවය ඔහුට නොවැම්බරේදි අතඅරින්න සිද්දවීමත් එක්ක, කාලයක්ම මේක උසුලපු බ්‍රසීලයේ ජොසේ අල්ඩෝට තමයි නැවත මේක හිමිව තියෙන්නෙ. [/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-15.jpg[/IMG] [SIZE="5"]Lightweight (උපරිම බර රාත්තල් 155)– මේ වන විට මේ බර පන්තියේ ශූරතාවය උසුලන්නෙ කුප්‍රකට කොනර් මැක්ග්‍රෙගර් තමයි. 2016 නොවැම්බරේදි මේ ශූරතාවය දිනීමත් එක්ක ඔහු UFC ඉතිහාසයේදි බරපන්ති දෙකක ශූරතා එකවර දරපු පලමු සහ එකම ක්‍රීඩකයා බවට පත්වෙන්නත් සමත් උනා. [/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-16.jpg[/IMG] [SIZE="5"]Welterweight (උපරිම බර රාත්තල් 170)– මේ වෙද්දි මේ ශූරතාවය උසුලන්නෙ ටයිරන් වුඩ්ලි විසින්. අන්තිම පාරට මේ ශූරතාවයට ස්ටීවන් තොම්සන් සමග තිබ්බ සටනේදී වුඩ්ලි නූලෙන් බේරෙන්න සමත් වෙනවා. ඒ තරඟය ජය පරාජෙන් තොරව නිමා වුන හින්දා. නැවත ඒ දෙන්නා අතර සටනක් නුදුරේදීම පවත්වන්න ඉඩ තියනව. [/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-17.jpg[/IMG] [SIZE="5"]Middleweight (උපරිම බර රාත්තල් 185)– කට වාචාලයෙක් හැටියට ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය සටන්කරු මයිකල් බිස්පින් විසින් තමයි මේ ශූරතාවෙ උසුලන්නෙ. බිස්පින්ගෙ ඊළඟ තරඟයනම් එයාට ලේසි වෙන එකක් නෑ කියල තමයි හිතෙන්නෙ. [/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-18.jpg[/IMG] [SIZE="5"]Light heavyweight (උපරිම බර රාත්තල් 205)– DC හෙවත් ඩැනියල් කෝමියර් තමයි මේක උසුලන්නෙ. හැබැයි කෝමියර්ට මේ ශූරතාවය ඩිෆෙන්ඩ් කරන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි. එක්කො සටනක් ආසන්න වෙලා එයා ආබාධයට ලක්වෙනව, එහෙමත් නැත්නම් අනෙක් ක්‍රීඩකය ආබාධයට ලක්වෙලා හරි තහනම් උත්තේජක අරන් හරි තරඟයෙන් ඉවත් වෙනව. [/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-19.jpg[/IMG] [SIZE="5"]Heavyweight (උපරිම බර රාත්තල් 265)– ස්ටීපේ මියෝචික් කියන්නෙ වැඩි සෝබන නැති තිතට වැඩේ දෙන සටන්කාරයෙක්. මෙයා මේ ශූරතාවය දිනාගන්නෙ දක්ෂ බ්‍රසීල ක්‍රීඩකයෙක් වෙච්ච ෆැබ්රීසියෝ වර්ඩූම්ට එයාගෙම රටේදි ගහල. [/SIZE] [SIZE="5"][COLOR="red"]කාන්තා[/COLOR] UFC වල කාන්තා බරපන්ති දෙකක් යටතේ තරඟ පැවැත්වෙනවා. ඒ තමයි Straw weight සහ Bantamweight. පිරිමි සටන් තරමටම, සමහර විට ඊටත් හොඳට මේකෙ කාන්තා සටන් පැවැත්වෙනව. [/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-20.jpg[/IMG] Straw weigh(උපරිම බර රාත්තල් 115)– දක්ෂ පෝලන්ත ක්‍රීඩිකාවක් වන ජෝආනා ජර්ජේජික් තමයි කාලයක සිටන් මේ ශූරතාවය උසුලන්නේ. මෑත භාගයේදී එයත් එක්ක සටනකදි ටිකක් හරි තරඟයක් දෙන්න සමත් උනේ තවත් පෝලන්ත සටන්කාරියක් වන කැරොලිනා විතරයි. [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-21.jpg[/IMG] [SIZE="5"]Bantamweight(උපරිම බර රාත්තල් 135)– බැන්ටම්වේඩ් බර පන්තිය වගේම UFC එකත් කාලයක් හොල්ලගෙන හිටියෙ රොන්ඩා රවුසි විසින්. ඇගේ අනපේක්ෂිත පරාජයත් එක්කම මාස කීපයක් ඇතුලතදී මේ ශූරතාවය කීප දෙනෙක් අතින් අතට මාරු වෙලා අවසානෙදි බ්‍රසීල ක්‍රීඩිකා අමැන්ඩා නූනෙස් අතට පත් උනා. රොන්ඩා රවුසි එක්ක ඊයෙ පෙරෙයිදා පැවති සටනෙන් තත්පර 48කදි ජය අරගෙන තමන්ගෙ හැකියාව ලෝකෙටම ඔප්පු කරන්න නූනෙස්ට හැකියාව ලැබුණ. [/SIZE] [SIZE="6"][COLOR="red"]7. මතකේ තියාගන්න ඕනෙ ක්‍රීඩකයො [/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/UFC101-aniwa-23.jpg[/IMG] [SIZE="5"]දැන් මේක බලන්න පටන් ගත්තට වැඩක් නෑ අපි කැමති සටන්කරුවෙක්, කාරියෙක් එහෙමත් ඉන්න ඕනෙනෙ. එක එක්කෙනාට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවො ඉන්නවා. මේ අතරින් මතකේ හිටින විශේෂ දක්ෂකම් තියන අය කීපයක් තමයි අපි මේ අඳුන්නල දෙන්න යන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom