Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UGC Recongnized Foreign Universities: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UGC Recongnized Foreign Universities: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්

[FONT=&quot]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත විදේශ විශ්වවිද්‍යාල[/FONT]

UGC Recognized Foreign Universities

[FONT=&quot]විදේශීය විශ්වවිද්‍යාල කිව්වම, ඉගැන්වීම් ක්‍රම, ඉගනගැනීමේ ක්‍රම අතින් ඉන්නෙ ඉතාම ඉහල මට්ටමක. ඒක ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට වඩා ඉතාමත් ඉහල මට්ටමක්. පර්යේෂණ සහ සොයාගැනීම් මට්ටමින් ගත්තොත් ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට හිතන්නවත් බැරි තරම් උසස් මට්ටමක්. ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න අය සහ ඉගෙන ගත්ත අය දැන් ඇවිල්ල කියවයි, ඒව ඉතින් අපිට වැඩක් නෑ. තමන් කරගත්තොත් තමන්ට. තමන්ගෙ කුහක කමට කියෙව්වට අපිට ඒව වැඩක් නෑ.

[/FONT]

[FONT=&quot]ඒ අය කියව කියව ඉන්න එක දෙයක් තමයි, “රජයේ ඒව තමයි හොඳ, අනිත් ඒව වැඩක් නැති උපාදි කඩ, ඒවලින් දෙන ඩිග්රි කොලිටි නෑ, [/FONT]UGC [FONT=&quot]එකෙන් [/FONT]recognition [FONT=&quot]එක තියෙන්නෙ අපිට” වගේ බොරු, පුහු දේවල්. එහෙම කියන අය ඒ ඒ අයගේ දැනුම මඳ බව සහ ගොන්කම පෙන්නන බව විතරයි අපිට පේන්නෙ.

[/FONT]

[FONT=&quot]දැනට විදේශීය විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්ත සහ ඉගෙන ගන්න ඇතැම් අය නොදන්නා කාරණයක් තමයි මේ ලංකාවෙ [/FONT]UGC [FONT=&quot]එහෙමත් නැත්තන් රජයේ [/FONT][FONT=&quot]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව[/FONT][FONT=&quot] විසින්, ලංකාවෙ රජයේ කැම්පස් විතරක් නෙමෙයි, ලෝකේ පිළිගත් බොහෝ විශ්වවිද්‍යාල, අනුමත විශ්වවිද්‍යාල විදිහට පිළිඅරන් තියෙනව කියන කාරණය. කොහොමත් පිලි ගන්නත් වෙනව, මොකද ලෝක ශේණිගත කිරීම් වල විදේශීය විශ්වවිද්‍යාල ඉන්නෙ ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට වඩා ඉතා ඉහලින්.[/FONT]

[FONT=&quot]විදේශීය රටකට ගොස් ඉගෙන ගත්තත් ලංකාවෙ ඉඳන් මෙහෙ [/FONT]ICBT, ACBT,APIIT, SLIIT [FONT=&quot]වගේ [/FONT]institute[FONT=&quot] එකකට ගිහිල්ල ඉගෙන ගත්තත් ඩිග්‍රිය දෙන්නෙ විදේශීය විශ්වවිද්‍යාලයකින් නම් පහලින් දාල තියෙන ලිස්ට් එකේ ඒ [/FONT]University [FONT=&quot]එක තියෙනවනම්, අනිවා ඒක ලංකාවෙ රජ[FONT=&quot]යේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව[/FONT] පිළිගන්ත [/FONT]University [FONT=&quot]එකක්. ලංකාවෙ රජයේ ගැසට් කරන ඕනෑම රැකියා ඇබෑර්තුවකට [/FONT]apply [FONT=&quot]කරන්නත් පුළුවන්, ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලයකින් ගත්ත එකක් හා සමානවම සැලකුම් ලබාගන්නත් පුළුවන් වෙනව. මේ ගැන යම් කිසි සැකයක් තියෙනවනම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට [/FONT]Call [FONT=&quot]එකක් දීල අහන්නත් පුළුවන්. [/FONT]

[FONT=&quot]රටවල් රැසක [/FONT]university [FONT=&quot]අනුමත නිසා, ඒ හැමරටකම විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් තියෙන නිසාත් ප්‍රධාන රටවල් කිහිපයක විස්තර දාන්නම්. මීට අමතරවත් තවත් අනුමත විශ්වවිද්‍යාල තියෙන්න පුළුවන්, ඒක නිසා මාව කන්න එපා ඕකේ . මේ දේවල් වල තොරතුරු ගත්තෙ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ්සයිට් එකෙන්, අනිත් කැම්පස් ගැන දැනගන්න ඕනෙ නම්, කමෙන්ට් එකක් දාන්න, අනිවා හොයල බලල කියන්නම්.[/FONT]

[FONT=&quot]

මෙන්න ලිස්ට් එක.

එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල - United Kingdom (UK)

[/FONT]Bangor University

Bath Spa University

Birmingham City University

Bournemouth University

British Institute of Technology and E-Commerce

Brunel University

Buckinghamshire New University

Canterbury Christ Church University

Cardiff Metropolitan University

Cardiff University

Coventry University

Cranfield University

Durham University

Edge Hill University

Glasgow Caledonian University

Heriot-Watt University

Institute of Education, University of London

Keele University

King's College London

Kingston University

Lancaster University

Liverpool Hope University

London South Bank University

Middlesex University

Newcastle University

Northumbria University

Open University

Queen's University Belfast

Richmond The American International University in London

School of Oriental and African Studies

Sheffield Hallam University

Staffordshire University

Swansea University

The University of Manchester

The University of Northampton

The University of York

University College Birmingham

University College London

University of Aberdeen

University of Bath

University of Bedfordshire

University of Birmingham

University of Bradford

University of Bristol

University of Cambridge

University of Chester

University of East London

University of Edinburgh

University of Essex

University of Exeter

University of Glasgow

University of Greenwich

University of Hertfordshire

University of Huddersfield

University of Hull

University of Kent

University of Leeds

University of Leicester

University of Lincoln

University of Liverpool

University of London

University of Nottingham

University of Oxford

University of Reading

University of Salford

University of Southampton

University of St Andrews

University of Stirling

University of Strathclyde

University of Sunderland

University of Surrey

University of the Highlands and Islands

University of Ulster

University of Wales

University of Warwick

University of West London

University of Westminster

University of Worcester

York St John University[FONT=&quot]

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල - Australia[/FONT]

Australian College of Physical Education (ACPE)

Blue Mountains International Hotel Management School

Bond University

Charles Darwin University

Charles Sturt University

Curtin University

Deakin University

Edith Cowan University

Federation University Australia

Griffith University

James Cook University

Murdoch University

Queensland University of Technology

Raffles College of Design and Commerce

Royal Melbourne Institute of Technology (RMIT University)

The University of Adelaide

The University of Newcastle

University of Canberra

University of Queensland

University of Melbourne

University of Southern Queensland

University of Sydney

University of Tasmania

University of the Sunshine Coast

University of Western Sydney

University of Wollongong

UNSW Australia

Victoria University

ඇමරිකාව - United States of America

City University of Seattle

Gannon University

Fordham University

George Washington University

Inter American University of Puerto Rico

James Madison University

New York Institute of Technology

North American University

St. Cloud State University

The University of Arizona

Tufts University

University of Pennsylvania

Wheelock College

[FONT=&quot]නවසීලන්තය - New zealand[/FONT]

Auckland University of Technology

Lincoln University

Massey University

University of Auckland

University of Canterbury

University of Otago

University of Waikato

Victoria University of Wellington

[FONT=&quot]සිංගප්පූරුව - Singapore

[/FONT]

Nanyang Technological University

National University of Singapore

චීනයේ සහ චීනයට සම්භන්ධ විශ්වවිද්‍යාල - China

China University of Petroleum, Beijing

Nankai University

Sias International University

Zhejiang University

Xi'an Jiaotong-Liverpool University

Chinese University of Hong Kong

City University of Hong-Kong

Hong Kong Baptist University

The Hong Kong University of Science & Technology

The University of Hong Kong

Macao University of Science and Technology

University of Macau

University of Saint Joseph

Tamkang University

අයර්ලන්තය - Ireland

Dublin Institute of Technology (DIT)

National University of Ireland

National University of Ireland Maynooth

National University of Ireland, Galway

NUID, University College, Dublin

[FONT=&quot]යම්කිසි වැරද්දක් තියෙනවනම් යාළුවො ටික මාව නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනව .. [/FONT]

[QUOTE="tarson, post: 17935158, member: 176018"] [b]UGC Recongnized Foreign Universities: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්[/b] [SIZE=4][COLOR=Purple][FONT="]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත විදේශ විශ්වවිද්‍යාල[/FONT] UGC Recognized Foreign Universities [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][FONT="]විදේශීය විශ්වවිද්‍යාල කිව්වම, ඉගැන්වීම් ක්‍රම, ඉගනගැනීමේ ක්‍රම අතින් ඉන්නෙ ඉතාම ඉහල මට්ටමක. ඒක ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට වඩා ඉතාමත් ඉහල මට්ටමක්. පර්යේෂණ සහ සොයාගැනීම් මට්ටමින් ගත්තොත් ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට හිතන්නවත් බැරි තරම් උසස් මට්ටමක්. ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න අය සහ ඉගෙන ගත්ත අය දැන් ඇවිල්ල කියවයි, ඒව ඉතින් අපිට වැඩක් නෑ. තමන් කරගත්තොත් තමන්ට. තමන්ගෙ කුහක කමට කියෙව්වට අපිට ඒව වැඩක් නෑ. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][FONT="]ඒ අය කියව කියව ඉන්න එක දෙයක් තමයි, “රජයේ ඒව තමයි හොඳ, අනිත් ඒව වැඩක් නැති උපාදි කඩ, ඒවලින් දෙන ඩිග්රි කොලිටි නෑ, [/FONT]UGC [FONT="]එකෙන් [/FONT]recognition [FONT="]එක තියෙන්නෙ අපිට” වගේ බොරු, පුහු දේවල්. එහෙම කියන අය ඒ ඒ අයගේ දැනුම මඳ බව සහ ගොන්කම පෙන්නන බව විතරයි අපිට පේන්නෙ. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][FONT="]දැනට විදේශීය විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්ත සහ ඉගෙන ගන්න ඇතැම් අය නොදන්නා කාරණයක් තමයි මේ ලංකාවෙ [/FONT]UGC [FONT="]එහෙමත් නැත්තන් රජයේ [/FONT][FONT="]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව[/FONT][FONT="] විසින්, ලංකාවෙ රජයේ කැම්පස් විතරක් නෙමෙයි, ලෝකේ පිළිගත් බොහෝ විශ්වවිද්‍යාල, අනුමත විශ්වවිද්‍යාල විදිහට පිළිඅරන් තියෙනව කියන කාරණය. කොහොමත් පිලි ගන්නත් වෙනව, මොකද ලෝක ශේණිගත කිරීම් වල විදේශීය විශ්වවිද්‍යාල ඉන්නෙ ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට වඩා ඉතා ඉහලින්.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][FONT="]විදේශීය රටකට ගොස් ඉගෙන ගත්තත් ලංකාවෙ ඉඳන් මෙහෙ [/FONT]ICBT, ACBT,APIIT, SLIIT [FONT="]වගේ [/FONT]institute[FONT="] එකකට ගිහිල්ල ඉගෙන ගත්තත් ඩිග්‍රිය දෙන්නෙ විදේශීය විශ්වවිද්‍යාලයකින් නම් පහලින් දාල තියෙන ලිස්ට් එකේ ඒ [/FONT]University [FONT="]එක තියෙනවනම්, අනිවා ඒක ලංකාවෙ රජ[FONT="]යේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව[/FONT] පිළිගන්ත [/FONT]University [FONT="]එකක්. ලංකාවෙ රජයේ ගැසට් කරන ඕනෑම රැකියා ඇබෑර්තුවකට [/FONT]apply [FONT="]කරන්නත් පුළුවන්, ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලයකින් ගත්ත එකක් හා සමානවම සැලකුම් ලබාගන්නත් පුළුවන් වෙනව. මේ ගැන යම් කිසි සැකයක් තියෙනවනම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට [/FONT]Call [FONT="]එකක් දීල අහන්නත් පුළුවන්. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][FONT="]රටවල් රැසක [/FONT]university [FONT="]අනුමත නිසා, ඒ හැමරටකම විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් තියෙන නිසාත් ප්‍රධාන රටවල් කිහිපයක විස්තර දාන්නම්. [COLOR=Red]මීට අමතරවත් තවත් අනුමත විශ්වවිද්‍යාල තියෙන්න පුළුවන්, ඒක නිසා මාව කන්න එපා ඕකේ ;);)[/COLOR]. මේ දේවල් වල තොරතුරු ගත්තෙ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ්සයිට් එකෙන්, අනිත් කැම්පස් ගැන දැනගන්න ඕනෙ නම්, කමෙන්ට් එකක් දාන්න, අනිවා හොයල බලල කියන්නම්.[/FONT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][FONT="] මෙන්න ලිස්ට් එක. [COLOR=Red]එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල - United Kingdom (UK)[/COLOR] [/FONT]Bangor University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Bath Spa University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Birmingham City University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Bournemouth University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]British Institute of Technology and E-Commerce[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Brunel University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Buckinghamshire New University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Canterbury Christ Church University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Cardiff Metropolitan University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Cardiff University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Coventry University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Cranfield University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Durham University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Edge Hill University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Glasgow Caledonian University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Heriot-Watt University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Institute of Education, University of London[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Keele University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]King's College London[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Kingston University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Lancaster University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Liverpool Hope University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]London South Bank University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Middlesex University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Newcastle University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Northumbria University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Open University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Queen's University Belfast[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Richmond The American International University in London[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]School of Oriental and African Studies[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Sheffield Hallam University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Staffordshire University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Swansea University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]The University of Manchester[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]The University of Northampton[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]The University of York[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University College Birmingham[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University College London[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Aberdeen[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Bath[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Bedfordshire[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Birmingham[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Bradford[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Bristol[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Cambridge[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Chester[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of East London[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Edinburgh[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Essex[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Exeter[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Glasgow[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Greenwich[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Hertfordshire[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Huddersfield[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Hull[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Kent[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Leeds[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Leicester[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Lincoln[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Liverpool[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of London[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Nottingham[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Oxford[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Reading[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Salford[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Southampton[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of St Andrews[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Stirling[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Strathclyde[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Sunderland[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Surrey[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of the Highlands and Islands[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Ulster[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Wales[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Warwick[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of West London[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Westminster[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Worcester[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]York St John University[FONT="] [COLOR=Red]ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල - Australia[/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Australian College of Physical Education (ACPE)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Blue Mountains International Hotel Management School[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Bond University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Charles Darwin University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Charles Sturt University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Curtin University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Deakin University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Edith Cowan University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Federation University Australia[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Griffith University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]James Cook University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Murdoch University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Queensland University of Technology[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Raffles College of Design and Commerce[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Royal Melbourne Institute of Technology (RMIT University)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]The University of Adelaide[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]The University of Newcastle[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Canberra[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Queensland[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Melbourne[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Southern Queensland[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Sydney[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Tasmania[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of the Sunshine Coast[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Western Sydney[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Wollongong[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]UNSW Australia[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Victoria University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [COLOR=Red]ඇමරිකාව - United States of America[/COLOR] City University of Seattle Gannon University Fordham University George Washington University Inter American University of Puerto Rico James Madison University New York Institute of Technology North American University St. Cloud State University The University of Arizona Tufts University University of Pennsylvania Wheelock College [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][COLOR=Red][FONT="]නවසීලන්තය - New zealand[/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Auckland University of Technology[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Lincoln University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Massey University[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Auckland[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Canterbury[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Otago[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]University of Waikato[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]Victoria University of Wellington[/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Purple][COLOR=Red]සිංගප්පූරුව - Singapore[/COLOR] [/COLOR][/SIZE][/FONT] [SIZE=4][COLOR=Purple]Nanyang Technological University National University of Singapore[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]චීනයේ සහ චීනයට සම්භන්ධ විශ්වවිද්‍යාල - China[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]China University of Petroleum, Beijing Nankai University Sias International University Zhejiang University Xi'an Jiaotong-Liverpool University Chinese University of Hong Kong City University of Hong-Kong Hong Kong Baptist University The Hong Kong University of Science & Technology The University of Hong Kong Macao University of Science and Technology University of Macau University of Saint Joseph Tamkang University [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][COLOR=Red]අයර්ලන්තය - Ireland[/COLOR] Dublin Institute of Technology (DIT) National University of Ireland National University of Ireland Maynooth National University of Ireland, Galway NUID, University College, Dublin[/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Red]යම්කිසි වැරද්දක් තියෙනවනම් යාළුවො ටික මාව නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනව .. [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom