Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UHF හා VHF ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං VHF / UHF ඇවිල්ල පිළිවෙලින් ITU band 8,9 වල category කරලා තියන frequency bands දෙකක්.

මෙතැනදී අර කලින් කියල තියනවා වගේ VHF පරාසය විහිදෙන්නේ 30 to 300 MHz අතර, UHF එක 300 to 3000 MHz අතර. spectrem එකේ ඉස්සරට යන්න යන්න මේ තරංග වල wavelength එක,නැත්තන් තරංග ආයාමය අඩු වෙන්න ගන්නව. ඒ කියන්නේ වැඩි දුරකට විහිදෙන්න තියන ඉඩකඩ අඩු වෙන්වා.

දැන් යමන් VHF වලට. ලංකාව උදහරෙනෙකට ගත්තොත් මේක කලි කඩන්න ඇහැකි මේ විදිහට. Band I & III TV චැනල් වලට තමයි මුලිකව වෙන් වෙලා තියෙන්නේ. Band II ඇවිල්ල FM Radio වලට.

Band I TV (චැනල් 1–3): 44–51, 54–68 MHz

Band II FM Radio: 87.5–108 MHz

Band III TV (චැනල් 4–11) :174–230 MHz

මේකේ Band III කියන්නේ high band පරාසය. ඒ කියන්නේ මේක හරහා broadcast කරන චැනල් වල video/audio quality එක වැඩි. distractions අඩුයි, එත් සාපේක්ෂව වියදම වැඩියි.

හරි, දැන් බලමු UHF ගැන. මේ තරංග ගත්තම මේවගේ පවර් එක වැඩියි, එත් දුර වදින්නේ නැ. ඒ වගේම ලේසියෙන් අනිත් තරංග එක්ක interference වෙන්න පුළුවන්. මේකේ තියන ලොකුම වාසිය තමයි VHF එක්ක බලද්දී transmit/receive කරන්න ඕන කරන උපකරණ, මුලිකවම antenna ගත්තොත් ඒවා සැහෙන්න ප්රමනෙන් කුඩයි. ලොකු space එකක් ගන්නේ නැ. මේකේ මුලිකව low/high කියල bands දෙකක් have. Low band එක තමයි TV චැනල් වලට පාවිච්චි කරන්නේ. High band එක ඇවිල්ල මුලිකව Mobile GSM, GPS, WCDMA වගේ දේවලට භාවිතා වෙනවා.

අයනගොලෙත් එක්ක තියන සම්බන්දෙ ගත්තොත් ඔය තරංග වර්ග දෙකම අපේ වයුගොලේ තියන අයන ස්තරයත් එක්ක interfere වෙනවා. තරංග වල power එක අඩු වැඩි කරන්න, දුර අඩු වැඩි කරන්න මේක හේතු වෙනවා. එක්කෝ දුර අඩු කරනවා, නැත්තන් වැඩි කරනවා. ඒ වගේම තමයි power එකත්. ඒ කියන්නේ මචං ඇත්තටම මේක හොද පැත්තට හරවාගෙන තරංගයක් අපිට ඕන කරන දුරකට transmit කරන්න මේ අයනගොලේ අපිට යොදා ගන්න පුළුවන්. skywave transmission කියන්නේ ඕකට.

මේවා study කරලා ගොඩක් කල් බං. දැන් නං touch වෙන්නෙම නැ. හැමෝටම තේරෙන විදිහට කොටලා දැම්ම. හිතනවා help එකක් වෙන්නැති කියල.

[QUOTE="RageGTR, post: 19738332, member: 555463"] [SIZE="3"]මචං VHF / UHF ඇවිල්ල පිළිවෙලින් ITU band 8,9 වල category කරලා තියන frequency bands දෙකක්. [/SIZE] [IMG]http://www.centrenational-rfid.com/img/ae/Les%20tags%20fq.JPG[/IMG] [SIZE="3"]මෙතැනදී අර කලින් කියල තියනවා වගේ VHF පරාසය විහිදෙන්නේ 30 to 300 MHz අතර, UHF එක 300 to 3000 MHz අතර. spectrem එකේ ඉස්සරට යන්න යන්න මේ තරංග වල wavelength එක,නැත්තන් තරංග ආයාමය අඩු වෙන්න ගන්නව. ඒ කියන්නේ වැඩි දුරකට විහිදෙන්න තියන ඉඩකඩ අඩු වෙන්වා. :baffled:[/SIZE] [IMG]http://www.ruggedradios.com/hosted/forums/Wavelength.jpg[/IMG] [SIZE="3"]දැන් යමන් VHF වලට. ලංකාව උදහරෙනෙකට ගත්තොත් මේක කලි කඩන්න ඇහැකි මේ විදිහට. Band I & III TV චැනල් වලට තමයි මුලිකව වෙන් වෙලා තියෙන්නේ. Band II ඇවිල්ල FM Radio වලට. [/SIZE] [LIST] [*]Band I TV (චැනල් 1–3): 44–51, 54–68 MHz [*]Band II FM Radio: 87.5–108 MHz [*]Band III TV (චැනල් 4–11) :174–230 MHz [/LIST] [SIZE="3"]මේකේ Band III කියන්නේ high band පරාසය. ඒ කියන්නේ මේක හරහා broadcast කරන චැනල් වල video/audio quality එක වැඩි. distractions අඩුයි, එත් සාපේක්ෂව වියදම වැඩියි. හරි, දැන් බලමු UHF ගැන. මේ තරංග ගත්තම මේවගේ පවර් එක වැඩියි, එත් දුර වදින්නේ නැ. ඒ වගේම ලේසියෙන් අනිත් තරංග එක්ක interference වෙන්න පුළුවන්. මේකේ තියන ලොකුම වාසිය තමයි VHF එක්ක බලද්දී transmit/receive කරන්න ඕන කරන උපකරණ, මුලිකවම antenna ගත්තොත් ඒවා සැහෙන්න ප්රමනෙන් කුඩයි. ලොකු space එකක් ගන්නේ නැ. මේකේ මුලිකව low/high කියල bands දෙකක් have. Low band එක තමයි TV චැනල් වලට පාවිච්චි කරන්නේ. High band එක ඇවිල්ල මුලිකව Mobile GSM, GPS, WCDMA වගේ දේවලට භාවිතා වෙනවා. අයනගොලෙත් එක්ක තියන සම්බන්දෙ ගත්තොත් ඔය තරංග වර්ග දෙකම අපේ වයුගොලේ තියන අයන ස්තරයත් එක්ක interfere වෙනවා. තරංග වල power එක අඩු වැඩි කරන්න, දුර අඩු වැඩි කරන්න මේක හේතු වෙනවා. එක්කෝ දුර අඩු කරනවා, නැත්තන් වැඩි කරනවා. ඒ වගේම තමයි power එකත්. ඒ කියන්නේ මචං ඇත්තටම මේක හොද පැත්තට හරවාගෙන තරංගයක් අපිට ඕන කරන දුරකට transmit කරන්න මේ අයනගොලේ අපිට යොදා ගන්න පුළුවන්. skywave transmission කියන්නේ ඕකට. [/SIZE] [IMG]http://www.rfwireless-world.com/images/Sky-wave-propagation.jpg[/IMG] [SIZE="3"]මේවා study කරලා ගොඩක් කල් බං. දැන් නං touch වෙන්නෙම නැ. හැමෝටම තේරෙන විදිහට කොටලා දැම්ම. හිතනවා help එකක් වෙන්නැති කියල. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom