Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UHF හා VHF ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං අපේ රටේ තාම හරියටම පාවිච්චි වෙන්නේ analogue ටීවී සිස්ටම් එකක්. මේක ඇවිල්ල SD quality PAL 50Hz වල තමයි broadcast කරන්නේ. ජපානේ පාවිච්චි වුනේ NTSC කියන SD 60Hz වලින් broadcast කරපු සිස්ටම් එකක්. හැබැයි අපේ PAL එකේ resolution එක NTSC එකට සාපේක්ෂව පොඩ්ඩක් වැඩියි.

දැන් ඩිජිටල් කරණය වෙච්ච සිද්දිය ගත්තම NTSC 60Hz වලින් analogue සිස්ටම් දුවපු ගොඩක් රටවල් වෙනසක් නොතේරෙන විදිහට ඩිජිටල් වලට මාරු වුන ATSC කියන standard එකට. එත් ජපානේ උන් වෙනමම ISDB කියන standard එකක් හදාගෙන ඩිජිටල් වලට මාරු වුන. දැන් අපි වගේ PAL පාවිච්චි 50Hz වලින් දුවපු යුරෝපෙ ඇතුළු ගොඩක් රටවල් ඩිජිටල් වලට මාරු උනේ DVB කියන standard එකට.

කොහොමත් අපේ රටට ISDB, DVB standard දෙකම testing වලට ඇවිල්ල තියනව. ඔය දැන් හදන යන නෙලුන් කුලුනේ DVB-T2 (DVB 2nd generation) එකක් ගහන්න යන්නේ. අනික දෙරණ, හිරු වගේ ගත්තම දැනටම DVB-T2 standard එක හරහා testing කරනවා. මේක ඇවිල්ල ඉතින් තනිකර යුරෝපියන් සිස්ටම් එකක්. මුලින් UHF හරහා SD MPEG-2 වගේ compression එකකට ගිහින් පස්සේ HD H.264/MPEG-4 වගේ එකකට upgrade වෙයි. හැබැයි ඉතින් මෙව්වා බලන්න DVB-T2 tuner එකක් තියන TV එකක් තියෙන්නේ ඕන.

මට මතක හැටියට 2014 අවුරුද්දේ කතාවක් ගියා ජපානේ ISDB-T එකට මාරු වෙන්න අදහසක් තියනවා කියල. එකට ලොකුම හේතුව විදිහට පෙන්නුවේ මේ broadcast එක අපේ mobile phones වලට ගන්න පුළුවන් කම. හැබයි එහෙම මාරු උනොත් දැන් DVB වලින් දුවන ඒවා ඔක්කොම ISDB වලට මාරු කරන්න වෙනවා. එකත් සෙල්ලන් නැ. සැහෙන්න ලොකු වියදමක් යන වැඩක්. එක නිසා සමහරවිට ISDB එකට මාරු වෙන එක නවත්තල DVB එකත් එක්ක යන්න plan කරලා ඇති.

මේ ටිකත් වැදගත් වෙයි...

ATSC:Advanced Television Systems Committee

ISDB:Integrated Services Digital Broadcasting

DVB: Digital Video Broadcasting

DVB-T: Terrestrial > අපේ topic එක

DVB-C: කේබල් TV. (LBN)

DVB-S: සැටලයිට් TV (ඩයලොග් TV)

DVB-IPTV: ඉන්ටෙර්නෙට් හරහා (Peo TV)

වෙනම නුලක් දන්නා තරන් විස්තර කෙටුව බං. ඔය මදෑ බොට

[QUOTE="RageGTR, post: 19739897, member: 555463"] [SIZE="3"]මචං අපේ රටේ තාම හරියටම පාවිච්චි වෙන්නේ analogue ටීවී සිස්ටම් එකක්. මේක ඇවිල්ල SD quality PAL 50Hz වල තමයි broadcast කරන්නේ. ජපානේ පාවිච්චි වුනේ NTSC කියන SD 60Hz වලින් broadcast කරපු සිස්ටම් එකක්. හැබැයි අපේ PAL එකේ resolution එක NTSC එකට සාපේක්ෂව පොඩ්ඩක් වැඩියි. [/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0d/PAL-NTSC-SECAM.svg/940px-PAL-NTSC-SECAM.svg.png[/IMG] [SIZE="3"]දැන් ඩිජිටල් කරණය වෙච්ච සිද්දිය ගත්තම NTSC 60Hz වලින් analogue සිස්ටම් දුවපු ගොඩක් රටවල් වෙනසක් නොතේරෙන විදිහට ඩිජිටල් වලට මාරු වුන ATSC කියන standard එකට. එත් ජපානේ උන් වෙනමම ISDB කියන standard එකක් හදාගෙන ඩිජිටල් වලට මාරු වුන. දැන් අපි වගේ PAL පාවිච්චි 50Hz වලින් දුවපු යුරෝපෙ ඇතුළු ගොඩක් රටවල් ඩිජිටල් වලට මාරු උනේ DVB කියන standard එකට.[/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bd/Digital_broadcast_standards.svg/800px-Digital_broadcast_standards.svg.png[/IMG] [SIZE="3"]කොහොමත් අපේ රටට ISDB, DVB standard දෙකම testing වලට ඇවිල්ල තියනව. ඔය දැන් හදන යන නෙලුන් කුලුනේ DVB-T2 (DVB 2nd generation) එකක් ගහන්න යන්නේ. අනික දෙරණ, හිරු වගේ ගත්තම දැනටම DVB-T2 standard එක හරහා testing කරනවා. මේක ඇවිල්ල ඉතින් තනිකර යුරෝපියන් සිස්ටම් එකක්. මුලින් UHF හරහා SD MPEG-2 වගේ compression එකකට ගිහින් පස්සේ HD H.264/MPEG-4 වගේ එකකට upgrade වෙයි. හැබැයි ඉතින් මෙව්වා බලන්න DVB-T2 tuner එකක් තියන TV එකක් තියෙන්නේ ඕන. :yes: මට මතක හැටියට 2014 අවුරුද්දේ කතාවක් ගියා ජපානේ ISDB-T එකට මාරු වෙන්න අදහසක් තියනවා කියල. එකට ලොකුම හේතුව විදිහට පෙන්නුවේ මේ broadcast එක අපේ mobile phones වලට ගන්න පුළුවන් කම. හැබයි එහෙම මාරු උනොත් දැන් DVB වලින් දුවන ඒවා ඔක්කොම ISDB වලට මාරු කරන්න වෙනවා. එකත් සෙල්ලන් නැ. සැහෙන්න ලොකු වියදමක් යන වැඩක්. එක නිසා සමහරවිට ISDB එකට මාරු වෙන එක නවත්තල DVB එකත් එක්ක යන්න plan කරලා ඇති. මේ ටිකත් වැදගත් වෙයි... :nerd: [LIST=1] [*]ATSC:Advanced Television Systems Committee [*]ISDB:Integrated Services Digital Broadcasting [*]DVB: Digital Video Broadcasting [/LIST] [INDENT][LIST] [*]DVB-T: Terrestrial > අපේ topic එක [*]DVB-C: කේබල් TV. (LBN) [*]DVB-S: සැටලයිට් TV (ඩයලොග් TV) [*]DVB-IPTV: ඉන්ටෙර්නෙට් හරහා (Peo TV) [/LIST][/INDENT] වෙනම නුලක් දන්නා තරන් විස්තර කෙටුව බං. ඔය මදෑ බොට :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom