Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UK ඉවරයි part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්තයට විදේශීය සිසුන් ඇලර්ජික් උනේ ඇයි?

එළැඹෙන ජනවාරි 1 වෙනිදා ඉඳලා එක්සත් රාජධානියට පැමිණෙන විදේශීය සිසුන්ට සිය යැපෙන්නන් හෙවත් බිරිඳ/සැමියා හා දරුවන් රැගෙන ආ නොහැකි බවට මේ සතිය ආරම්භයේදී බ්‍රිතාන්‍යය රජය නිවේදනය කරා. ඒ අනුව Phd සහ තවත් තෝරාගත් සීමිත උපාධි කිහිපයකට ඇරෙන්න විදේශීය ශිෂ්‍යන්ට තනිවම මෙරරට පැමිණ අධ්‍යාපනය ලබන්න වෙනවා.

බ්‍රිතාන්‍යය විශ්ව විද්‍යාල කිහිපයක් මේ වන විටත් රජයේ එම තීරණයට සිය විරෝධය පළ කරලා තියනවා.විදේශ ශිෂ්යනි කියන්නේ බ්‍රිතාන්‍යයට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ගයක් බවත් සිය යැපෙන්නන් රැගෙන ඒමට නොහැකි වීම නිසා ශිෂ්‍යන් මෙරටට පැමිණිමට මැලිකමක් දැක්වීම හේතුවෙන් එම ක්ෂෙත්රය කඩා වැටිය හැකි බවත් එම විශ්ව විද්‍යාල අනතුරු අඟවනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය රජය පැත්තෙන් ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් මෙතෙක් දක්වලා නෑ.

විදේශීය ශිෂ්‍යයන් මෙරටට පැමිණිම සීමා කිරීමට රජය තීරණය කරන්න ප්‍රධාන හේතුව තමයි පසුගිය වසර කිහිපය තුල මෙරටට සිදුවූ නීත්‍යානුකූල ශුද්ධ සංක්‍රමණ සංඛාව ඉතා විශාල අගයක් ගැනීම. ශුද්ධ සංක්‍රමණ කියලා හඳුන්වන්නේ වසරක් තඅල මෙරටට ඇතුලු වූ පුද්ගලයන් සංඛාවෙන් එම වසර තුල මෙරටින් පිටව ගිය පුද්ගලයන් සංඛාව අඩු කිරීමෙන් ලැබෙන අගය.

පසුගිය දා නිකුත් වූ 2022 වසරේ දත්ත වලට අනුව 2022වසරේ මෙරටට සිදුවූ ශුද්ධ සංක්‍රමණ සංඛාව 606,000 ක්. ඒ කියන්නේ වසරක් තුල මෙරට ජනගහනය ලක්ෂ 6 කින් ඉහළ ගිහිල්ලා තියනවා. බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂි සුනක් කියන්නේ මේක ඉතාමත් වැඩි අගයක් කියල. ඒ වගේම ඒ අගය ඉතා ඉක්මනින් පහළ හෙලිය යුතුයි කියලා අගමැතිවරයා ප්‍රකාශ කරනවා.

මේ ලක්ෂ 6ක ඉලක්කම ඇතුලේ වැඩිපුරම ඉන්නේ ශිෂ්‍ය සහ රැකියා වීසා මත පැමිණෙන යුරෝපා රටවල් නොවන රටවල් වල පිරිස්. ඊට අමතරව යුක්රේන සරණාගතයන් හා හොංකොං රාජ්‍යයට හඳුන්වා දුන් විශේෂ වීසා ක්‍රමය මත මෙරටට පැමිණෙන පිරිසත් ඇතුලත් වෙනවා. 606,000 ක් කියන්නේ 2021 වසරට සාපේක්ෂව 164,000 ක සංක්‍රමණිකයන් පිරිසක් වැඩිවීමක්.

කෙටිකාලයක් තුල රටක ජනගහනය මෙහෙම වැඩිවෙද්දි ඔවුන්ට නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන පහසඅකම් සැලසීමේදී රජය අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා තමයි සංක්‍රමණ අඩු කිරීම රජය සිය ප්‍රධාන ඉලක්කයක් කරගෙන තියෙන්න. 2019 දී මේ රජය බලයට පත්වන විට කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ පොරොන්දුව උනේ වාර්ෂික ශුද්ධ සංක්‍රමණ 100,000 ක් දක්වා අඩුකරන එක. කොහොම උනත් රජයට ඒ ඉලක්කය පැත්ත පලාතක යන්න බැරි වෙලා තියනවා.

අග්‍රාමාත්‍ය රිෂි සුනක් ප්‍රකාශ කරන විදියට 2022 වසරේදී මෙරටට පැමිණි යුරෝපා සංගමයට අයත් නොවන රටවල පුද්ගලයන්ගෙන් 40% පමණ ශිෂ්‍ය වීසා මත පැමිණි අය. ඒ අතරින් ලොකුම කොටස නියෝජනය කරන්නේ චීනය සහ ඉන්දියාව. එතනින් පසුව නයිජීරියාව, පකිස්ථානය හා බංග්ලාදේශය මෙරටට ශිෂ්‍යයන් වැඩියෙන්ම පැමිණි රටවල් වෙනවා. රිෂි සුනක් කියන්නේ මේ ශිෂ්‍යන් පැමිණිම අඩුකිරීම ඉතාමත් වැදගත් බවයි. ඒ වගේම ඉදිරි වසර කිහිපය තුල දැන් පැමිණි ශිෂ්‍යන් පිටව යනු ඇති බවත් ඔහු අවධාරණය කරනවා.

Copied from FB

[ATTACH=full]206090[/ATTACH]

[QUOTE="PanasonicAC, post: 28891780, member: 582369"] එංගලන්තයට විදේශීය සිසුන් ඇලර්ජික් උනේ ඇයි? එළැඹෙන ජනවාරි 1 වෙනිදා ඉඳලා එක්සත් රාජධානියට පැමිණෙන විදේශීය සිසුන්ට සිය යැපෙන්නන් හෙවත් බිරිඳ/සැමියා හා දරුවන් රැගෙන ආ නොහැකි බවට මේ සතිය ආරම්භයේදී බ්‍රිතාන්‍යය රජය නිවේදනය කරා. ඒ අනුව Phd සහ තවත් තෝරාගත් සීමිත උපාධි කිහිපයකට ඇරෙන්න විදේශීය ශිෂ්‍යන්ට තනිවම මෙරරට පැමිණ අධ්‍යාපනය ලබන්න වෙනවා. බ්‍රිතාන්‍යය විශ්ව විද්‍යාල කිහිපයක් මේ වන විටත් රජයේ එම තීරණයට සිය විරෝධය පළ කරලා තියනවා.විදේශ ශිෂ්යනි කියන්නේ බ්‍රිතාන්‍යයට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ගයක් බවත් සිය යැපෙන්නන් රැගෙන ඒමට නොහැකි වීම නිසා ශිෂ්‍යන් මෙරටට පැමිණිමට මැලිකමක් දැක්වීම හේතුවෙන් එම ක්ෂෙත්රය කඩා වැටිය හැකි බවත් එම විශ්ව විද්‍යාල අනතුරු අඟවනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය රජය පැත්තෙන් ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් මෙතෙක් දක්වලා නෑ. විදේශීය ශිෂ්‍යයන් මෙරටට පැමිණිම සීමා කිරීමට රජය තීරණය කරන්න ප්‍රධාන හේතුව තමයි පසුගිය වසර කිහිපය තුල මෙරටට සිදුවූ නීත්‍යානුකූල ශුද්ධ සංක්‍රමණ සංඛාව ඉතා විශාල අගයක් ගැනීම. ශුද්ධ සංක්‍රමණ කියලා හඳුන්වන්නේ වසරක් තඅල මෙරටට ඇතුලු වූ පුද්ගලයන් සංඛාවෙන් එම වසර තුල මෙරටින් පිටව ගිය පුද්ගලයන් සංඛාව අඩු කිරීමෙන් ලැබෙන අගය. පසුගිය දා නිකුත් වූ 2022 වසරේ දත්ත වලට අනුව 2022වසරේ මෙරටට සිදුවූ ශුද්ධ සංක්‍රමණ සංඛාව 606,000 ක්. ඒ කියන්නේ වසරක් තුල මෙරට ජනගහනය ලක්ෂ 6 කින් ඉහළ ගිහිල්ලා තියනවා. බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂි සුනක් කියන්නේ මේක ඉතාමත් වැඩි අගයක් කියල. ඒ වගේම ඒ අගය ඉතා ඉක්මනින් පහළ හෙලිය යුතුයි කියලා අගමැතිවරයා ප්‍රකාශ කරනවා. මේ ලක්ෂ 6ක ඉලක්කම ඇතුලේ වැඩිපුරම ඉන්නේ ශිෂ්‍ය සහ රැකියා වීසා මත පැමිණෙන යුරෝපා රටවල් නොවන රටවල් වල පිරිස්. ඊට අමතරව යුක්රේන සරණාගතයන් හා හොංකොං රාජ්‍යයට හඳුන්වා දුන් විශේෂ වීසා ක්‍රමය මත මෙරටට පැමිණෙන පිරිසත් ඇතුලත් වෙනවා. 606,000 ක් කියන්නේ 2021 වසරට සාපේක්ෂව 164,000 ක සංක්‍රමණිකයන් පිරිසක් වැඩිවීමක්. කෙටිකාලයක් තුල රටක ජනගහනය මෙහෙම වැඩිවෙද්දි ඔවුන්ට නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන පහසඅකම් සැලසීමේදී රජය අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා තමයි සංක්‍රමණ අඩු කිරීම රජය සිය ප්‍රධාන ඉලක්කයක් කරගෙන තියෙන්න. 2019 දී මේ රජය බලයට පත්වන විට කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ පොරොන්දුව උනේ වාර්ෂික ශුද්ධ සංක්‍රමණ 100,000 ක් දක්වා අඩුකරන එක. කොහොම උනත් රජයට ඒ ඉලක්කය පැත්ත පලාතක යන්න බැරි වෙලා තියනවා. අග්‍රාමාත්‍ය රිෂි සුනක් ප්‍රකාශ කරන විදියට 2022 වසරේදී මෙරටට පැමිණි යුරෝපා සංගමයට අයත් නොවන රටවල පුද්ගලයන්ගෙන් 40% පමණ ශිෂ්‍ය වීසා මත පැමිණි අය. ඒ අතරින් ලොකුම කොටස නියෝජනය කරන්නේ චීනය සහ ඉන්දියාව. එතනින් පසුව නයිජීරියාව, පකිස්ථානය හා බංග්ලාදේශය මෙරටට ශිෂ්‍යයන් වැඩියෙන්ම පැමිණි රටවල් වෙනවා. රිෂි සුනක් කියන්නේ මේ ශිෂ්‍යන් පැමිණිම අඩුකිරීම ඉතාමත් වැදගත් බවයි. ඒ වගේම ඉදිරි වසර කිහිපය තුල දැන් පැමිණි ශිෂ්‍යන් පිටව යනු ඇති බවත් ඔහු අවධාරණය කරනවා. Copied from FB [ATTACH type="full"]206090[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom