Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UK ජීවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න මේ වෙලාවේ ලොකු පිනක්. මම uk වලට පැමිණ දැන් මාස දෙකක් පමණ වන අතර මගේ husband uk වලට පැමිණ දැන් සති තුනක් පසුවී ඇත. අපි කරන්න පුළුවන් හැමදේම කරා ඒත් අපිට තාම රැකියාවක් ලැබුණේ නැහැ. Husband සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ අතර එම රැකියාවල් ජනවාරි දෙවන සතියේ පමණ ආරම්භ වන බව පවසා ඇත.

නමුත් අපිට මේ මොහොතේ ජනවාරි වනතුරු බලා සිටීමට නොහැක. අප රැගෙන ආ මුදල් දැන් සියල්ලම අවසන් වී ඇත. අප මේ දිනවල ආහාර ගනු ලබන්නේ දවසට එක් වේලක් පමණි. අප ඉන්නා තැන මේ මාසයේ කුලිය ලබාදීමට පවා අපට නොහැකි වී ඇත. එම කුලිය මෙම මාසයේ 25ට පෙර ලබාදීමට අපට සිදුවී ඇත. නැතහොත් අපට මෙම නිවසින් යාමට සිදුවනු ඇත.

අපි එළිවෙනතුරු indeed හරහා රැකියා සඳහා අයදුම් කරනවා. මෙම දිනවල අපි සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දෙනවා නමුත් එම රැකියාවල් පවා ඉක්මනින් ලැබෙන පාටක් නැත. අපි මේ මොහොතේ ගොඩක් අසරණ වී සිටිනවා. නැවත ලංකාවට යාමට සිතන වාර අනන්තයි නමුත් අපිට අවශ්‍ය කෙසේ හෝ මේ අමාරු කාලේ විදදරාගෙන අපේ ඉලක්ක වලට යන්නයි. අපි ඕනෑම රැකියාවක් කිරීමට සූදානම්. අපි සිටින්නේ Liverpool වලට ආසන්නවයි.

පුළුවන් කෙනෙක් සිටී නම් අපිට දිනපතා හෝ සතිපතා වැටුප් ලැබෙන රැකියාවක් සොයා දෙන්න. ලොකු පිනක්. අප මේ ගත කරන අමාරු මොහොතේ තවත් හිත් රිදවන comments නොදා පුලුවන් කෙනෙක් ඉන්නවනම් අපිට උදව් කරන්න. මට part time වැඩ කිරීමට හැකි අතර මගේ husbandta full time වැඩ කිරීමට පුළුවන්. මෙම සමූහයේ ඇඩ්මින් ඇතුළු සියලු දෙනාට ස්තුතියි!

[MEDIA=facebook]3495363657395696[/MEDIA]

[USER=322784]@LINDA_ADERSON_22[/USER] මොනවද අයිසේ ඔය රටවල්

Ps

කොළඹ වෙනස් උනා කියල student ගහගෙන දුවන්න එපා යකුනේ... හොයලා බලලා පලයල්ලා... Student යනවනම් පාර්ට්නර් ට හරි ස්කිල් ජොබක් කරන්න පුළුවන් නම් විතරක් පලයන්...

[QUOTE="NaiRobi, post: 29438590, member: 569258"] පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න මේ වෙලාවේ ලොකු පිනක්. මම uk වලට පැමිණ දැන් මාස දෙකක් පමණ වන අතර මගේ husband uk වලට පැමිණ දැන් සති තුනක් පසුවී ඇත. අපි කරන්න පුළුවන් හැමදේම කරා ඒත් අපිට තාම රැකියාවක් ලැබුණේ නැහැ. Husband සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ අතර එම රැකියාවල් ජනවාරි දෙවන සතියේ පමණ ආරම්භ වන බව පවසා ඇත. නමුත් අපිට මේ මොහොතේ ජනවාරි වනතුරු බලා සිටීමට නොහැක. අප රැගෙන ආ මුදල් දැන් සියල්ලම අවසන් වී ඇත. අප මේ දිනවල ආහාර ගනු ලබන්නේ දවසට එක් වේලක් පමණි. අප ඉන්නා තැන මේ මාසයේ කුලිය ලබාදීමට පවා අපට නොහැකි වී ඇත. එම කුලිය මෙම මාසයේ 25ට පෙර ලබාදීමට අපට සිදුවී ඇත. නැතහොත් අපට මෙම නිවසින් යාමට සිදුවනු ඇත. අපි එළිවෙනතුරු indeed හරහා රැකියා සඳහා අයදුම් කරනවා. මෙම දිනවල අපි සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දෙනවා නමුත් එම රැකියාවල් පවා ඉක්මනින් ලැබෙන පාටක් නැත. අපි මේ මොහොතේ ගොඩක් අසරණ වී සිටිනවා. නැවත ලංකාවට යාමට සිතන වාර අනන්තයි නමුත් අපිට අවශ්‍ය කෙසේ හෝ මේ අමාරු කාලේ විදදරාගෙන අපේ ඉලක්ක වලට යන්නයි. අපි ඕනෑම රැකියාවක් කිරීමට සූදානම්. අපි සිටින්නේ Liverpool වලට ආසන්නවයි. පුළුවන් කෙනෙක් සිටී නම් අපිට දිනපතා හෝ සතිපතා වැටුප් ලැබෙන රැකියාවක් සොයා දෙන්න. ලොකු පිනක්. අප මේ ගත කරන අමාරු මොහොතේ තවත් හිත් රිදවන comments නොදා පුලුවන් කෙනෙක් ඉන්නවනම් අපිට උදව් කරන්න. මට part time වැඩ කිරීමට හැකි අතර මගේ husbandta full time වැඩ කිරීමට පුළුවන්. මෙම සමූහයේ ඇඩ්මින් ඇතුළු සියලු දෙනාට ස්තුතියි! [MEDIA=facebook]3495363657395696[/MEDIA] [USER=322784]@LINDA_ADERSON_22[/USER] මොනවද අයිසේ ඔය රටවල් :oo: Ps කොළඹ වෙනස් උනා කියල student ගහගෙන දුවන්න එපා යකුනේ... හොයලා බලලා පලයල්ලා... Student යනවනම් පාර්ට්නර් ට හරි ස්කිල් ජොබක් කරන්න පුළුවන් නම් විතරක් පලයන්... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom