Wealth in the UK is distributed very unevenly. The wealthiest 10% of households hold around half of the total wealth, while the bottom 50% hold only a small fraction. This disparity is reflected in the fact that the richest 1% of households possess wealth equivalent to that of the poorest 50%. Regional disparities also exist, with the South of England generally wealthier than the North
බන්කොලොත් බාවයෙන් මුදවාගන්න කම්කරු පක්සෙ කොමී හැත්ත පොසතුන් බදු මුදලට යටත් කරන්න යොජනා කිරීම නිසා මෙ වෙද්දි එන්ගල්න්තෙ සල්ලි කාරෙයො රටින් පිට වෙන්න අරන්!
ටිකක් ටිකක් ලන්කාවත් වගෙ නෙද?
නුදුරු අනාගතෙයෙදි ලන්කාවෙත් මෙකම වෙන්න පටන් ගන්නවා!! මගෙ ටාර්ගට් එක 2026 අග බාගෙ.. 2022 පටන් ගනිපු කොටසෙ අනික් කැල්ල!
මොන තරම් ටැක්ස් ගැහුවාත් න එන පාන්ඩු තමන්ගෙ වියදම අඩු කරන්නෙ නැහැ!
ලපෙයා හිල් කලිසම ඇදලත් වියදමෙ කිසි අවුඩක් නැහැ!
හොරා කාපුව ඔක්කොම අල්ල ගෙන රාජ සන්තක කරත් ( එහෙම කරන්න බැ!) එක අමාත්යන්සෙක වැය සිර්සය පුරව ගන්න එවා මදි වෙනවා! කොහොලියගෙ සියලු දෙපල වත්කම් රාජසන්තක කරත් එක පුත්ගලයෙක්ට එකෙන් ලැබෙන්නෙ රුපියල් 10-15ක් වගෙ ගානක්! හැමොටම බීම පැකට් එක ගානෙ දෙන්න පුලුවන්. එකත් බාලම එකෙන්!
මුලු ලොකෙම ගොබ්බ වාමාන්සික ප්‍රජාව හිතන්නෙ ගෙමක් ගහපු උන් හුරගෙන කාල රට හදන්න පුලුවන් කියල! පුලුවන් උන් පනිනවා - බැරි උන්ගෙ දෙපල දනය රජයෙන් අරන් හිගන්නට සැප දේනවා. එකෙන් යාන්තම් අවුරුද්දක් දෙකක් ඇද ගන්නවා. 3 වෙනි අවුරුද්දෙ රාජසන්තක කරන්නෙ මොනවාද කියල හොයල බලද්දි පෙරහැර ගිහින් ඉවරයි!