Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UK යමු by Pamod Layanga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#UK_යන්නට_මග Post series

Post series එක ලියලා හමාරයි . post 13 ක් ලිව්වා තියන වැඩත් එහෙ මෙහෙ කරගෙන. ඒක ඇත්තටම පොඩි සෙල්ලමක් නෙවෙයි ලබපු අත්දැකීම් ටික අකුරු වලට හරවන්න ඒ මතක වලට යන්නම වෙනවා.. මේක වැඩ නැතුවට කරපු දේකුත් නෙවෙයි. අපි හැමදේ ගැනම හොයද්දි අපි රැවටුන තැන් , අපිට හොයාගන්න අමාරු උන දේවල් , කාගෙන් හරි අහද්දි හරියට උත්තරයක් නොදුන් තැන් එමටයි. ඒ නිසාමයි අපිට උන දේ තව කෙනෙක්ට නොවෙන්න UK යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට අපේ experience එක සහ එතනින් එහාට වැඩ ටික කරගන්න විදිය හරියටම post වශයෙන් මාතෘකා වලට කඩලා ගෙනාවෙ.

ඉතිං ඔයා UK යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්නම් තනියම UK Master එකකට apply කරලා, තනියමම Visa apply කරලා visa grant කරගෙන family එක පිටින්ම UK යන විදිය අපේ post series එකේ ඇති. කැමති කෙනෙක්ට පුලුවන් කියවන්න. කැමති කෙනෙක්ට පුලුවන් තව කෙනෙක්ට දැන ගන්න share කරන්න .

අපි ඒ post සෙට් එක මාතෘකා අනුවා link එක්කම දාන්නම් යටින්. එහෙනම් හැමෝටම ජයම වෙන්න ඕනා

මතක ඇතුව කියන්න ඕනා අපෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් පුලුවන් දෙයක්නම් අපි support එකක් දෙනවා. හැබැයි වැඩත් එක්ක messages miss වෙනවා.. ඒ උනාට message එකක් දාලා තිබ්බොත් පුලුවන් උන ගමන් reply කරනවා. පුලුවන් දෙයක්නම් අනිවාරෙන්ම support එකක් දෙනවා

එහෙනම් කියවලම බලන්නකො

#UK_යන්නට_මග Post 1

හරියටම passport හදාගන්න විදිය සහ අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

[MEDIA=facebook]113265724875506[/MEDIA]

#UK_යන්නට_මග Post 2

රට තෝරගත්තෙ කෝමද සහ අපි UK වලට ඇතුලත් වීමට තෝරාගත් ක්‍රමය මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

[MEDIA=facebook]113563141512431[/MEDIA]

#UK_යන්නට_මග Post 3

UK Visa තනියම දාගන්න පුලුවන්ද කියන එක සහ අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

[MEDIA=facebook]108905205311558/posts/113897938145618[/MEDIA]

#UK_යන්නට_මග Post 4

UK University එකක් තෝරාගැනීම පිළිබඳ විස්තර මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

[MEDIA=facebook]114556338079778[/MEDIA]

#UK_යන්නට_මග Post 5

අද post එකෙන් කියවෙන්නේ IELTS වල අවශ්‍යතාවය ගැන මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

[MEDIA=facebook]111827748366871[/MEDIA]

#UK_යන්නට_මග Post 6

මේ post එකෙන් අපි කතා කරන්නෙ University payment and Final Cas එක ගැන සියලු විස්තර මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

https://m.facebook.com/story.php?story_fbid=113601894856123&id=100086189382623

#UK_යන්නට_මග Post 7

මේ post එකෙන් කතා වෙන්නෙ හැමෝම බලාගෙන හිටපු දේ 🫣. Uk යන්න අපිට මොනාද ඕන Documents කියලා මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

https://m.facebook.com/story.php?story_fbid=115125708037075&id=100086189382623

#UK_යන්නට_මග Post 8

මේ post එකෙන් අපි කතා කරන්නෙ TB test එක ගැන අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

https://m.facebook.com/story.php?story_fbid=124824477067198&id=100086189382623

#UK_යන්නට_මග Post 9

අපි මේ post එකෙන් කතා කරන්නෙ කෝමද UK වලට එන්න Funds Mature කරගන්නෙ කියන එක සහ ඒකට ක්‍රම මොනවද කියලා මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

https://m.facebook.com/story.php?story_fbid=131414889741490&id=100086189382623

#UK_යන්නට_මග Post 10

රට යන්න සම්පූර්නම ගිය වියදම සහ අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

https://m.facebook.com/story.php?story_fbid=132548039628175&id=100086189382623

#UK_යන්නට_මග Post 11

මේ post එකෙන් අපි කතා කරන්නේ. Visa & IHS payments කරලා.. Bio metric දෙනකම් කතාව කෝමද වෙන්නෙ කියන එකයි මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

https://m.facebook.com/story.php?story_fbid=137735385776107&id=100086189382623

#UK_යන්නට_මග Post 12

මේ post එකෙන් කතා කරන්නෙ visa granted වීම සම්බණ්දව සහ passport collection mail or sms සම්බණ්දව මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

https://m.facebook.com/story.php?story_fbid=139199158963063&id=100086189382623

#UK_යන්නට_මග Post 13

මේ post එකෙන් කියන්නෙ අපි ගෙනියන්න ඕන බඩු මොනවද ? Ticket book කරගන fly කරන තැනට එනකම් අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන්

https://m.facebook.com/story.php?story_fbid=143147628568216&id=100086189382623

අපේ post 13 න් ඔයාල වෙනුවෙන් අපි අපේ experience එක පුලුවන් විදියට share කරගත්තා.. එහෙනම් ඉතිං ඔයාලගෙ හීනත් සැබෑ වෙන්න කියලා සුභ පතනවා

පුලුවන්නම් තව කෙනෙක්ට දකින්න post එක share කරලා දාන්න

Pamo Piyu Pamo Piyu

[QUOTE="visalbro, post: 28469696, member: 563106"] #UK_යන්නට_මග Post series Post series එක ලියලා හමාරයි ☺️. post 13 ක් ලිව්වා තියන වැඩත් එහෙ මෙහෙ කරගෙන. ඒක ඇත්තටම පොඩි සෙල්ලමක් නෙවෙයි ලබපු අත්දැකීම් ටික අකුරු වලට හරවන්න ඒ මතක වලට යන්නම වෙනවා.. මේක වැඩ නැතුවට කරපු දේකුත් නෙවෙයි. අපි හැමදේ ගැනම හොයද්දි අපි රැවටුන තැන් , අපිට හොයාගන්න අමාරු උන දේවල් , කාගෙන් හරි අහද්දි හරියට උත්තරයක් නොදුන් තැන් එමටයි. ඒ නිසාමයි අපිට උන දේ තව කෙනෙක්ට නොවෙන්න UK යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට අපේ experience එක සහ එතනින් එහාට වැඩ ටික කරගන්න විදිය හරියටම post වශයෙන් මාතෘකා වලට කඩලා ගෙනාවෙ. ඉතිං ඔයා UK යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්නම් තනියම UK Master එකකට apply කරලා, තනියමම Visa apply කරලා visa grant කරගෙන family එක පිටින්ම UK යන විදිය අපේ post series එකේ ඇති. කැමති කෙනෙක්ට පුලුවන් කියවන්න. කැමති කෙනෙක්ට පුලුවන් තව කෙනෙක්ට දැන ගන්න share කරන්න ❤️☺️. අපි ඒ post සෙට් එක මාතෘකා අනුවා link එක්කම දාන්නම් යටින්. එහෙනම් හැමෝටම ජයම වෙන්න ඕනා ☺️❤️🥰 මතක ඇතුව කියන්න ඕනා අපෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් පුලුවන් දෙයක්නම් අපි support එකක් දෙනවා. හැබැයි වැඩත් එක්ක messages miss වෙනවා.. ඒ උනාට message එකක් දාලා තිබ්බොත් පුලුවන් උන ගමන් reply කරනවා. පුලුවන් දෙයක්නම් අනිවාරෙන්ම support එකක් දෙනවා ❤️ එහෙනම් කියවලම බලන්නකො ❤️☺️ #UK_යන්නට_මග Post 1 හරියටම passport හදාගන්න විදිය සහ අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [MEDIA=facebook]113265724875506[/MEDIA] #UK_යන්නට_මග Post 2 රට තෝරගත්තෙ කෝමද සහ අපි UK වලට ඇතුලත් වීමට තෝරාගත් ක්‍රමය මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [MEDIA=facebook]113563141512431[/MEDIA] #UK_යන්නට_මග Post 3 UK Visa තනියම දාගන්න පුලුවන්ද කියන එක සහ අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [MEDIA=facebook]108905205311558/posts/113897938145618[/MEDIA] #UK_යන්නට_මග Post 4 UK University එකක් තෝරාගැනීම 👨🏻🎓👩🏻🎓පිළිබඳ විස්තර මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [MEDIA=facebook]114556338079778[/MEDIA] #UK_යන්නට_මග Post 5 අද post එකෙන් කියවෙන්නේ IELTS වල අවශ්‍යතාවය ගැන මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [MEDIA=facebook]111827748366871[/MEDIA] #UK_යන්නට_මග Post 6 මේ post එකෙන් අපි කතා කරන්නෙ University payment and Final Cas එක ගැන සියලු විස්තර මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [URL]https://m.facebook.com/story.php?story_fbid=113601894856123&id=100086189382623[/URL] #UK_යන්නට_මග Post 7 මේ post එකෙන් කතා වෙන්නෙ හැමෝම බලාගෙන හිටපු දේ 🫣. Uk යන්න අපිට මොනාද ඕන Documents කියලා මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [URL]https://m.facebook.com/story.php?story_fbid=115125708037075&id=100086189382623[/URL] #UK_යන්නට_මග Post 8 මේ post එකෙන් අපි කතා කරන්නෙ TB test එක ගැන අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [URL]https://m.facebook.com/story.php?story_fbid=124824477067198&id=100086189382623[/URL] #UK_යන්නට_මග Post 9 අපි මේ post එකෙන් කතා කරන්නෙ කෝමද UK වලට එන්න Funds Mature කරගන්නෙ කියන එක සහ ඒකට ක්‍රම මොනවද කියලා මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [URL]https://m.facebook.com/story.php?story_fbid=131414889741490&id=100086189382623[/URL] #UK_යන්නට_මග Post 10 රට යන්න සම්පූර්නම ගිය වියදම සහ අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [URL]https://m.facebook.com/story.php?story_fbid=132548039628175&id=100086189382623[/URL] #UK_යන්නට_මග Post 11 මේ post එකෙන් අපි කතා කරන්නේ. Visa & IHS payments කරලා.. Bio metric දෙනකම් කතාව කෝමද වෙන්නෙ කියන එකයි මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [URL]https://m.facebook.com/story.php?story_fbid=137735385776107&id=100086189382623[/URL] #UK_යන්නට_මග Post 12 මේ post එකෙන් කතා කරන්නෙ visa granted වීම සම්බණ්දව සහ passport collection mail or sms සම්බණ්දව මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [URL]https://m.facebook.com/story.php?story_fbid=139199158963063&id=100086189382623[/URL] #UK_යන්නට_මග Post 13 මේ post එකෙන් කියන්නෙ අපි ගෙනියන්න ඕන බඩු මොනවද ? Ticket book කරගන fly කරන තැනට එනකම් අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️ [URL]https://m.facebook.com/story.php?story_fbid=143147628568216&id=100086189382623[/URL] අපේ post 13 න් ඔයාල වෙනුවෙන් අපි අපේ experience එක පුලුවන් විදියට share කරගත්තා.. එහෙනම් ඉතිං ඔයාලගෙ හීනත් සැබෑ වෙන්න කියලා සුභ පතනවා 💪☺️🥂❤️ පුලුවන්නම් තව කෙනෙක්ට දකින්න post එක share කරලා දාන්න 🥰 Pamo Piyu ❤️💪Pamo Piyu [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom