Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UK / CANADA විදේශ රෑකියා වන්චාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UK / CANADA විදේශ රෑකියා වන්චාවක්

මම මේ thread එක දන්නේ කිරීයේ ඉන්න සහෝදර සහෝදරියන්ට දෑන ගෑනීම පිනිසයි. මම ikman.lk එකේ foreign vacancy යටතේ තිබ්බ job එකකට Apply කලා. මුලින්ම කියන්න ඕන මම ටිකක් මවලා දුන්නාව ගොනාට අදින චරිතයක්. හෑබෑයි මම මේකෙන් පාඩමක් ඉගෙන ගත්තා. තවත් එහෙම වේන එකක් නෑ කියලා හිතනවා.

පස්සේ සතියකට විතර පස්සෙ මට viber message එකක් ආවා මෙන්න මේ විදියට කියලා.

https://ibb.co/fxiUgp

https://ibb.co/fxiUgp

මමත් ඉතින් ඕන #කක් කියලා reply කලා මම කෑමති කොහොමද මේක process වේන්නේ කියලා. පස්සෙ මු මට msg කලා විස්තර ටික ඔක්කොම mailදාලා.

https://ibb.co/mEOjE9

https://ibb.co/h8ED7U

https://ibb.co/mWMFMp

මමත් ඉතින් පැනපු ගමන් reply කලා. මම කැමති මට විස්තර ඔක්කොම එවන්න කියලා.

පස්සේ අපි සතියක් විතර viber හරහා message කලා. viber, call කලාම මිනිහා දෙපාරක් විතර answer කලා. පස්සේ දවසක් viber call කරලා කිව්වා මෙඩිකල් එකක් ගන්න ඕන. එකට සල්ලි දාන්න කියලා. මම ඇහුවා මෙඩිකල් ගන්න ඕන මමනේ ඇයි ඔයාට මම සල්ලි එවන්නේ කියලා. පස්සේ ඌ කියනවා එහෙම මෙඩිකල් අරන් හරියන්නේ නැ මම දන්න තැනක් තියනවා එකෙන් එයාට ඕන විදියට මෙඩිකල් එක ගන්න පුලුවන් කියලා

https://ibb.co/jtZhZ9

මමත් ඉතින් මොඩයා වගේ ඉල්ලපු ගාණ දැම්මා. පස්සේ අපි දවස් දෙක තුනක් msg කලා call කලා. පස්සේ ඌ මට හොටෙල් එකේ අවශය කරන ඔක්කොම විස්තර ටික එව්වා.

https://ibb.co/ghDgSU

https://ibb.co/gp9MSU

https://ibb.co/iRZo7U

පස්සේ මිනිහා දවස් දෙකක් විතර silent වෙලා ඉදලා එක පාරටම msg කලා ඔයාගේ visa approved වෙලා තියෙන්නේ visa processing charges එවන්න කියලා. අම්මපා සතුටට කෑ ගහන්න හිතුනා බන්. මොකුත් ඇහුවේ නෑ කෙලින්ම බැන්කුවට ගිහින් ඉල්ලපු ගාණ දැම්මා.

https://ibb.co/iVWqMp

මේක කොටන්න ගියාම එපා වේනවා බන් එක නිසා මම මේක හෙනම කෙටියෙන් කියන්නේ. මම පින්තුර ටික දාන්නම් එතකොට උබලාට එකක් ගන්න පුලුවන්නේ.

පස්සේ මට පොඩි සැකයක් ආවා මොකද යකො UK වල $ වලින් පඩි ගෙවන්නේ කියල ඕන #කක් කියලා ඇහුවා මොකද UK වල $ වලින් පඩි ගෙවන්නේ කියලා.

https://ibb.co/iMehZ9

මේන්න එතකොට මු කිව්වා මම දැන් වැඩක ඉන්නේ FREEඋනාම කරන්නම් කියලා කියන්න සතුටුයි. ඌ තාම busy.

https://ibb.co/cRZo7U

හොද වේලාවට මු මට දුන්නේ ඌගේ local bank account number එක. එකට තමයි මම දෙපාරෙම සල්ලි දැම්මේ.

https://ibb.co/mDfaMp

https://ibb.co/b9Gt7U

මම ඒ account එක trace කරලා ඌගේ address එක හොයාගත්තා.

නම: L.R Weerasinghe

ලිපිනය: නො 150A, මකිලන්ගමුව, ගනේමුල්ල

ඉට පස්සෙ මම පොලිසී ගියා පැමිනිල්ලක් දාන්න. එ වේලාවේ තමයි මට තේරුනේ අපේ රටේ වන්චාවක් කරන්න කොච්චර ලේසිද එවාට පොලිසියේන් කොච්චර සහයක් ලැබෙනවාද කියලා

තව විස්තර පස්සේ දන්නම්. මට කියන්න ඕන මේච්චරයි ඔය එකෙක්ටවත් අහු වේන්න එපා.

[QUOTE="orioncorp-2016, post: 23670338, member: 557082"] [b]UK / CANADA විදේශ රෑකියා වන්චාවක්[/b] [SIZE="4"]මම මේ thread එක දන්නේ කිරීයේ ඉන්න සහෝදර සහෝදරියන්ට දෑන ගෑනීම පිනිසයි. මම ikman.lk එකේ foreign vacancy යටතේ තිබ්බ job එකකට Apply කලා. මුලින්ම කියන්න ඕන මම ටිකක් මවලා දුන්නාව ගොනාට අදින චරිතයක්. හෑබෑයි මම මේකෙන් පාඩමක් ඉගෙන ගත්තා. තවත් එහෙම වේන එකක් නෑ කියලා හිතනවා. පස්සේ සතියකට විතර පස්සෙ මට viber message එකක් ආවා මෙන්න මේ විදියට කියලා. [url]https://ibb.co/fxiUgp[/url] [URL="https://ibb.co/fxiUgp"]https://ibb.co/fxiUgp[/URL] මමත් ඉතින් ඕන #කක් කියලා reply කලා මම කෑමති කොහොමද මේක process වේන්නේ කියලා. පස්සෙ මු මට msg කලා විස්තර ටික ඔක්කොම mailදාලා. [IMG]https://ibb.co/mEOjE9[/IMG][URL="https://ibb.co/mEOjE9"]https://ibb.co/mEOjE9[/URL] [IMG]https://ibb.co/h8ED7U[/IMG] [URL="https://ibb.co/h8ED7U"]https://ibb.co/h8ED7U[/URL] [URL="https://ibb.co/mWMFMp"]https://ibb.co/mWMFMp[/URL] මමත් ඉතින් පැනපු ගමන් reply කලා. මම කැමති මට විස්තර ඔක්කොම එවන්න කියලා. පස්සේ අපි සතියක් විතර viber හරහා message කලා. viber, call කලාම මිනිහා දෙපාරක් විතර answer කලා. පස්සේ දවසක් viber call කරලා කිව්වා මෙඩිකල් එකක් ගන්න ඕන. එකට සල්ලි දාන්න කියලා. මම ඇහුවා මෙඩිකල් ගන්න ඕන මමනේ ඇයි ඔයාට මම සල්ලි එවන්නේ කියලා. පස්සේ ඌ කියනවා එහෙම මෙඩිකල් අරන් හරියන්නේ නැ මම දන්න තැනක් තියනවා එකෙන් එයාට ඕන විදියට මෙඩිකල් එක ගන්න පුලුවන් කියලා [IMG]https://ibb.co/jtZhZ9[/IMG][URL="https://ibb.co/jtZhZ9"]https://ibb.co/jtZhZ9[/URL] මමත් ඉතින් මොඩයා වගේ ඉල්ලපු ගාණ දැම්මා. පස්සේ අපි දවස් දෙක තුනක් msg කලා call කලා. පස්සේ ඌ මට හොටෙල් එකේ අවශය කරන ඔක්කොම විස්තර ටික එව්වා. [IMG]https://ibb.co/ghDgSU[/IMG][URL="https://ibb.co/ghDgSU"]https://ibb.co/ghDgSU[/URL] [IMG]https://ibb.co/gp9MSU[/IMG][URL="https://ibb.co/gp9MSU"]https://ibb.co/gp9MSU[/URL] [IMG]https://ibb.co/iRZo7U[/IMG][URL="https://ibb.co/iRZo7U"]https://ibb.co/iRZo7U[/URL] [IMG][URL="https://ibb.co/nHGPgp"]https://ibb.co/nHGPgp[/URL][/IMG] පස්සේ මිනිහා දවස් දෙකක් විතර silent වෙලා ඉදලා එක පාරටම msg කලා ඔයාගේ visa approved වෙලා තියෙන්නේ visa processing charges එවන්න කියලා. අම්මපා සතුටට කෑ ගහන්න හිතුනා බන්. මොකුත් ඇහුවේ නෑ කෙලින්ම බැන්කුවට ගිහින් ඉල්ලපු ගාණ දැම්මා. [IMG]https://ibb.co/iVWqMp[/IMG][URL="https://ibb.co/iVWqMp"]https://ibb.co/iVWqMp[/URL] මේක කොටන්න ගියාම එපා වේනවා බන් :angry::angry::angry:එක නිසා මම මේක හෙනම කෙටියෙන් කියන්නේ. මම පින්තුර ටික දාන්නම් එතකොට උබලාට එකක් ගන්න පුලුවන්නේ. පස්සේ මට පොඩි සැකයක් ආවා මොකද යකො UK වල $ වලින් පඩි ගෙවන්නේ කියල ඕන #කක් කියලා ඇහුවා මොකද UK වල $ වලින් පඩි ගෙවන්නේ කියලා. [IMG]https://ibb.co/iMehZ9[/IMG][URL="https://ibb.co/iMehZ9"]https://ibb.co/iMehZ9[/URL] මේන්න එතකොට මු කිව්වා මම දැන් වැඩක ඉන්නේ FREEඋනාම කරන්නම් කියලා කියන්න සතුටුයි. ඌ තාම busy. [URL="https://ibb.co/cRZo7U"]https://ibb.co/cRZo7U[/URL] හොද වේලාවට මු මට දුන්නේ ඌගේ local bank account number එක.:D:D:D එකට තමයි මම දෙපාරෙම සල්ලි දැම්මේ. [IMG]https://ibb.co/mDfaMp[/IMG] [URL="https://ibb.co/mDfaMp"]https://ibb.co/mDfaMp[/URL] [IMG]https://ibb.co/b9Gt7U[/IMG][URL="https://ibb.co/b9Gt7U"]https://ibb.co/b9Gt7U[/URL] මම ඒ account එක trace කරලා ඌගේ address එක හොයාගත්තා. නම: L.R Weerasinghe ලිපිනය: නො 150A, මකිලන්ගමුව, ගනේමුල්ල ඉට පස්සෙ මම පොලිසී ගියා පැමිනිල්ලක් දාන්න. එ වේලාවේ තමයි මට තේරුනේ අපේ රටේ වන්චාවක් කරන්න කොච්චර ලේසිද එවාට පොලිසියේන් කොච්චර සහයක් ලැබෙනවාද කියලා:yes::yes::yes::yes: තව විස්තර පස්සේ දන්නම්. මට කියන්න ඕන මේච්චරයි ඔය එකෙක්ටවත් අහු වේන්න එපා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom