Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
UK CV Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සරලම කියන්න ඕන. බම්ප් දාපු හැමෝටම ස්තුතියි.

එහෙමද? fancy ගතිය ටිකක් අඩු කරන්න ඕන එහෙනම්. කලින් තිබුනේ පලවෙනි පිටුව විතරයි. Recruitment කාරයෙක් කිව්ව නිසා අනිත් පිටු දෙක දැම්මේ. සාමානයෙන් ජොබ් එකෙන් ජොබ් එකට මේක optimize කරලා තමා apply කරන්නේ. එත්, interview call කරේ නෑ එකක් වත් දෙසැම්බර් මාසෙටම. Cover letter එකක් ලියනවා කොහොමත්.

මේ තියෙන්නේ එකකට ලියපු එකක්.

[ATTACH=full]108331[/ATTACH]

ඒක තමා. මම කලින් කීවා වගේ දෙවැනි, තුන්වෙනි පිටු දැම්මේ recruitment කාරයෙක්ගේ කීමට. ඒ දෙක අයින් කරන්න ඕන.

තෑන්ක්ස්. එයා reply එකක් දාලා තියනවා ඔයා refer කරපු නිසාම.

ඔව්, ඒක ඇත්ත තමා. මම හැම වෙලේම උත්සහ කරනවා ජොබ් පෝස්ට් එකේ දාලා තියන requirement ටික කවර් කරන්න CV එකෙයි cover letter එකෙයි දෙකෙන්ම. සමහර වෙබ්සයිට් වල කවර ලෙටර් එක දාන්න බෑ නෙ. එහෙම තැන් වල CV එක පුළුවන් උපරිමයෙන් optimize කරනවා. Keyword සීන් එක තේරෙන්නේ නෑ. එකේ තියන keywords CV එකේ කවර් කරන්නනේ කියන්නේ? හෙල්ප් එකක් ගන්න කෙනෙක් නෑ. එකයි මේකේ දැම්මේ.

දිග අඩු කරනවා. ඔව්. අන්තිම දෙක අයින් කරනවා. ගොඩක් අය කියනවනෙ දිග වැඩියි කියලා.

ෆැන්සි වැඩියි කියපු දෙවැනි කෙනා. ආය හදන්න ඕන. ඔව්. ෆොටෝ එකත් අයින් කරනවා.

එකනේ.

ඔන්න ඕක තමා මට දැනගන්නම ඕන. කම්පීටන්සීස් ලියන්නේ කොහොමද CV එක ඇතුලේ කියලා. එතකොට ඒක දැම්මම, career history එක දාන්න ඕන නැද්ද?

තැන්ක්ස් ෆෝ ද ඉන්ෆෝ අබවුට් සිවිල් සර්විසස් ජොබ් පොර්ටල්. මීන්ස් අලොට්.

Tier 4 Dependant with fulltime work rights up to 3 years.

ඔව්, දිග අඩු කරනවා. දෙවැනි තුන්වැනි පිටු අයින් කරලා, අලුතෙන්ම හදනවා.

The thing is, I am still not getting many connections with recruitment agents. Why don't they reply even on social media or their personal emails? I need to know how to build a connection with them. They don't reach me even if I apply their advertisements.

Thanks a lot for the advice.

I am in the UK and they require a CV which is similar to a resume in the US.

Thanks for all the points.

අනිවාරෙන් මේ ටික හොදට කල්පනා කරලා අලුතෙන් එකක් හදන්න ඕන.

[QUOTE="ජොසී, post: 26018696, member: 510387"] ඉස්සරලම කියන්න ඕන. බම්ප් දාපු හැමෝටම ස්තුතියි. එහෙමද? fancy ගතිය ටිකක් අඩු කරන්න ඕන එහෙනම්. කලින් තිබුනේ පලවෙනි පිටුව විතරයි. Recruitment කාරයෙක් කිව්ව නිසා අනිත් පිටු දෙක දැම්මේ. සාමානයෙන් ජොබ් එකෙන් ජොබ් එකට මේක optimize කරලා තමා apply කරන්නේ. එත්, interview call කරේ නෑ එකක් වත් දෙසැම්බර් මාසෙටම. Cover letter එකක් ලියනවා කොහොමත්. මේ තියෙන්නේ එකකට ලියපු එකක්. [ATTACH type="full"]108331[/ATTACH] ඒක තමා. මම කලින් කීවා වගේ දෙවැනි, තුන්වෙනි පිටු දැම්මේ recruitment කාරයෙක්ගේ කීමට. ඒ දෙක අයින් කරන්න ඕන. තෑන්ක්ස්. එයා reply එකක් දාලා තියනවා ඔයා refer කරපු නිසාම. ඔව්, ඒක ඇත්ත තමා. මම හැම වෙලේම උත්සහ කරනවා ජොබ් පෝස්ට් එකේ දාලා තියන requirement ටික කවර් කරන්න CV එකෙයි cover letter එකෙයි දෙකෙන්ම. සමහර වෙබ්සයිට් වල කවර ලෙටර් එක දාන්න බෑ නෙ. එහෙම තැන් වල CV එක පුළුවන් උපරිමයෙන් optimize කරනවා. Keyword සීන් එක තේරෙන්නේ නෑ. එකේ තියන keywords CV එකේ කවර් කරන්නනේ කියන්නේ? හෙල්ප් එකක් ගන්න කෙනෙක් නෑ. එකයි මේකේ දැම්මේ. දිග අඩු කරනවා. ඔව්. අන්තිම දෙක අයින් කරනවා. ගොඩක් අය කියනවනෙ දිග වැඩියි කියලා. ෆැන්සි වැඩියි කියපු දෙවැනි කෙනා. ආය හදන්න ඕන. ඔව්. ෆොටෝ එකත් අයින් කරනවා. එකනේ. ඔන්න ඕක තමා මට දැනගන්නම ඕන. කම්පීටන්සීස් ලියන්නේ කොහොමද CV එක ඇතුලේ කියලා. එතකොට ඒක දැම්මම, career history එක දාන්න ඕන නැද්ද? තැන්ක්ස් ෆෝ ද ඉන්ෆෝ අබවුට් සිවිල් සර්විසස් ජොබ් පොර්ටල්. මීන්ස් අලොට්. Tier 4 Dependant with fulltime work rights up to 3 years. ඔව්, දිග අඩු කරනවා. දෙවැනි තුන්වැනි පිටු අයින් කරලා, අලුතෙන්ම හදනවා. The thing is, I am still not getting many connections with recruitment agents. Why don't they reply even on social media or their personal emails? I need to know how to build a connection with them. They don't reach me even if I apply their advertisements. Thanks a lot for the advice. I am in the UK and they require a CV which is similar to a resume in the US. Thanks for all the points. අනිවාරෙන් මේ ටික හොදට කල්පනා කරලා අලුතෙන් එකක් හදන්න ඕන. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom