Ow melo wadak nathi ekek.. Jacques Chirac gen passe harinhaman ekek awe naa France walata.. dan inna un “Bitches of US of A” la witharai..ඌට ආයේ ඡන්දේ ඉල්ලන්න බැහැ.ඒ වගේම නොනිල වශයෙන් උන්ගේ යටත් විජිත වගේ තියාගෙන හිටපු අප්‍රිකා රටවල කීපයක මුන්ගේ බලේ නැති උනා.
ඒ කුමන්ත්‍රන පස්සේ හිටියේ රශියා කියලා මුන් දන්න නිසා ඒ හිතේ අමාරුව තියෙන්නේ.
ඉතින් ප්‍රංශේ හිටපු අසාර්ථක පාලකයෙක් විදියට යනවට වඩා මෙහෙම ගේම ඉල්ලලාම යන එක හොඳයි කියලා හිතෙනවා ඇති.
අන්තිමට නැපෝලියන් වෙච්ච දේ තමයි මූටත් වෙන්නේ.

Xcaliber .. my foot![]()
Useless piece of Shits..
මේ යකාට තියෙන්නේ යටත් විජිත මානසිකත්වය ක් මු හිතන්නේ මු කියන එක තමා ලෝකේ අනිත් රටවල් කරන්න ඕනේ කියලාඌට ආයේ ඡන්දේ ඉල්ලන්න බැහැ.ඒ වගේම නොනිල වශයෙන් උන්ගේ යටත් විජිත වගේ තියාගෙන හිටපු අප්‍රිකා රටවල කීපයක මුන්ගේ බලේ නැති උනා.
ඒ කුමන්ත්‍රන පස්සේ හිටියේ රශියා කියලා මුන් දන්න නිසා ඒ හිතේ අමාරුව තියෙන්නේ.
ඉතින් ප්‍රංශේ හිටපු අසාර්ථක පාලකයෙක් විදියට යනවට වඩා මෙහෙම ගේම ඉල්ලලාම යන එක හොඳයි කියලා හිතෙනවා ඇති.
අන්තිමට නැපෝලියන් වෙච්ච දේ තමයි මූටත් වෙන්නේ.
ජෝකර් අපෙනුත් ඉල්ලයිද දන්නෙ නෑ ආයුධ මේ යන විදියට
..ඒක නෙමෙයි මේකක් යුද්ධෙදි අපිට තිබ්බනම් හමුදාවේ අය සෑහෙන්න බේරගන්න තිබ්බා නේද අබ්බගාත නොවී..
This guy got butt kicked in Africa.. He's just talking "Arears" ..
French President Emmanuel Macron speaks to reporters at Schloss Meseberg castle, north of Berlin, in Gransee, Germany, on May 28, 2024. Annegret Hilse/Reuters![]()
CNN —
Ukraine should be allowed to use French weapons, including long-range missiles, against targets inside Russia from which Moscow attacks Ukraine, French President Emmanuel Macron said Monday.
“We think that we should allow them to neutralize the military sites from which the missiles are fired and, basically, the military sites from which Ukraine is attacked,” Macron said during a press conference with German Chancellor Olaf Scholz in Brandenburg, Germany.
“Ukrainian soil is being attacked from bases in Russia. So how do we explain to the Ukrainians that we’re going to have to protect these towns … if we tell them you are not allowed to hit the point from which the missiles are fired?”
France has supplied Ukraine with an unknown number of SCALP cruise missiles, according to the French Defense Ministry’s website.
The SCALP missiles have a range of up to 155 kilometers (96 miles) and carry a 400-kilogram (881-pound) high-explosive penetration warhead, according to the Missile Threat project at the Center for Strategic and International Studies.
![]()
A specimen of SCALP missile inside the MBDA factory in Bourges, central France, on March 20, 2023.
Guillaume Souvant/AFP/Getty Images/File
The SCALP is the equivalent of Britain’s Storm Shadow, which has also been given to Ukraine, and which British Foreign Secretary David Cameron said earlier this month could be used at Kyiv’s discretion.
https://www.cnn.com/2024/05/28/europe/ukraine-french-weapons-russia-macron-intl-hnk-ml/index.html
Russian ballistic missile early warning systems දෙකක්ම out of action .
නේටෝ එක කලින්ම nuclear war එකකට සූදානම් වෙනවා වගේ.direct කරන්න බැරි එක ජෝකර් ලව්වා ගානට කරගන්නවා උන්.
red line red line කිව්වට දැන් ලයින් කීයක් නම් මුන් පැන්නද?
ඔන්න ඕක තමයි reason එක.
හැබැයි ඉතින් අමුතුවෙන් ගහනව කියන්න දෙයක් නෑනේ, මුන් belgarod වලටත් ගහන්නේ.
![]()
Tactical nuke incoming!!
red line red line කිව්වට දැන් ලයින් කීයක් නම් මුන් පැන්නද?
රුසියන්කාරයෝ තව තව ග්‍රවුන්ඩ් එක අල්ලන්න අල්ලන්න,නේටෝ එකත් ජෝකර්ට දාලා තියෙන සීමා ටික ටික ලිහිල් කරනවා.ඒක තමයි දැන් වෙමින් තියෙන්නේ.
රිෂි කාරයා කලින්ම මැතිවරණයක් කැදවන්නේ ,ඉස්සරහට එන යුද්දෙන් (නේටෝ-රුසියන් )ගැලවිලා වෙන එකෙකුට රට බාර දෙන්න වගේ කතාවක් ඇහුනා.
රුසියාව ඇතුලේ තියෙන මිලිටරි,ආර්ථික මර්මස්ථාන වලට වදිනකොට රුසියාවට අනිවාර්යෙන්ම බරපතල තීරණයකට යන්න වෙනවා.
බ්‍රිට්ටන්ගේ කෲස් මිසයිල නම් ගහන්න පටන් අරන් නේ.තව තියෙන්නේ ජර්මන් බඩ්ඩ තමයි.ඒකෙන් නම් මොස්කව්ලට නෙලන්න පුලුවන් කියලා කියන්නේ.මාස්ටර් පර්මිෂන් දෙනකම් ජෝකර් බලන් ඉන්නේ.
මේක ඇරෙන්න වෙන ඉෆෙක්ටිව් රෙස්පොන්ස් එකක් නම් පේන්න නෑ.
ඔහොම වෙපන් එකකින් ගන්න යුක්‍රේනයේ ඇතුලේ ඒ තරම් ටාගට් තියෙනවද? හමුදාව එක රොත්තට ඉන්න තැනක් හරි,අවි ගබඩා හරි හොයාගෙන ගහන්න ඕනේ ඉතින්.එහෙම තැන් හොයන්න නැතුව ඇති දැන් නම්.එහෙම ටාගට් වලට ගහන්න නම් Nuclear warhead ඕනෙත් නෑ.conventional warhead ඇති.
නගරවලට ගහන්න බෑ.ගහන්න පුලුවන් එක තැනයි පේන්නේ. airfields විතරයි.ගැහුවොත් ඕවා සෑහෙන කාලෙකට පාවිච්චි කරන්න බැරුව යනවා.F-16 එහෙම තේරුමක් නැතුව යනවා.
නූක් නැතුව රෙස්පොන්ස් කරනවා නම් කරන්න තියෙන්නේ නේටෝ ඔත්තු බලන යානා ඩවුන් කරන එක.
Taurus /ATACMS වලින් කරන හානිය අනුව රෙස්පොන්ස් එක තීරණය වේවි.නෝර්වීජියන්කාරයත් රෙක්ට්‍රික්ෂන් අයින් කරන්න කියලා ඉල්ලන්නේ.. පුටින් සීරියස් ගත්තොත් පෝලන්තයේ නේටෝ හබ් එකට රිටන් එක වදින්න බැරි කමක් නෑ.
කිසිම එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එකක් ඒවා විකුණ උන් ඇඩ්වර්ටයිස්ට් කරලා තියෙන තරම් හොඳ නෑ කියලා රියල් වර්ල්ඩ් කන්ඩිෂන්වල ඒවා පාවිච්චි වෙද්දී හොඳටම පේනවා.S-400 ගැන කියන්න තියෙන්නෙත් එච්චරම තමයි.S-400 වල ඉෆෙක්ට් එක මොකද්ද රෂියා ඇතුලෙ තැන් ටාගට් කරොත්?
red line red line කිව්වට දැන් ලයින් කීයක් නම් මුන් පැන්නද?
රුසියන්කාරයෝ තව තව ග්‍රවුන්ඩ් එක අල්ලන්න අල්ලන්න,නේටෝ එකත් ජෝකර්ට දාලා තියෙන සීමා ටික ටික ලිහිල් කරනවා.ඒක තමයි දැන් වෙමින් තියෙන්නේ.
රිෂි කාරයා කලින්ම මැතිවරණයක් කැදවන්නේ ,ඉස්සරහට එන යුද්දෙන් (නේටෝ-රුසියන් )ගැලවිලා වෙන එකෙකුට රට බාර දෙන්න වගේ කතාවක් ඇහුනා.
රුසියාව ඇතුලේ තියෙන මිලිටරි,ආර්ථික මර්මස්ථාන වලට වදිනකොට රුසියාවට අනිවාර්යෙන්ම බරපතල තීරණයකට යන්න වෙනවා.
බ්‍රිට්ටන්ගේ කෲස් මිසයිල නම් ගහන්න පටන් අරන් නේ.තව තියෙන්නේ ජර්මන් බඩ්ඩ තමයි.ඒකෙන් නම් මොස්කව්ලට නෙලන්න පුලුවන් කියලා කියන්නේ.මාස්ටර් පර්මිෂන් දෙනකම් ජෝකර් බලන් ඉන්නේ.
මේක ඇරෙන්න වෙන ඉෆෙක්ටිව් රෙස්පොන්ස් එකක් නම් පේන්න නෑ.
ඔහොම වෙපන් එකකින් ගන්න යුක්‍රේනයේ ඇතුලේ ඒ තරම් ටාගට් තියෙනවද? හමුදාව එක රොත්තට ඉන්න තැනක් හරි,අවි ගබඩා හරි හොයාගෙන ගහන්න ඕනේ ඉතින්.එහෙම තැන් හොයන්න නැතුව ඇති දැන් නම්.එහෙම ටාගට් වලට ගහන්න නම් Nuclear warhead ඕනෙත් නෑ.conventional warhead ඇති.
නගරවලට ගහන්න බෑ.ගහන්න පුලුවන් එක තැනයි පේන්නේ. airfields විතරයි.ගැහුවොත් ඕවා සෑහෙන කාලෙකට පාවිච්චි කරන්න බැරුව යනවා.F-16 එහෙම තේරුමක් නැතුව යනවා.
නූක් නැතුව රෙස්පොන්ස් කරනවා නම් කරන්න තියෙන්නේ නේටෝ ඔත්තු බලන යානා ඩවුන් කරන එක.
Taurus /ATACMS වලින් කරන හානිය අනුව රෙස්පොන්ස් එක තීරණය වේවි.නෝර්වීජියන්කාරයත් රෙක්ට්‍රික්ෂන් අයින් කරන්න කියලා ඉල්ලන්නේ.. පුටින් සීරියස් ගත්තොත් පෝලන්තයේ නේටෝ හබ් එකට රිටන් එක වදින්න බැරි කමක් නෑ.
බය ඕක ඉවර වෙන්නේ nuclear exchange එකකින් නිසා.කාටවත් දිනුමක් නෑ එහෙම වුනොත්.පෙන විදියට Russian උන් ලොකු යුද්දෙකට යන්න බයයි. හැබයි NATO එක මුන්ව ඇදලා ගන්න හදන්නේ.
ඉන්ද්‍රජාලිකයෙක් පහල වෙලා රුසියාවේ second-strike capability එක නැත්තටම නැති කරපු දාට නම් ඒක කරන්න පුලුවන් වෙයි.අරං රුසියාව ඉවරයක් ම කරලා දායි මේ පාර.