Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Umbe asama Vinodanse Mokakda? What is your Hobby?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලාගේ පක්ශේ සයිට් එකේ තියෙන විදියට අන්තවාදී බෞද්දයෝ අහින්සක මුස්ලිම් මිනිස්සුන්ගේ කඩයක් ගිනි තියලාලු නේද...

බොරුවක් ප්‍රචාරය කළ බෞද්ධ අන්තවාදීන් අලූත්ගම මුස්ලිම් වෙළෙඳ සලක් ගිනි තබලා------

(ලංකා ඊ නිව්ස් -2014.මැයි.09, පෙ.ව.4.30)

අලූත්ගම මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් තෑගි භාණ්ඩ වෙළඳ සලක් බෞද්ධ අන්තවාදීන් පිරිසක් විසින් ඊයේ රාත්‍රී ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.

වෙළඳ සලේදී සිදුවූ සොරකමක් අන්තවාදීන් විසින් විකෘති කර තිබීම මීට හේතු වී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මීට දින කිහිපයකට ඉහතදී වෙළෙඳ සලට දරුවෙක් සමග කාන්තාවක් පැමිණ තිබේ. දරුවා එහි තිබූ භාණ්ඩයක් සොරකම් කර කලිසම අස්සේ සඟවාගෙන ඇති අතර එය සේවකයන්ට හසුවී තිබේ. දරුවා සොරකමක් කළ බව මව කිසිසේත් පිලිගෙන නැති අතර දරුවාගේ කලිසම ගැලවූ විට සොරාගත් භාණ්ඩ එළියට පැමිණ ඇත. සිද්ධියෙන් ලැජ්ජාවට පත් මව පසුව ප්‍රචාරය කර ඇත්තේ වෙළඳ සල තුලදී තම දරුවාට ලිංගික අතවරයක් කළ බවයි. ඇය මෙසේ පොලිසියට ද පැමිණිලි කර තිබේ. පොලිසිය සිද්ධියේ දෙපාර්ශවයම සලකා බලා දරුවාගෙන්ද විමසා සිද්ධිය සමාදානයකට යොමු කර ඇත. මෙහිදී පොලිසිය පක්ෂග්රාහීව ක්‍රියා කෙළේ යැයි පවසා ඊයේ දහවල් බෞද්ධ අන්තවාදී පිරිස් විසින් නගරයේදී විරෝධතාවයක් පවත්වා ඇති අතර ඊයේ රාත්‍රී වෙළෙඳ සැලට ගිනි තබා ඇත.

මේ වන විට අලූත්ගම මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් සහ ජනතාව තමන්ට ප්‍රහාරයක් එල්ල වෙතැයි බියෙන් පසුවෙති.

[QUOTE="amilaxp, post: 16640442, member: 11311"] [SIZE="3"][COLOR="Blue"]උබලාගේ පක්ශේ සයිට් එකේ තියෙන විදියට අන්තවාදී බෞද්දයෝ අහින්සක මුස්ලිම් මිනිස්සුන්ගේ කඩයක් ගිනි තියලාලු නේද... :lol:[/COLOR] [/SIZE] [I][SIZE="3"][B]බොරුවක් ප්‍රචාරය කළ බෞද්ධ අන්තවාදීන් අලූත්ගම මුස්ලිම් වෙළෙඳ සලක් ගිනි තබලා------[/B] (ලංකා ඊ නිව්ස් -2014.මැයි.09, පෙ.ව.4.30) අලූත්ගම මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් තෑගි භාණ්ඩ වෙළඳ සලක් බෞද්ධ අන්තවාදීන් පිරිසක් විසින් ඊයේ රාත්‍රී ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ. වෙළඳ සලේදී සිදුවූ සොරකමක් අන්තවාදීන් විසින් විකෘති කර තිබීම මීට හේතු වී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. මීට දින කිහිපයකට ඉහතදී වෙළෙඳ සලට දරුවෙක් සමග කාන්තාවක් පැමිණ තිබේ. දරුවා එහි තිබූ භාණ්ඩයක් සොරකම් කර කලිසම අස්සේ සඟවාගෙන ඇති අතර එය සේවකයන්ට හසුවී තිබේ. දරුවා සොරකමක් කළ බව මව කිසිසේත් පිලිගෙන නැති අතර දරුවාගේ කලිසම ගැලවූ විට සොරාගත් භාණ්ඩ එළියට පැමිණ ඇත. සිද්ධියෙන් ලැජ්ජාවට පත් මව පසුව ප්‍රචාරය කර ඇත්තේ වෙළඳ සල තුලදී තම දරුවාට ලිංගික අතවරයක් කළ බවයි. ඇය මෙසේ පොලිසියට ද පැමිණිලි කර තිබේ. පොලිසිය සිද්ධියේ දෙපාර්ශවයම සලකා බලා දරුවාගෙන්ද විමසා සිද්ධිය සමාදානයකට යොමු කර ඇත. මෙහිදී පොලිසිය පක්ෂග්රාහීව ක්‍රියා කෙළේ යැයි පවසා ඊයේ දහවල් බෞද්ධ අන්තවාදී පිරිස් විසින් නගරයේදී විරෝධතාවයක් පවත්වා ඇති අතර ඊයේ රාත්‍රී වෙළෙඳ සැලට ගිනි තබා ඇත. මේ වන විට අලූත්ගම මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් සහ ජනතාව තමන්ට ප්‍රහාරයක් එල්ල වෙතැයි බියෙන් පසුවෙති.[/SIZE] [/I] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom