Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Umbe Mase Padiya Keeyada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් අගටම කියෙවුවා .

ගොඩක් අය සාමාන්‍ය හොද පඩියක් ගන්නවා .

නමුත් මම කියන්න උත්සාහ ගන්නේ ඒක නෙමේ .

මේකේ ඉන්නවා නේද 24/7 මේකෙම ඉන්න , කොටු 11 ම ගහපු හෙන ලොකුයි කියන සමහර පිරිසක් ?

පොඩ්ඩක් හිතල බලපල්ලා ..

ඒ එක පොන්ස් කෙනෙක්වත් මේකේ කමෙන්ට් එකක් දාලා තියද කියල ?

දාල නැහැ .

මොකක්ද හේතුව ??

ගොඩක් උන් රස්සාවක්වත් කරන්නේ නැති කාලකන්ණි .

නැත්නම් කෝටි ගණන් වලින් බයිලා ගැහුවට සොච්චම් පඩියක් ගන්න අනාත කොල්ලෝ .

නමුත් මම දැක්ක වැඩිය මේකට එන්නේ නැති ,

ඔය කොටු අරවා මේවා නැති කොල්ලෝ .

ලක්ෂ ගණන් වලින් එයාලගේ සැලරි එක දාලා තියනවා .

බලන් ගියහම කවුද වැඩ්ඩො ??

ගෙදරට වෙලා අම්ම තාත්තා දෙන දේවල් ගිල ගිල මේකටම වෙලා කාට හරි මොනවා හරි කියා කියා ඉන්නවා .

එයාල මේ වගේ ත්‍රෙඩ් එකකට එන්න බයයි .

බයට වඩා මේවට ආවහම ඉර්ශියාවෙන් හිත පිරිලා යන නිසා ඇස් දෙක පියා ගෙනම ටැබ් එක ක්ලෝස් කරනවා .

මේක Online ලෝකය .. අපි දන්නේ නෑ ඔයා කවුද ? මොනවද කරන්නේ ?

ඔයා ඔය කියන තරම් පොරක් ද ?

මේකෙන් අපේ මුහුණ පෙන්නේ නැති නිසා හිතෙන හිතෙන දේවල් ගහනවා .

හෙන වීරයෝ වගේ හැසිරෙනවා ..

නමුත් ඇත්ත ලෝකේදී ඔය කියවන උන් බල්ලෝ වගේ ඔලුව නමන් ඉන්නේ .

හ්ම්ම් ..

බල්ලෝ බුරනවා තමයි ..

ඒත් ඒ බුරන හැම බල්ලටම ගල් ගහන්න නැවතුනොත් ඔයාට ඔයාගේ ගමන යන්න පරක්කු වෙනවා නේද ?

මම මේ කමෙන්ට් එක ලිවුවේ , මේකේ එක කොටුවක් දෙකක් විතරක් තියන කොල්ලෙක් ට

පහු ගිය දවස් වල බැනලා තිබ්බ දැක්ක සීනියර් මෙම්බර්ස් ලට ගරු කරන්න දන්නේ නෑ අරකද මේකද කියල ..

පුකෙනුත් හිනා යනවා හුත්තෝ ..

ඒ කොල්ල මේකේ කොටු නම් ගහලා නෑ තමයි ..

ඒත් මන් දැක්ක එයාගේ සැලරි එක Over 3 Lakh තියනවා .

අර මහලොකු සීනියර් කියන උන් අඩුම තරමේ රස්සාවක් වත් කරන්නේ නැති පොන්ස් ල .

මන් ඉස්සෙල්ලත් කිවුව නේ ..

මේක ඔන්ලයින් ලෝකය ..

හිඟන්න කෝටිපතියා වගේ ඉන්නත් පුළුවන් .. කෝටිපතියා හිඟන්න වගේ ඉන්නත් පුළුවන් .

උන්ට ඔය ලොකු කොටු ගහන්න පුළුවන් උනේ දවසෙම මේකේ ඉන්න වෙලාව තියන නිසා ..

ඉතිං මේකේ කෙනෙක් කොටු වලින් මනින්න බැහැ කියලා තේරෙනවා නේද පිංවතුනි ?

මම මේ ගාල්ලේ ඉඳන් මාතරට යන ගමන් ..

වෙලාව ටිකක් තියන නිසා ලිවුවේ ..

නැත්නම් මමත් කැමති නැහැ අනාත රැලක් වෙනුවෙන් මගේ කාලයත් කැප කරන්න ..

ලියන්න පටන් ගත්තේ වැලිගම දී .. දැන් පඹුරණ හරියේ .. මම එහෙනම් නවත්තන්නම් ..

දැන් අනාතයෝ ටික රෙද්ද උස්සන් එවි මේකට නම් ..

මොකද රිදෙන්නම කිවුව නිසා

ප. ලි : අහ්හ් දැන් කට්ටිය අහවි අනේ උබ සිස්සත්ත්වේ නේද කොරන්නේ ? O/L ඉවරද පුටේ ? A/L ඉවරද පුටේ ?කියල .

නෑ .. ඒත් උබලට වඩා පැහැදිලි අනාගතයක් මට තියනවා .

තව අවුරුදු එකකින් /දෙකකින් මමත් කමෙන්ට් එකක් දාන්නම් ලක්ෂ 5 /ලක්ෂ 8 වගේ එකක් ..

හෙ .. හේ ..

[QUOTE="Anuja methsara, post: 16093465, member: 290356"] [CENTER][SIZE="3"][COLOR="Navy"][B]මම මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් අගටම කියෙවුවා . ගොඩක් අය සාමාන්‍ය හොද පඩියක් ගන්නවා . නමුත් මම කියන්න උත්සාහ ගන්නේ ඒක නෙමේ . මේකේ ඉන්නවා නේද 24/7 මේකෙම ඉන්න , කොටු 11 ම ගහපු හෙන ලොකුයි කියන සමහර පිරිසක් ? පොඩ්ඩක් හිතල බලපල්ලා .. ඒ එක පොන්ස් කෙනෙක්වත් මේකේ කමෙන්ට් එකක් දාලා තියද කියල ? දාල නැහැ . මොකක්ද හේතුව ?? ගොඩක් උන් රස්සාවක්වත් කරන්නේ නැති කාලකන්ණි . නැත්නම් කෝටි ගණන් වලින් බයිලා ගැහුවට සොච්චම් පඩියක් ගන්න අනාත කොල්ලෝ . :( නමුත් මම දැක්ක වැඩිය මේකට එන්නේ නැති , ඔය කොටු අරවා මේවා නැති කොල්ලෝ . ලක්ෂ ගණන් වලින් එයාලගේ සැලරි එක දාලා තියනවා . බලන් ගියහම කවුද වැඩ්ඩො ?? ගෙදරට වෙලා අම්ම තාත්තා දෙන දේවල් ගිල ගිල මේකටම වෙලා කාට හරි මොනවා හරි කියා කියා ඉන්නවා . එයාල මේ වගේ ත්‍රෙඩ් එකකට එන්න බයයි . බයට වඩා මේවට ආවහම ඉර්ශියාවෙන් හිත පිරිලා යන නිසා ඇස් දෙක පියා ගෙනම ටැබ් එක ක්ලෝස් කරනවා . :( මේක Online ලෝකය .. අපි දන්නේ නෑ ඔයා කවුද ? මොනවද කරන්නේ ? ඔයා ඔය කියන තරම් පොරක් ද ? මේකෙන් අපේ මුහුණ පෙන්නේ නැති නිසා හිතෙන හිතෙන දේවල් ගහනවා . හෙන වීරයෝ වගේ හැසිරෙනවා .. නමුත් ඇත්ත ලෝකේදී ඔය කියවන උන් බල්ලෝ වගේ ඔලුව නමන් ඉන්නේ . හ්ම්ම් .. බල්ලෝ බුරනවා තමයි .. ඒත් ඒ බුරන හැම බල්ලටම ගල් ගහන්න නැවතුනොත් ඔයාට ඔයාගේ ගමන යන්න පරක්කු වෙනවා නේද ? මම මේ කමෙන්ට් එක ලිවුවේ , මේකේ එක කොටුවක් දෙකක් විතරක් තියන කොල්ලෙක් ට පහු ගිය දවස් වල බැනලා තිබ්බ දැක්ක සීනියර් මෙම්බර්ස් ලට ගරු කරන්න දන්නේ නෑ අරකද මේකද කියල .. පුකෙනුත් හිනා යනවා හුත්තෝ .. ඒ කොල්ල මේකේ කොටු නම් ගහලා නෑ තමයි .. ඒත් මන් දැක්ක එයාගේ සැලරි එක Over 3 Lakh තියනවා . අර මහලොකු සීනියර් කියන උන් අඩුම තරමේ රස්සාවක් වත් කරන්නේ නැති පොන්ස් ල . මන් ඉස්සෙල්ලත් කිවුව නේ .. මේක ඔන්ලයින් ලෝකය .. හිඟන්න කෝටිපතියා වගේ ඉන්නත් පුළුවන් .. කෝටිපතියා හිඟන්න වගේ ඉන්නත් පුළුවන් . උන්ට ඔය ලොකු කොටු ගහන්න පුළුවන් උනේ දවසෙම මේකේ ඉන්න වෙලාව තියන නිසා .. ඉතිං මේකේ කෙනෙක් කොටු වලින් මනින්න බැහැ කියලා තේරෙනවා නේද පිංවතුනි ? මම මේ ගාල්ලේ ඉඳන් මාතරට යන ගමන් .. වෙලාව ටිකක් තියන නිසා ලිවුවේ .. නැත්නම් මමත් කැමති නැහැ අනාත රැලක් වෙනුවෙන් මගේ කාලයත් කැප කරන්න .. ලියන්න පටන් ගත්තේ වැලිගම දී .. දැන් පඹුරණ හරියේ .. මම එහෙනම් නවත්තන්නම් .. දැන් අනාතයෝ ටික රෙද්ද උස්සන් එවි මේකට නම් .. මොකද රිදෙන්නම කිවුව නිසා :( ප. ලි : අහ්හ් දැන් කට්ටිය අහවි අනේ උබ සිස්සත්ත්වේ නේද කොරන්නේ ? O/L ඉවරද පුටේ ? A/L ඉවරද පුටේ ?කියල . නෑ .. ඒත් උබලට වඩා පැහැදිලි අනාගතයක් මට තියනවා . තව අවුරුදු එකකින් /දෙකකින් මමත් කමෙන්ට් එකක් දාන්නම් ලක්ෂ 5 /ලක්ෂ 8 වගේ එකක් .. හෙ .. හේ .. :P [/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom