Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Umbe Mase Padiya Keeyada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙත් එක්ක සංසන්දනය කරලා කවදාවත් ලංකාව දිහා බලන්න එපා මචං...

ලංකාවේ උන් කියන්නේ මහා අමුතුම ජාතියක්...

අනික අපි චන්ද දෙනවනේ.. එතකොට මොකද්ද එකාධිප්ද්ති කියන්නේ...

ඒකාධිපති කියන්නේ චන්ද නොදී බලෙන් පාලනේ ඉන්න එක..

දැන් බලහන්කො...සාමාන්‍යයෙන් එකාධිපතිවාදයේදී වෙන්න මොකද්ද...

විපක්ෂෙන් චන්ද ඉල්ලද්දී පාලකය චන්ද නොදී ඉන්න එක..

දැන් වෙන්නේ එකද... නෑ.. විපක්ෂේ චන්ද එපා එපා කියද්දීත් අපේ ලොක්ක බලෙන්ම චන්ද දෙනවා.. ඇයි ඒ..

ජනතාවගේ ප්රජාතන්ත්රවාදය නැවත නැවතත් තහවුරු කරන්න..

මට කාට වැඩ කරත් එකයි..

නමුත් මන් පුද්ගලිකව මහින්ද ලොක්කට වැඩ කරන්නේ මෛත්‍රී එක්ක වටවෙලා ඉන්න දෙමෙල්ලු හම්බයෝ රොත්ත වැඩි..

රනිල් අගමැති නොවී වෙන කෙනෙක් අගමැති වෙනවනං මං ලොවෙත් සැප එක දෙනවා බැහැලාම..රනිල් පොන්සිය අගමැති කරන්න ශ්‍රී ලංකා අපේ ජන්ද මෛත්‍රීට යවන්න ලොවෙත් අපි දෙන්නේ නෑ...

ඕක ඊලගට කරන්නේ හම්බයන්ට කෑල්ලක් ලියලම දීල තව එකක් උඩින් දෙමෙල්ලුන්ට දෙයි..ඕක 2002 දී අපු යෝජිත සංශෝධිත ව්‍යවස්තාවට කැමැත්ත දුන්නෙත් නෑ ඇයි එක LTTE එකට පෙන්නලා උන්ගේ කැමැත්ත නැතුව ගෙනාව නිසා...

එහෙව් බල්ලෙක් ඕක...

අගමැති උනොත් හම්බයෝ දෙමෙල්ලු රටෙන් කෑල්ලක් ගැලව ගන්න එක ගැලව ගන්නවා අනිවා..;

ලොකුම දේ ඕක ඊලගට යාපනෙන් හමුදාව අයින් කරනවා...

ඊට පස්සේ කෙලවල තියෙයි යසට..

ඕක අගමැති නොවී වෙන විකල්පයක් තියෙනවනං මටත් ගැටළුවක් නෑ..

මොනවා නැතත් මං මහින්ද මහත්තයට සපෝර්ට් එක දෙන්නේ කෙලින් ඉන්න කොන්දක් පන තියෙන නිසා රටම එකට තියාගෙන...

මන් හොදටම දන්නවා අපේ ලොක්ක මලත් රට බෙදන්නේ නෑ..

මෛත්‍රී අවොත් ඕක වෙන එක වෙනවමයි..

මොකද දැන් මිනිහ අනාතයි..

මොකද මිනිහට පක්ෂයක් නෑනේ..

එක ලොකුම ගැටලුවක්...

මොනිහට සැප එක දෙන්න පක්ෂයක් හිටියනං ගැටළු තව ටිකක් හරි කෙලින් ඉන්න තිබ්බ...

අනික මන් හම්බ කරන එක ගැන කිව්වනේ..

මිනිස්සු එදා වෙලා නොකා දුක් විද විද කල් ගෙවනවා තමයි...

ඇයි එහෙම වෙන්නේ... ඒ ඒ මිනිස්සුන්ගෙම දුර්වල කම් නිසා...

ඒවා සහමුලින්ම උන්ගේම වැරදි.. උන් දැනගන්න ඕනේ තමන්ට ගොඩ යන්න පුළුවන් වෙන්න පාරක් කපාගන්න..

මමත් එහෙම තමයි ආවේ..

අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා තමන්ගේම කියල ගෙයක් දොරක් හදාගන්න බැරි උන කියන්නේ එක උන්ගේ දුර්වල කම... මම ලැස්ති නෑ කවදාවත් උන්ට පව් කියන්න..

අපිත් උඩ බලන් ඉදල මේවට ආවේ නෑ..

කට්ට කාල තමයි ආවේ...

බලයේ ඉන්න එක තලලා පෙලල මිනිස්සුන්ගේ බදු වලින් කන කතාවකුත් කිව්වනේ...

එක රටේ විතරක් නෙමෙයි.. මුළු ස්වාභාවධර්මේම හැටි...

කැළේ ඉන්න සිංහයා මුවාව කනවා... මුහුදේ ඉන්න ලොකු මාළුවා පොඩි මාළුවව ගිලිනවා..කොහෙත් එක පොදුයි..

හයිය හත්තිය තියෙන එකාට, බල පුළුවන්කාරකම තියෙන එකාට දුර්වලය යටවෙනවා...

එක සාමාන්‍යයි.. එක දේශපාලනයත් පොදුයි ඉතිං...

[QUOTE="mahindata_jaya, post: 17589592, member: 520268"] [B][CENTER][SIZE="5"][COLOR="Blue"]ලෝකෙත් එක්ක සංසන්දනය කරලා කවදාවත් ලංකාව දිහා බලන්න එපා මචං... ලංකාවේ උන් කියන්නේ මහා අමුතුම ජාතියක්... අනික අපි චන්ද දෙනවනේ.. එතකොට මොකද්ද එකාධිප්ද්ති කියන්නේ... ඒකාධිපති කියන්නේ චන්ද නොදී බලෙන් පාලනේ ඉන්න එක.. දැන් බලහන්කො...සාමාන්‍යයෙන් එකාධිපතිවාදයේදී වෙන්න මොකද්ද... විපක්ෂෙන් චන්ද ඉල්ලද්දී පාලකය චන්ද නොදී ඉන්න එක.. දැන් වෙන්නේ එකද... නෑ.. විපක්ෂේ චන්ද එපා එපා කියද්දීත් අපේ ලොක්ක බලෙන්ම චන්ද දෙනවා.. ඇයි ඒ.. ජනතාවගේ ප්රජාතන්ත්රවාදය නැවත නැවතත් තහවුරු කරන්න.. මට කාට වැඩ කරත් එකයි.. නමුත් මන් පුද්ගලිකව මහින්ද ලොක්කට වැඩ කරන්නේ මෛත්‍රී එක්ක වටවෙලා ඉන්න දෙමෙල්ලු හම්බයෝ රොත්ත වැඩි.. රනිල් අගමැති නොවී වෙන කෙනෙක් අගමැති වෙනවනං මං ලොවෙත් සැප එක දෙනවා බැහැලාම..රනිල් පොන්සිය අගමැති කරන්න ශ්‍රී ලංකා අපේ ජන්ද මෛත්‍රීට යවන්න ලොවෙත් අපි දෙන්නේ නෑ... ඕක ඊලගට කරන්නේ හම්බයන්ට කෑල්ලක් ලියලම දීල තව එකක් උඩින් දෙමෙල්ලුන්ට දෙයි..ඕක 2002 දී අපු යෝජිත සංශෝධිත ව්‍යවස්තාවට කැමැත්ත දුන්නෙත් නෑ ඇයි එක LTTE එකට පෙන්නලා උන්ගේ කැමැත්ත නැතුව ගෙනාව නිසා... එහෙව් බල්ලෙක් ඕක... අගමැති උනොත් හම්බයෝ දෙමෙල්ලු රටෙන් කෑල්ලක් ගැලව ගන්න එක ගැලව ගන්නවා අනිවා..; ලොකුම දේ ඕක ඊලගට යාපනෙන් හමුදාව අයින් කරනවා... ඊට පස්සේ කෙලවල තියෙයි යසට.. ඕක අගමැති නොවී වෙන විකල්පයක් තියෙනවනං මටත් ගැටළුවක් නෑ.. මොනවා නැතත් මං මහින්ද මහත්තයට සපෝර්ට් එක දෙන්නේ කෙලින් ඉන්න කොන්දක් පන තියෙන නිසා රටම එකට තියාගෙන... මන් හොදටම දන්නවා අපේ ලොක්ක මලත් රට බෙදන්නේ නෑ.. මෛත්‍රී අවොත් ඕක වෙන එක වෙනවමයි.. මොකද දැන් මිනිහ අනාතයි.. මොකද මිනිහට පක්ෂයක් නෑනේ.. එක ලොකුම ගැටලුවක්... මොනිහට සැප එක දෙන්න පක්ෂයක් හිටියනං ගැටළු තව ටිකක් හරි කෙලින් ඉන්න තිබ්බ... අනික මන් හම්බ කරන එක ගැන කිව්වනේ.. මිනිස්සු එදා වෙලා නොකා දුක් විද විද කල් ගෙවනවා තමයි... ඇයි එහෙම වෙන්නේ... ඒ ඒ මිනිස්සුන්ගෙම දුර්වල කම් නිසා... ඒවා සහමුලින්ම උන්ගේම වැරදි.. උන් දැනගන්න ඕනේ තමන්ට ගොඩ යන්න පුළුවන් වෙන්න පාරක් කපාගන්න.. මමත් එහෙම තමයි ආවේ.. අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා තමන්ගේම කියල ගෙයක් දොරක් හදාගන්න බැරි උන කියන්නේ එක උන්ගේ දුර්වල කම... මම ලැස්ති නෑ කවදාවත් උන්ට පව් කියන්න.. අපිත් උඩ බලන් ඉදල මේවට ආවේ නෑ.. කට්ට කාල තමයි ආවේ... බලයේ ඉන්න එක තලලා පෙලල මිනිස්සුන්ගේ බදු වලින් කන කතාවකුත් කිව්වනේ... එක රටේ විතරක් නෙමෙයි.. මුළු ස්වාභාවධර්මේම හැටි... කැළේ ඉන්න සිංහයා මුවාව කනවා... මුහුදේ ඉන්න ලොකු මාළුවා පොඩි මාළුවව ගිලිනවා..කොහෙත් එක පොදුයි.. හයිය හත්තිය තියෙන එකාට, බල පුළුවන්කාරකම තියෙන එකාට දුර්වලය යටවෙනවා... එක සාමාන්‍යයි.. එක දේශපාලනයත් පොදුයි ඉතිං... [/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom