Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Umbe Mase Padiya Keeyada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුවෙන්ම මම උඹට ස්තුති කරනවා ආණ්ඩුවට පක්ෂව කතා කරන අනික් මී හරක් එක්ක සංසන්දනය කරාම උඹ බුද්දිමත් සංවාදයක් කරන්න පුළුවන් බුද්දිමත් මනුස්සයෙක් උන එක ගැන.

අපේ රටේ ඒකාධිපති කම කියන්නේ ලෝකේ අනිකුත් ඒකාධිපති පාලන වලට වඩා හුඟක් වෙනස් ආකාරයකින් සිද්දවෙන්නාවූ සාමුහික ක්‍රියාදාමයක් කියන එක ඔබතුමාගේ බුද්දිමත් මොලයට තේරුම් යායුතුයි .. ලංකාවේ හිටපු සහ ඉන්න ඒකාධිපති පාලකයෝ ලෝකෙට පෙන්නුවේ තමුන් එකාදිපතියෙක් නෙවෙයි කියන ආකාරයට. එකට පළමු හේතුව තමයි පාර්ලිමේන්තුව මිලදීගැනීම. මිලදීගැනීමට බැරි පාර්ලිමේන්තු සාමාජිකයින් black mail කරගෙන අනෙකුත් සාමාජිකයින් සල්ලිවලට අරගෙන තමුන්ගේ 2/3 බලය රැකගෙන තමුන්ට ඕන විදිහට රට පාලනය කරන එක ලෝකෙට සාපේක්ෂව එකාදිපති පාලනයක් නොවෙන විදිහට ඔබතුමාලා නිර්වචනය කරත් ඒ system එක එකාදිපති පාලන ක්‍රමයකට වඩා දරුණු පාලන ක්‍රමයක්. එතැනදී නියෝජනය වෙන්නේ බහුතර මහජන මතය නෙවෙයි කියල තේරුම් ගන්නට බැරි තරම් දුර්වල ඥානයක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි ඔබන තුමා මට දැනෙන විදිහට..

ඔයා හිතන් ඉන්නවද අද මහින්දට විරුද්දව කතා කකරන මම වගේ ලක්ස ගානක මහජන මතය රනිල් රටෙන් කෑල්ලක් කොටින්ට හරි මුස්ලිම්ලාට හරි ලියල දෙනකම් පොදු අපේක්ෂකයින්ට පක්ෂව කතා කරාවි කියල.

මිනිස්සුන්ට දුප්පත් කම තුරන් කරලා දියුණු වෙන්න උත්සහයක් නැහැ කියල මම පිලිගන්නවා සහෝදරයා. එත් වර්තමානයේ මනුස්සයෙකුට ව්‍යාපාරයක් කරන්න තරම් වාතාවරණයක් තියනවද අපේ රටේ???

යන්තම් සිල්ලර ටිකක් විකුණගෙන කරන යන කඩ කෑල්ලකට ලයිට් බිල ගෙව්වාම ඒ මනුස්සයට කන්න බොන්නවත් ලාභයක් ඉතුරු වෙනවද???

යහමින් ව්‍යාපාරයක් කරගෙන යන මුදලාලිලාගෙන් කොයිතරම් නම් කප්පම් ගන්නවද ඒ ඒ පලාත්වල චන්ඩි... ඒ චණ්ඩින්ට රැකවරණය දෙන්නේ දේශපාලන ලොක්කෝ කියල උඹල නොදන්නවා කියල මම හිතන්නේ නැහැ.

රටේ මිනිස්සුන්ට අවුරුදු 50 ක් 60 ක් යනකම් ගෙයක් දොරක් හදාගන්න බැරි හේතුව තමයි හම්බුකරන මුදල කන්න බොන්න වියදම් කරාට පස්සේ ගෙවල් හදන්න තියා රෙදි කෑල්ලක් ගන්නවත් සල්ලියක් ඉතුරු නොවෙන හින්ද. මමත් ලංකාවේ ආණ්ඩුවේ රස්සාවක් අවුරුදු ගානක් කරපු එකෙක් බන්. මිනිස්සු 25 වෙනිදා පඩි අරගෙන අයෙත් 30 වෙනිදා වෙද්දී 500ක් 100ක් අතමාරු ඉල්ලනවා. එහෙව් ආර්තික මට්ටමක් තියන අපේ රටේ නයිට් රේස් පැදල ආතල් ගන්න රාජ්‍ය නායකයෝ මිනිස්සුන්ට ආදරේ කරනවා කියල හිතන්න තරම් උඹ අඳබාලයෙක් වෙන්න විදිහක් නැහැ උඹ ලියන විදිහ දැක්කම.

මචන් රුපියල් වලට මනුස්සකම සාධාරනබව පාවල දෙන්න තරම් පහත තත්වෙට වැටෙන්න එපා..

[QUOTE="polwattacom, post: 17594010, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]පළමුවෙන්ම මම උඹට ස්තුති කරනවා ආණ්ඩුවට පක්ෂව කතා කරන අනික් මී හරක් එක්ක සංසන්දනය කරාම උඹ බුද්දිමත් සංවාදයක් කරන්න පුළුවන් බුද්දිමත් මනුස්සයෙක් උන එක ගැන. අපේ රටේ ඒකාධිපති කම කියන්නේ ලෝකේ අනිකුත් ඒකාධිපති පාලන වලට වඩා හුඟක් වෙනස් ආකාරයකින් සිද්දවෙන්නාවූ සාමුහික ක්‍රියාදාමයක් කියන එක ඔබතුමාගේ බුද්දිමත් මොලයට තේරුම් යායුතුයි .. ලංකාවේ හිටපු සහ ඉන්න ඒකාධිපති පාලකයෝ ලෝකෙට පෙන්නුවේ තමුන් එකාදිපතියෙක් නෙවෙයි කියන ආකාරයට. එකට පළමු හේතුව තමයි පාර්ලිමේන්තුව මිලදීගැනීම. මිලදීගැනීමට බැරි පාර්ලිමේන්තු සාමාජිකයින් black mail කරගෙන අනෙකුත් සාමාජිකයින් සල්ලිවලට අරගෙන තමුන්ගේ 2/3 බලය රැකගෙන තමුන්ට ඕන විදිහට රට පාලනය කරන එක ලෝකෙට සාපේක්ෂව එකාදිපති පාලනයක් නොවෙන විදිහට ඔබතුමාලා නිර්වචනය කරත් ඒ system එක එකාදිපති පාලන ක්‍රමයකට වඩා දරුණු පාලන ක්‍රමයක්. එතැනදී නියෝජනය වෙන්නේ බහුතර මහජන මතය නෙවෙයි කියල තේරුම් ගන්නට බැරි තරම් දුර්වල ඥානයක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි ඔබන තුමා මට දැනෙන විදිහට.. ඔයා හිතන් ඉන්නවද අද මහින්දට විරුද්දව කතා කකරන මම වගේ ලක්ස ගානක මහජන මතය රනිල් රටෙන් කෑල්ලක් කොටින්ට හරි මුස්ලිම්ලාට හරි ලියල දෙනකම් පොදු අපේක්ෂකයින්ට පක්ෂව කතා කරාවි කියල. මිනිස්සුන්ට දුප්පත් කම තුරන් කරලා දියුණු වෙන්න උත්සහයක් නැහැ කියල මම පිලිගන්නවා සහෝදරයා. එත් වර්තමානයේ මනුස්සයෙකුට ව්‍යාපාරයක් කරන්න තරම් වාතාවරණයක් තියනවද අපේ රටේ??? යන්තම් සිල්ලර ටිකක් විකුණගෙන කරන යන කඩ කෑල්ලකට ලයිට් බිල ගෙව්වාම ඒ මනුස්සයට කන්න බොන්නවත් ලාභයක් ඉතුරු වෙනවද??? යහමින් ව්‍යාපාරයක් කරගෙන යන මුදලාලිලාගෙන් කොයිතරම් නම් කප්පම් ගන්නවද ඒ ඒ පලාත්වල චන්ඩි... ඒ චණ්ඩින්ට රැකවරණය දෙන්නේ දේශපාලන ලොක්කෝ කියල උඹල නොදන්නවා කියල මම හිතන්නේ නැහැ. රටේ මිනිස්සුන්ට අවුරුදු 50 ක් 60 ක් යනකම් ගෙයක් දොරක් හදාගන්න බැරි හේතුව තමයි හම්බුකරන මුදල කන්න බොන්න වියදම් කරාට පස්සේ ගෙවල් හදන්න තියා රෙදි කෑල්ලක් ගන්නවත් සල්ලියක් ඉතුරු නොවෙන හින්ද. මමත් ලංකාවේ ආණ්ඩුවේ රස්සාවක් අවුරුදු ගානක් කරපු එකෙක් බන්. මිනිස්සු 25 වෙනිදා පඩි අරගෙන අයෙත් 30 වෙනිදා වෙද්දී 500ක් 100ක් අතමාරු ඉල්ලනවා. එහෙව් ආර්තික මට්ටමක් තියන අපේ රටේ නයිට් රේස් පැදල ආතල් ගන්න රාජ්‍ය නායකයෝ මිනිස්සුන්ට ආදරේ කරනවා කියල හිතන්න තරම් උඹ අඳබාලයෙක් වෙන්න විදිහක් නැහැ උඹ ලියන විදිහ දැක්කම. මචන් රුපියල් වලට මනුස්සකම සාධාරනබව පාවල දෙන්න තරම් පහත තත්වෙට වැටෙන්න එපා.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom