Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Unawatuna Train Accident
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]E9dTPEChybo[/MEDIA]

උණවටුන අනතුරින් මියගිය රුසියානු කත ගැන වැඩි තොරතුරු

12/01/2022 02:09:00 PM

අද දින උදෑසන ගාල්ල උණවටුන මැටරඹ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක හැපී අවාසනාවන්ත අනතුරක් සිදුවිය.

බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රියට මෙම ත්‍රීරෝද රථය හසුවූයේ 60 හැවිරිදි වයෝවෘද්ධ රියදුරු අපරීක්ෂාකාරී ලෙස රථය ධාවනය කළ බැවිනි. අනෙක් අතට මෙම අනතුරට තවත් එක් හේතුවක් වූයේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවීමේ සංඥා පද්ධතිය අක්‍රිය වී තිබීමය.

එය කලෙක පටන් පැවති දෝෂයක්වී තිබී ඇති අතර දෝෂය ගැන දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් තිබුණත් බොහෝ අයට එය පැහැදිලි නැති බවත් අනතුරු දායක ලෙස මාර්ගය හරහා කොතෙකුත් අවස්ථාවල රථ ධාවනය කරන බවත්

ප්‍රදේශවාසීන් දන්වා තිබේ. ආරක්ෂක වැටක් සවි කිරීමට බලධාරීන් මේ දක්වා උනන්දුවක් දක්වා තිබීද නැත.

ගින්තොට පරණවිතානගේ සරත් නානායක්කාර (60) නැමැති හපුගල රත්නගිරි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ රියදුරු සහ සිය දියණිය සමග මෙරට පදිංචිව සිටින ඩයරියා නැමැති රුසියානු ජාතික කාන්තාවක මෙම අනතුරින් එතැනම මියගියහ.

ඔවුන් ගමන් කළ රථය දුම්රියේ වදින්නේ රේල් පාර හරි මැද්දේ නැවතී සිටින අවස්ථාවේය. වේගයෙන් ආ දුම්රියේ හැපුණ රථය විසිවී ගොස් ගිනිගත් අතර රථයේ සිටි දෙන්නාම එතැනදී මියගියහ.

අසල්වාසීන් පැමිණ ගිනිගන්නා රථයෙන් තුවාල කරුවන් දෙන්නා බේරාගන්නට එලියට ඇදදමන්නට උත්සාහ ගෙන තිබූ නමුත් දෙන්නාම එම අවස්ථාවේ මියගොස් තිබුනි.

මෙම රුසියානු ජාතික කාන්තාව අද උදෑසන සිය දියණිය ඩේ කෙයා සෙන්ටර් එකකට ඇරලවා නැවත පදිංචිව සිටි නිවහන වෙත එමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත. හැට හැවිරිදි රියදුරු සාමාන්‍යයෙන් අපරීක්ෂාකාරී ලෙස ත්‍රීරෝද රිය පදවන්නේ නැති නමුත් සිද්ධිය අවස්ථාවේ කිසියම් කලබලයක් තිබෙන්නට ඇති බවට හෝ ඔහුට පෙනීමේ දුබලතා තිබුනේද යන්න සැක බවට ත්‍රීරෝද රථ සගයින් පවසා තිබේ.

ත්‍රිරෝද රථයේ රියදුරු විසින් අනාරක්ෂිත අයුරින් දුම්රිය හරස් මාර්ගය හරහා ත්‍රීරෝද රථ ධාවනය කිරීම නිසා මෙම අනතුර වී ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී සීසීටීවී මගින්ද අනාවරණය වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

[QUOTE="1sam, post: 28388370, member: 557062"] [MEDIA=youtube]E9dTPEChybo[/MEDIA] [HEADING=2]උණවටුන අනතුරින් මියගිය රුසියානු කත ගැන වැඩි තොරතුරු[/HEADING] 12/01/2022 02:09:00 PM [IMG alt="unawatuna-accident"]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOE-e2RnlEEVJqM7WPoipHdgmjJBVVvhhNsfL0lJGYMEYxDgoAsnKm5GBlnxO17cSspaRt8Om66j1hlDc3HAblnO46uV8UOftB7m28VgCRSOqTRBlyxndV7NIxHw_mG_F_GtBKJHTco9WP-GIBHkdlwwjo2q4lXxey6VuLkw7izjyh27fWTzMhUevVqA/s16000/collage.jpg[/IMG] අද දින උදෑසන ගාල්ල උණවටුන මැටරඹ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක හැපී අවාසනාවන්ත අනතුරක් සිදුවිය. බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රියට මෙම ත්‍රීරෝද රථය හසුවූයේ 60 හැවිරිදි වයෝවෘද්ධ රියදුරු අපරීක්ෂාකාරී ලෙස රථය ධාවනය කළ බැවිනි. අනෙක් අතට මෙම අනතුරට තවත් එක් හේතුවක් වූයේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවීමේ සංඥා පද්ධතිය අක්‍රිය වී තිබීමය. එය කලෙක පටන් පැවති දෝෂයක්වී තිබී ඇති අතර දෝෂය ගැන දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් තිබුණත් බොහෝ අයට එය පැහැදිලි නැති බවත් අනතුරු දායක ලෙස මාර්ගය හරහා කොතෙකුත් අවස්ථාවල රථ ධාවනය කරන බවත් ප්‍රදේශවාසීන් දන්වා තිබේ. ආරක්ෂක වැටක් සවි කිරීමට බලධාරීන් මේ දක්වා උනන්දුවක් දක්වා තිබීද නැත. ගින්තොට පරණවිතානගේ සරත් නානායක්කාර (60) නැමැති හපුගල රත්නගිරි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ රියදුරු සහ සිය දියණිය සමග මෙරට පදිංචිව සිටින [SIZE=7]ඩයරියා[/SIZE] නැමැති රුසියානු ජාතික කාන්තාවක මෙම අනතුරින් එතැනම මියගියහ. [CENTER][/CENTER] ඔවුන් ගමන් කළ රථය දුම්රියේ වදින්නේ රේල් පාර හරි මැද්දේ නැවතී සිටින අවස්ථාවේය. වේගයෙන් ආ දුම්රියේ හැපුණ රථය විසිවී ගොස් ගිනිගත් අතර රථයේ සිටි දෙන්නාම එතැනදී මියගියහ. අසල්වාසීන් පැමිණ ගිනිගන්නා රථයෙන් තුවාල කරුවන් දෙන්නා බේරාගන්නට එලියට ඇදදමන්නට උත්සාහ ගෙන තිබූ නමුත් දෙන්නාම එම අවස්ථාවේ මියගොස් තිබුනි. මෙම රුසියානු ජාතික කාන්තාව අද උදෑසන සිය දියණිය ඩේ කෙයා සෙන්ටර් එකකට ඇරලවා නැවත පදිංචිව සිටි නිවහන වෙත එමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත. හැට හැවිරිදි රියදුරු සාමාන්‍යයෙන් අපරීක්ෂාකාරී ලෙස ත්‍රීරෝද රිය පදවන්නේ නැති නමුත් සිද්ධිය අවස්ථාවේ කිසියම් කලබලයක් තිබෙන්නට ඇති බවට හෝ ඔහුට පෙනීමේ දුබලතා තිබුනේද යන්න සැක බවට ත්‍රීරෝද රථ සගයින් පවසා තිබේ. ත්‍රිරෝද රථයේ රියදුරු විසින් අනාරක්ෂිත අයුරින් දුම්රිය හරස් මාර්ගය හරහා ත්‍රීරෝද රථ ධාවනය කිරීම නිසා මෙම අනතුර වී ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී සීසීටීවී මගින්ද අනාවරණය වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom